රතු සීනි

SLHodahitha

Well-known member
  • Nov 8, 2017
    3,088
    2,977
    113
    ::0
    elakiri.com
    සීනි හැදුවම කොහොමත් සුදු පාටයි. උක් ගසේ යුෂ වලින් හදන්නෙ.

    දුඹුරු පාට ගන්න මොලෑසස් කලවම් කරනවා

    View attachment 226957

    https://en.wikipedia.org/wiki/Molasses
    ඕකේ අනික් පැත්ත කරනව කියලනේ අපි අහල තියෙන්නේ .😦

    මේකයි වෙන්නේ. පැරණි ක්‍රමයට බාගෙට පිරිසිදු උනාම- ඒ කියන්නේ මෝලාසස් ඉතුරු උනාම දුඹුරු සිනි හැදුන. ගොඩක් පිරිසිදු කරාම සුදු සිනි හැදෙනවා. මිනිස්සු දුඹුරු සීනි වලට ප්‍රිය කළා කෙමිකල් අඩු නිසා. නමුත් දැන් සීනි නිෂ්පාදන ක්‍රමය දියුණු නිසා කෙලිම සුදුසිනි තමයි හැදෙන්නේ. දුඹුරු සීනි වලට ආස අයට වෙනම ඩයි දාල පාට කරනවා.
    ehenam e lankawe wenna ethi, wena ratawal wala thama duburu sini walata illuma tiyanawa, sudu sini ganne godak welawata commercial level eken products hadanakota color change nowenna ona nisa kiyalai api ahala tibbe.
    ------ Post added on Mar 25, 2024 at 7:38 AM
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,581
    1
    57,709
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඕකේ අනික් පැත්ත කරනව කියලනේ අපි අහල තියෙන්නේ .😦


    ehenam e lankawe wenna ethi, wena ratawal wala thama duburu sini walata illuma tiyanawa, sudu sini ganne godak welawata commercial level eken products hadanakota color change nowenna ona nisa kiyalai api ahala tibbe.
    ------ Post added on Mar 25, 2024 at 7:38 AM

    නිකමට හිතල බලපන් ගණන් වැඩි දුඹුරු සීනි තව පිරිපහදු කරලා ලාබ සුදු සීනි හදන්නෙ මොකටද කියල! :-D 🤌

    සීනි හදනකොට මොලාසස් අයින් කරනවා. 100% පිරිසිදු සුක්‍රෝස් තමයි සුදු සීනි කියන්නෙ.

    සුදු සීනි වලට ආපහු මොලාසස් කවලම් කරලා දුඹුරු පාට හදනවා. මේක වැඩි වැඩක් නිසා මිල ටිකක් වැඩි වෙනවා.
     
    • Like
    Reactions: NRTG and Mr.dark

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,088
    2,977
    113
    ::0
    elakiri.com
    නිකමට හිතල බලපන් ගණන් වැඩි දුඹුරු සීනි තව පිරිපහදු කරලා ලාබ සුදු සීනි හදන්නෙ මොකටද කියල! :-D 🤌

    සීනි හදනකොට මොලාසස් අයින් කරනවා. 100% පිරිසිදු සුක්‍රෝස් තමයි සුදු සීනි කියන්නෙ.

    සුදු සීනි වලට ආපහු මොලාසස් කවලම් කරලා දුඹුරු පාට හදනවා. මේක වැඩි වැඩක් නිසා මිල ටිකක් වැඩි වෙනවා.
    issara mata mathakai machan sini awe pora kawara wala. hal, parippu ehema awe goni wala. Issara rathu sini thetha bahinawa pata gala.
    Dan ithin hamoma business karanne loku labekata nisa uba kiyanawa wage wennath puluwan indian lankan walata ewana ewa, habai anik ratawal wala thama ara issara wage theha bahapu auwe tibbama diyawena sini thamai tiyenne.
     
    • Like
    Reactions: NRTG and Mr.dark

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,647
    5,779
    113
    KALUTHARA
    Mokak hari hetuwak nisa/ samahara vita me video nisa duburu seeni wala ganan wadi wenna gatta. Mulin podi wensak tibbe. Ita passe sahenna wadi una. Sudu seeni e gaana mai
     
    • Like
    • Wow
    Reactions: NRTG and Mr.dark

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,525
    17,531
    113
    Auckland
    Search google for how brown sugar is made
    simon cowell facepalm GIF
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,979
    198,346
    113
    Colombo, Sri Lanka
    මේකයි වෙන්නේ. පැරණි ක්‍රමයට බාගෙට පිරිසිදු උනාම- ඒ කියන්නේ මෝලාසස් ඉතුරු උනාම දුඹුරු සිනි හැදුන. ගොඩක් පිරිසිදු කරාම සුදු සිනි හැදෙනවා. මිනිස්සු දුඹුරු සීනි වලට ප්‍රිය කළා කෙමිකල් අඩු නිසා. නමුත් දැන් සීනි නිෂ්පාදන ක්‍රමය දියුණු නිසා කෙලිම සුදුසිනි තමයි හැදෙන්නේ. දුඹුරු සීනි වලට ආස අයට වෙනම ඩයි දාල පාට කරනවා.
    සිරාවටම.... ඇත්තටම මේකද එතකොට වෙන්නේ. මිනිස්සු සුදු සිනි වලින් අයින් උනේ එව්වා කෙමිකල් දාලා පිරිසිදු කරනවා කියලානේ. දැන් එතකොට දුඹුරු සිනි තමයි හොද නැත්තේ :unsure:
     
    • Like
    Reactions: Mr.dark

    Telegram

    Well-known member
  • Sep 26, 2017
    761
    761
    93
    13
    Sri lanka
    telegram.org
    දුඹුරු සිනිනේ හැදෙන්නේ බං. සීනි ෆැක්ටරි එකේ විසිට් එකක් දාද්දිත් කිව්වේ එහෙමයි.
    උක් පැණි කොහොමත් දුඹුරු පාටක් නේ තියෙන්නෙත්
    දුඹුරු සිනි ගණන් වැඩි ඇයි ? ඉස්සේල්ලම දුඹුරු සිනි ඊට පස්සෙ සුදු කරනව නමි සුදු සීනි ගනන් වැඩිවිය යුතුයි.
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,924
    15,427
    113
    New Zealand
    උබලා බය වෙන්නෙ නැත්නම් පොඩි දෙයක් කියන්නම්. ගිය අවුරුද්දේ කැවිලිවර්ගයක් හදන්න අපේ ගෙදර රතු සීනි වගයක් උණු කරා. යකෝ වෙනදා වගේ නෙමෙයි. කලුම කලුයි. තාර උණු කරලා වගේ. ඊට පස්සේ කඩේ එකාටත් බැන බැන මහ රෑ ෆුඩ් සිටි යන්න උනා. මේ ත්‍රෙඩ් එක දැක්කම මේ සිදිදිය මතක් උනේ. අපි පුදුම වස ගොඩක්නේ බන් කන්නේ. ඒක මම උණු කරපු නිසානේ අවුල් කියලා තේරුනේ. ඊට කලින් අපි ඒ සීනී දාලා ඕනි තරම් තේ හදාගෙන බීලත් තියනවා. :dull:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,525
    17,531
    113
    Auckland
    සිරාවටම.... ඇත්තටම මේකද එතකොට වෙන්නේ. මිනිස්සු සුදු සිනි වලින් අයින් උනේ එව්වා කෙමිකල් දාලා පිරිසිදු කරනවා කියලානේ. දැන් එතකොට දුඹුරු සිනි තමයි හොද නැත්තේ :unsure:

    සාමාන්ය විදියට සීනි හදනකොට බන් මුලින් එන්නෙ දුබුරු පාටට. ඕක තව ප්‍රොසෙස් කරන්න කරන්න මොලෑසස් ඉවත් කරල තමා සුදු පාට සීනි බවට පත් කරගන්නෙ.

    මේකෙ කියන විදියට දුබුරු සීනි හදනව කියල කියන එකත් කරන්න පුලුවන් දෙයක් තමා. සුදු සීනි ගෙනත් ඒකට මොලෑසස් මික්ස් කරන එකෙන්. හරියට ටැප් එකෙන් වතුර අරන් ලුනු මික්ස් කරල මුහුදු වතුර හැදුව වගෙ වැඩක් ඔය කරන්නෙ.

    බොහෝ දුරට ලංකාවට සීනි පිට රටවලින් ගේනව වෙන්න ඔනෙ එතකොට ගේන එකා සාමාන්‍යෙන් නිශ්පාදන ක්‍රියාවලිය සංකීර්ණම ප්‍රඩක්ට් එක උන සුදු සීනිම ගේනව ඇති අඩු ගානට ගෙනත් වැඩිම මිලක් ලබා ගන්න හැකි නිසා. අනික උන්ට ආය දුබුරු සීනි ගෙනත් එක ප්‍රොසෙස් කරන එක පාඩු නිසා.

    කොහොම හරි දැන් ලංකාවෙ ඉන්න බුරුවො සුදු සීනි වලට "සාපේක්ශව" දුබුරු සීනි හොදයි කියන කතාව බාගෙට අහගෙන අහුරු පිටින් දුබුරු සීනි කන්න පටන් ගත්ත සීන් එකක් තමා මට පේන්නෙ. ඉතින් ඕකෙන් වෙලා තියෙන්නෙ මේ ප්‍රොඩක්ට් එකට අසීමිත ඉල්ලුමක් ඇති වීම.

    ඔය වගේ මරි කතාවක් මම දන්න එකෙකුත් මට කිවා උගෙ අම්මට දියවැඩියාව ඒක නිසා සීනි කන්නෙ නෑ. නමුත් මී පැනි දේනවලු සුගර් වැඩි වෙන්නෙ නැති නිසා සහ ඒක ඖෂධයක් නිසා කියල. දැන් ඌ මගෙ යාලුවෙක් නෙවෙයි :lol:
     

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,112
    4,109
    113
    සුදු එව්වා කාපන් බන්
    රතු කාල උබට අනික් එවුන්ට වඩා ගොඩක් කල් ජීවත් වෙන්න බැහැ
     
    • Like
    Reactions: NRTG

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    ලන්කාවේ විතරක් නෙමෙයි බන් ගොඩක් රටවල සිනි , දුබුරු පාන් කියල විකුනන්නේ කලරින් ගහපුවා. නියම රතු සීනි ගුලි ගුලි වගේ ඇලිල තියෙන්නෙ ලන්කාවේ නම් ගන්නම නැහැ. අනික අපි කන ඔය පරිප්පු, මිරිස් කෙලින්ම ගෙන්නන කොම්පැනි එකෙන්ම කලරින් කරලා විකුනන්නේ. අනික් ගූම කේස් එක ඔය හොටෙල් සහ රෙස්ටුරන්ට් වල තියල තියන තක්කාලි සෝස් තනිකරම පාන්පිට්, සිනි ඩයි වලින් හදපු එකක්. උන් ඔය කෑන් එකම ගෙන්නෙ රු 1000 අඩුවෙන්. නියම තක්කාලි සෝස් නොමිලේ දෙන්න බැහැ ගනන්. මලාට කන්න එපා දැක්කොත්
     

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    රතු සීනි වලට ඩයි දාලද කියල බලන්න මෙහෙම කරපන්, ලා කහට තේ 2ක් හදල එක ගානම කහට තියෙන එකකට සීනි දාපන් සීනි දාපු එක තද පාට වෙනව. ඕක අහු උනේ මම තේ බොනකොට වයිෆ් සීනි දාල බොන්නෙ නෑ මගේ තේ එක සීනි දාන නිසා කහට වැඩී වගේ, බලද්දි සීනි දාපුවම තමයි කහට පාට වැඩිව් එන්නෙ. අනික දුම්බුරු සීනි තෙතයි පිටරට කුකින් චැනල් වල දුඹුරු සීනි දාන කෑම හදනව පෙන්නනකොට මම දැකල තියෙනව. ලංකාවෙනම් එහෙම සීනි ජාතියක් මම දැකලම නෑ කවදාවත්. :(
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,508
    72,705
    113
    මාලඹේ
    සීනි හැදුවම කොහොමත් සුදු පාටයි. උක් ගසේ යුෂ වලින් හදන්නෙ.

    දුඹුරු පාට ගන්න මොලෑසස් කලවම් කරනවා

    View attachment 226957

    https://en.wikipedia.org/wiki/Molasses

    brown sugar is often simply processed white sugar with molasses.

    ගොනෝ ඔර්ජිනල් සීනි දුඹුරු පාටයි . සුදු සීනි කියන්නේ පිරිසිදු කරපු ඒවා 🤣🤣
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,528
    5,745
    113
    මේක මාර රටක් බන්
    විකුනන තැන දන්නවනම්
    ගෙන්නපු එකා හරි හදපු එකා හරි දන්නවනම්
    මොන මගුලටද කැටයම් මෙච්චර, හරි වැරදි හොයලා දඩුවම් දෙන්නේ නැතුව.
     
    • Like
    Reactions: Mr.dark

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,798
    39,706
    113
    Homagama
    සීනි හැදුවම කොහොමත් සුදු පාටයි. උක් ගසේ යුෂ වලින් හදන්නෙ.

    දුඹුරු පාට ගන්න මොලෑසස් කලවම් කරනවා

    View attachment 226957

    https://en.wikipedia.org/wiki/Molasses

    ඕකේ අනික් පැත්ත කරනව කියලනේ අපි අහල තියෙන්නේ .😦
    නැ හරියට හදනවානම් හදන්නේ පසුව නැවත මොලසස් කලවං කරලා.ඒකයි මිල අධික වන්නේ. මොලසස් වල තමයි වැදගත් පෝෂණ සංගටක චුට්ට තියෙන්නේ.
    මොලසස් කියන්නෙ වටිනම දේ සිනි නිෂ්පාදනනේ. මොලසස් ප්‍රමාණය තමයි කම්පැණියක ලාභය තිරණය කරන්නේ. නමුත් සමහර කම්පැනි ලාබය මත හෝ වෙනත් හේතු නිසා මොලසස් නැතුව වෙන දේවල් කලවන් කරනවා වෙන්න බැරි නැ.

    හැබැයි ඉතින් රතු වේවා ඔරිජිනල් දුබුරු සිනි වේවා ඇගටනරකං. මේ දෙකේ වෙනස හිතලුවක් තරම් ඇතිකරන රෝග එක්ක ගත්තම
     

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,531
    3,135
    113
    දුඹුරු සිනි ගණන් වැඩි ඇයි ? ඉස්සේල්ලම දුඹුරු සිනි ඊට පස්සෙ සුදු කරනව නමි සුදු සීනි ගනන් වැඩිවිය යුතුයි.
    දුඹුරු සීනි ඉම්පෝට් කරන්නේ නෑනේ...
    ලෝකල් හදන ඒව විතරයි කියලා කිවේ.
     
    • Wow
    Reactions: Mr.dark