සුද්දෝ මෙහෙ ආවත් මිලදී ගන්නේ ලංකාවේ නිශ්පාදන හා සේවා නෙමෙයි ඉතිං ඩොලර් ටික ආපහු එළියට. අනික ගොඩක් උන් හිඟන සුද්දෝ. හරියකට කන්නේ බොන්නේ වත් නෑ
උඹ ඉතිං උට සරලව එක්ස්ප්ලේන් කරපංකො ඌ කියන එකේ වැරැද්ද..ළමිස්සි වගේ කට වහං හිනා නොවීuba mulin economy veda karana vidiya igena ganin
tourism spending - import item cost = tourism revenueඋඹ ඉතිං උට සරලව එක්ස්ප්ලේන් කරපංකො ඌ කියන එකේ වැරැද්ද..ළමිස්සි වගේ කට වහං හිනා නොවී
වේදනාබරිත ගුපියෙක් මෙතන වැළලිලාAhala pahala unge jokku illan andina jeppoda ban suddonta hinganno kiyanne
Lankawe mona unath waradi witarane ban dakinne.
Touristla enne nathi kota --> Apo, fail anduwa, touristla genna ganna be
TOuristla ena kota --> Apo hinganno mun, salli wiyadam karanne ne
Touristla salli wiyadam karana kota --> Ekatath monahri kiyai.
උබලගේ මහ මොළකාර හාමුට කියපන් ඔළුගෙඩි ගාන පෙන්නලා පම්පෝරි ගහනවා වගේම අදයමත් වැඩි කරලා පෙනන්නන කියල උඹලට සතුටුයි නේදඅච්චර ගෙනාව මෙච්චර ගේනවා කිය කිය ඔළුගෙඩි ගාන පෙන්නලා හාමුගේ චක් ගෝලයෝ පම්පෝරි ගැහුවට වෙන අවරුදු වලටත් වඩා අදායම අඩුයි.

Gupiya gaagena haminenna epa ban. Lankaawe inna unta ona positive un misak umbala wage hama magulema ada hoyana un newi.වේදනාබරිත ගුපියෙක් මෙතන වැළලිලාමෙතන මම කොහෙවත් හිගන සුද්දෝ කියල නැ
උබලගේ මහ මොළකාර හාමුට කියපන් ඔළුගෙඩි ගාන පෙන්නලා පම්පෝරි ගහනවා වගේම අදයමත් වැඩි කරලා පෙනන්නන කියල
![]()
උඹ කියන්නෙ රටට ඉම්පෝට් කරන බඩු වලට යන ගානද ?tourism spending - import item cost = tourism revenue![]()
ත්‍රෙඩ් දාගෙන acknowledge කරන්න නං උබලගේ චව්වෝ ටික මේකේ ඉන්නවන්Gupiya gaagena haminenna epa ban. Lankaawe inna unta ona positive un misak umbala wage hama magulema ada hoyana un newi.
post easter attack, corona wage ewala sapekshawa dan touristla wadi. issara ballek wath enne naned. Mulinma ewa acknowledge karapan nikan hama ekatama chaw chaw wage naahen andanne natuwa.
Gupiya gaagena haminenna epa ban. Lankaawe inna unta ona positive un misak umbala wage hama magulema ada hoyana un newi.
post easter attack, corona wage ewala sapekshawa dan touristla wadi. issara ballek wath enne naned. Mulinma ewa acknowledge karapan nikan hama ekatama chaw chaw wage naahen andanne natuwa.
At this point, kohoma hari gemak gahanna tama ona. Quantity over Quality kiyana mode eka tama dan use wenne (terenne naththan arthika osthar knkgen ahapan)ත්‍රෙඩ් දාගෙන acknowledge කරන්න නං උබලගේ චව්වෝ ටික මේකේ ඉන්නවන්කොච්චර ඔළුගෙඩි පෙන්නුවත් වැඩක් නැ කියලයි මේකේ කියන්නේ
https://elakiri.com/threads/අප්‍රේල්-සංචාරක-පැමිණීම-ලක්ෂය-පනී-sri-lanka-tourist-arrivals-up-67-5-pct-in-april-2023.2103678/
https://elakiri.com/threads/සංචාරක-පැමිණීමේ-වර්ධනයක්-වසර-තුනකට-පසුව-පළමු-චීන-සංචාරකයින්-පිරිස-දිවයිනට.2094541/
https://elakiri.com/threads/ඊයේ-වන-විට-මේ-වසරේ-සංචාරක-පැමිණීම-800-000-ඉක්මවයි.2116712/