කොල්ලා මාව සතුටින් තියෙන හැටි 😍

J Starlin

Well-known member
  • Feb 17, 2024
    5,895
    4,429
    113
    Banned
    https://www.ranjanlanka.lk/product/?product=173814&view=#! බඩු හෑව්


    මම නම් ලඟදි යැවෙන්නෙ නෑ, ඕක මම ගත්ත දැන් කාලෙකට කලින් ඔය රේන්ජ් එකම මරු. කළු තනය ඉන්න කිට්ටුව තියෙනව කඩ දෙක තුනක්, මේන් රෝඩ් එකේම.
    ------ Post added on Jun 29, 2024 at 5:46 PM
    මන් දැන් ගන්න බලද්දි මුන්ගේ පානදුරේට ඩිලිවරි ෆී එක 6000 ගානක්.මුන් ඇමරිකාවේ ඉදන් එවනවා කියලද හිතන් ඉන්නේ😀.
    colour me thiyanawa spar/glowmart wala. 2500/- da koheda dn.
    mama oke dark blue/green/gold eka use karala thiynwa. dn habai padui 2500/-ta. issara 1000/- da koheda.
    2500/- ta branded ekaka decan ekak ganna puluwan.
    2500 කට වගේ ගන්න හොද එකක් කියපන්කෝ බන්.ඔෆිස් යන්න නෙමේ ක්ලාස් එහෙම යන්න.
    Ow neh.meka body spay nemei perfume ne. Mama daraz eketh beluwa. Eke ne. Cagillds or glomark balannam mchn
    තිබ්බද?
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    12,334
    11,690
    113
    🤍
    IMG-20240629-161644.jpg



    IMG-20240629-161702.jpg


    පොල්තෙල්.මොකටද බන්
    mee mechcchr condom thiyan inne condom expire wen nadda
     

    Axeoil

    Well-known member
  • Mar 29, 2018
    1,916
    2,247
    113
    Norway
    මන් දැන් ගන්න බලද්දි මුන්ගේ පානදුරේට ඩිලිවරි ෆී එක 6000 ගානක්.මුන් ඇමරිකාවේ ඉදන් එවනවා කියලද හිතන් ඉන්නේ😀.

    2500 කට වගේ ගන්න හොද එකක් කියපන්කෝ බන්.ඔෆිස් යන්න නෙමේ ක්ලාස් එහෙම යන්න.


    තිබ්බද?
    https://www.facebook.com/PerfumeTalks.lk/ මුන්ගෙ ඔයිල් බේස්ඩ් එකකට පලයන්. offers තියනව.
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113
    jRYLUFD.gif

    හත්තිලව්වේ... තොගේ අතේ කලු..
    දිරලා ගිහිල්ලා..
    මෝරගුලි ටිකක් ගෙන්නගනිං ආයිබෝං... සිරාවට
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,642
    1
    9,235
    113
    colombo
    jRYLUFD.gif

    හත්තිලව්වේ... තොගේ අතේ කලු..
    දිරලා ගිහිල්ලා..
    මෝරගුලි ටිකක් ගෙන්නගනිං ආයිබෝං... සිරාවට

    කළු දොදොල්
     

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,698
    4,043
    113
    2021di 900ta tibba perfume eka neda yako dan 3000 wela tiyenne. Color me nan supiriyak. eka gannawata wada laaabai Aiz & Li unge perfume oils


    IMG-20240629-154253.jpg




    Perfume එක ගැන නම් ආයේ කියන්න දෙයක් නෑ එක දවසට compliments ගොඩක් හම්බුනා. අඩුවට ගන්න පුලුවන් හොඳම බ්‍රෑන්ඩ් එකක්. දැන් නම් 3000ක් විතර ඇති (eau de parfum) අරූ ගත්ත තැන කියන්නෑ. සබන් කැටේනම් උට කැනඩා වලින් හම්බෙච්ච එකක් මෙහෙ තියේද දන්නෑ.
    Color Me එක long lasting ද බං?
    ------ Post added on Dec 6, 2024 at 11:59 PM
     

    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    IMG-20240629-154253.jpg


    සබන් එක ගැන කියනවා නම් මේක anti-deodrant, anti-bacterial සබන් එකක් මේක ගෑවහම මාර ෆ්‍රෙශ්. සබන් එක කාමරේ තියලා තියෙනකොට ගේම සුවඳයි.

    Perfume එක ගැන නම් ආයේ කියන්න දෙයක් නෑ එක දවසට compliments ගොඩක් හම්බුනා. අඩුවට ගන්න පුලුවන් හොඳම බ්‍රෑන්ඩ් එකක්. දැන් නම් 3000ක් විතර ඇති (eau de parfum) අරූ ගත්ත තැන කියන්නෑ. සබන් කැටේනම් උට කැනඩා වලින් හම්බෙච්ච එකක් මෙහෙ තියේද දන්නෑ.
    ඔය perfume එක මේකමද? https://us.milton-lloyd.com/fragrances/colour-me. සබන් කැටේ නම් මටත් සෙට් උනා මේ අවුරුද්දෙ මුල. හම්මේ සුවඳ 🥴