මේවා වෙනස් වෙන්නෙ නැතුව මොන රට හැදිලිද බන්. අපිට එන remittances වලින් client කෙනෙක් ට payment කරන්න IRD එකට ගිහින් දවස් දෙකක් රස්තියාදු වෙන්න ඕන Outward Remittance Clearance එකක් ගන්න. ඒක අරන් ඊට පස්සෙ form පුරවන් bank එකට යන්න ඕන TT එකක් දාන්න.
ඊට වඩා හොදයි යකෝ UAE වගේ bank account එකක් හදාගෙන කරන එක. මෙච්චර කල් එහෙමයි කර කර හිටියෙ. රටට කීයක් වත් එන්නෙ නෑනෙ කියල පුප දෙන්න ගියාම මෙහෙම වෙලා මදි.
NTB හොදයි personal online banking. Business banking මල වාතයක්. NDE app එක මෙලෝම රහක් නෑ. කිසිම වගකීමක් නැති බැංකුවක්.
ලගදි 35k USD payment එකක් ආව UK වලින්. කලින් ඉදන් invoice කරන client කෙනෙක්. ඒක දාන්න බෑ කියල හරවල ඇරිය. තාම ආපහු ගිහින් නෑ.
main branch එකට ගිහින් swift copy එකක් ගත්ත. ආපහු යැව්වා කියන එකේ. මුන් intermediary bank එකක් trough යවන්නෙ. ඒ බැංකුවෙන් යැව්වා ඒවගෙ details නෑ දුන්නෙ නෑ. ටික දවසක් බලල නඩු දානවා http ලට එච්චරයි කරන්නෙ. payment එක ආවෙ නැත්තම්. account එක close කරලා දැම්ම.