ඔය ගිය පාර vat සහ inflation එක වැඩි වෙද්දී package වැඩි කරලා data quota එක අඩු කරා නේ..Lankawe mehema podi ganan walin wadi unata mobile,fixed 2019-22 rates ekka baluwama dan rates adu welane
Ehema adu wela nathnam uba kiyana eka Hari bn.mobitel master(M-power), dialog power plan wage ewa 2x aduyi 2019-22 rates walata wada.
SLT,Dialogtv,peotv nam sirawatama wadi wela thiyenawa.![]()
mobitel 60 gb එක 1999/- තිබුණේ දැන් 2500 ට වඩා වැඩි
Inflation එකත් එක්ක සියලුම භාණ්ඩ හා සේවා මිල 2-3 ගුණයකින් වැඩි වීම එක්ක එක්ක මිල අඩුයි තමයි..
හැබැයි තාමත් mobile broadband 1Gb rs 100/- වෙනවා ලංකාවේ.. ඒක පට්ට පාඩුයි. දැන් කාලේ හැටියට 1GB රුපියල් 20ක් වත් වටින්නේ නෑ
