Sampath bank is the worst

2osama

Well-known member
  • Oct 25, 2010
    81,245
    72,435
    113
    මාලඹේ
    මීට මාස 6කට විතර කලිනුත් මේ වගේම ඕන වෙලා අන්තිමට ඔය උබ කියන විදියට branch manager ට කෝල් කරලා, email කරලා දවස් දෙක තුනක් ගිහින් කාලෙ නාස්ති කරල තමා ගත්තෙ. එතකොට ඌම කියපි ඊළඟ දවසෙ විශ්ව එකෙන් දාන්න කියලා. දැන් එහෙම කරාම මුකුත් නෑ.

    දැන් ඉතින් ආයෙ ඒ කට්ට. මට ලංකාවට කෝල් කරන්න පැකේජ් එකක් දාගන්න ඔය ස්ටේට්මන්ට් එකට උන් ගන්න ගානට වැඩියෙන් යනවා.

    බලපන් ලකේ පංකාවෙ bank statement එකක් ගන්න කන්න තියෙන කට්ට. මැදමුලනෙ වේසපක්කු ටිකයි, හිරිකොතේ පොන්නයො ටිකයි බයියො එක්ක හදපු සවුබාගේ තමා.

    පඛෝ මම ලංකාවෙනෙ ඉන්නෙ. තෝ මාව IP එකෙන් ට්‍රැක් කරා මතක නැද්ද? 🤭

    PS: මේ වීස පර්පස් වලට
    ------ Post added on Nov 1, 2024 at 9:16 AM
    පිස්සුද ඕයි තමුසෙට Bank එකට ගියා නම් දවස් දෙකෙන් දෙනවා 🤦
    ඊයේ Closing Balance එක දැම්මොත් අදම ගන්න පුළුවන්
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,333
    6,402
    113
    උබට කියන එක තේරෙන්නෙ නැද්ද?

    1.මට විශ්ව තියෙනවා.
    2.මට ස්ටේට්මන්ට් එකක් ඕන හරියෙ විස්තර තියෙන.
    3.ලකේ පංකාවෙ ගොබ්බ බැංකු ළදරුවන්ට තාම නම,ගම දාලා ඔන්ලයින් ස්ටේට්මන්ට් එකක් ජෙනරේට් කරන්න ඔප්ෂන් එකක් දෙන්න තරංවත් හැකියාවක් නැති නිසා මට රුපියල් 700 ක් දීල ඒක ගන්න එකේ ප්‍රශ්නයක් නෑ.

    4. වැඩේ තියෙන්නෙ සල්ලි දීලවත් මුන් මට තාම ස්ටේට්මන්ට් එක දුන්නෙ නැති එක. දැන් දවස් දහයකට වැඩියි.

    පල් හොරුයි, මෝඩ හරකුනුයි, පොන්නයොයි කරපු නිසා තමයි දවස් දහයක් යනකන් ඔන්ලයින් ස්ටේට්මන්ට් එකක් ගන්නවත් බැරි තරං දියුණු වෙලා තියෙන්නෙ. පොම්මික සිල්වා, රෙද්දෙ රෙනෝ වගේ පුකේ ටෝක් දෙන බෑංක් ස්ටේට්මන්ට් එකක් දෙන්න තරංවත් දෙයක් කරගන්න බැරි ෆේල් පෙින්නයො නිසා තමයි රට ඔච්චර දියුණු 😹😹

    උබට මේ රිප්ලයි එක දාන වෙලාවෙ මට මෙහේ බැංකුවෙ එකවුන්ට් වල ස්ටේට්මන්ට් දහයක් ගන්න පුලුවන් නොමිලෙම. පොම්මිකලා, රෙද්දෙ රෙනෝ වගේ කටින් වැඩ පෙන්නන පොන්න හැතිකරයක් මෙහේ නැති නිසා.

    උබ ඔය කියන දේ විශ්ව එකෙන් කරගන්න පුළුවන්. එක උබට කරගන්න තේරෙන්නෙ නැත්තේ.

    දම්මිකාලා රෙනෝලා හින්දා තමා ලංකාවේ ආර්ටිකේ මෙහෙම හරි දුවන්නෙ. නැත්නම් කියුබාව වගේ තමා
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,934
    86,148
    113
    ආශ්චර්යමත් රටක
    ඔක්කොම bank වල account තියනව බන්.
    NTB උනත් එච්චරයි හිගන බැංකු. හොදයි කියල මාත් recommend කරා. මේකෙ ඉස්සර හිටපු උන් කියන දේ අහන් නැතුව.
    ටිකක් කල් උන් එක්ක වැඩ කරාම තමයි තේරෙන්නෙ.

    bank වල branch එකෙන් branch එකට experience ඉතිං වෙනස් වෙනව.
    overall HNB හොදයි. commercial නම් රජයේ බැංකු වලට එහා මූසල මූනවල දාගෙන ඉන්නෙ ඔක්කොම branch වල.
    sampath එක ලොකු අවුලක් නෑ.

    ඔය ලංකාවෙ අවුල බන්. ඔක්කොම එකයි.

    රටේ පාලනයක් හරියට නැතුව කිසිදෙයක් හරියට හැදෙන්නෙ නෑ. අවුරුදු ගානක් කොරපු සංවර්ධනේ තරම තමා.

    දැන්වත් හොඳ සිස්ටම් එකක් එක්ක හරියට වැඩක් වෙන රටක් හැදෙයි කියල හිතනවා.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,245
    72,435
    113
    මාලඹේ
    මට නෙවෙයි පවුලෙ වැඩිහිටියෙකුට. මේ වෙලාවෙ මෙහේ ඉන්නෙ. වීස එක දික් කරගන්න ඕන.
    Vishwa eken online Message ekak Branch Mangera dala call ekak dipan Branch manager ta . Pahuwadaata Bank Statement eka ganna wena kawuru hari adurana ekek yawapan Branch ekata wedak karana widiya oka thama
    ( Mama gatthe nam Combank Digital eken Sampath Wishwa eketh e widiyatama aethi kiyala hithanava)
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,769
    2,618
    113
    Kadawatha, Sri Lanka
    මට HNB නම් අල්ලලා ගිහිං තියෙන්නේ... Online වලට අවුරුද්දකට ගන්න ගාන මම හිතන්නේ බැංකුවට යන්න යන වියදමෙන් කවර් වෙනවා ඇති...

    FD දාන්නේ online ගලවන්නත් පුළුවන් online ම... Loan එකක් ගන්න ඇර bank එකට යන්න ඕන නෑ...

    Statement online ගන්න පුළුවන්... Sign කර ගන්න ඕන නම් බැංකුවට යන්න වෙනවා... මම යැවෙන branch දෙකේම service එක ගැන මම satisfied...

    දවසකට මිලියන 10 ක් යනකම් online transfer කරන්න පුළුවන්... එක පාරකට උපරිම මිලියන 5 යි...

    සල්ලි ගන්න එකාට සල්ලි නෝට්ටු බලන්න දොළ දුකක් නැත්නම් ඕන වැඩක් online කර ගන්න පුළුවන්...
    Statement ganne App ekenda, web ekenda? app eke nam hoyaa ganna bari wuna. Web ekata yanna giyaama message ekak enava active na kiyala. mama issara use karala thiyenava. eka active kaloth wenama kapenavada danne na neh?
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,934
    86,148
    113
    ආශ්චර්යමත් රටක
    උබ ඔය කියන දේ විශ්ව එකෙන් කරගන්න පුළුවන්. එක උබට කරගන්න තේරෙන්නෙ නැත්තේ.

    දම්මිකාලා රෙනෝලා හින්දා තමා ලංකාවේ ආර්ටිකේ මෙහෙම හරි දුවන්නෙ. නැත්නම් කියුබාව වගේ තමා

    උබට විතරක් පුලුවන් ඇති එහෙනං. 😹
    මම කරල බලල කිව්වෙ. මෙතන ගොං ටෝක් දෙන්න කලින් කරල බලපන් ගිහින්. කරල බලල උබ කියන විදියට එනව නං නම ගම වහලා මෙතන දාපන් බලන්න.

    උබට වෙන එකයි අපිට වෙන එකකුයි පෙන්නනවද බලන්න.

    Vishwa eken online Message ekak Branch Mangera dala call ekak dipan Branch manager ta . Pahuwadaata Bank Statement eka ganna wena kawuru hari adurana ekek yawapan Branch ekata wedak karana widiya oka thama
    ( Mama gatthe nam Combank Digital eken Sampath Wishwa eketh e widiyatama aethi kiyala hithanava)

    Branch manager ට තමයි දැම්මෙ. ඒක දාලා කෝල් කරන්නත් වෙනව නං පකටද ඔන්ලයින් ලබ්බක් තියෙන්නෙ?

    කලින් දවසෙ කිව්ව මතකයි වෙන කෙනෙක්ට statement එක දෙන්න බෑ කියලා. ඒක පිළිගන්න පුලුවන්. ඒකට ලියුම් ලියලා අවසර දීලා පුක දෙන්න බෑනෙ. ඒ නිසානෙ online එකක් කරන්නෙ.

    ඒකත් නෑ කියන්නෙ රාජපක්කුයි පොනිලයි හදපු සවුබාගෙ තරම නේද?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,245
    72,435
    113
    මාලඹේ
    උබට විතරක් පුලුවන් ඇති එහෙනං.

    උබ මොනවා කරත් ෆෙල් පොන්නයෙක් නේ🤣 හැමදේම බැහැ උඹේ Bank Statment එකත් රාජපක්ෂලා Bank එකෙන් අරගෙන උඹේ ගෙදරට ඒවනකම් බලාගෙන ඉන්නේ🤣
    උබ නම් කැරි විහිළු කාරයෙක් බං
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,934
    86,148
    113
    ආශ්චර්යමත් රටක
    උබ මොනවා කරත් ෆෙල් පොන්නයෙක් නේ🤣 හැමදේම බැහැ උඹේ Bank Statment එකත් රාජපක්ෂලා Bank එකෙන් අරගෙන උඹේ ගෙදරට ඒවනකම් බලාගෙන ඉන්නේ🤣
    උබ නම් කැරි විහිළු කාරයෙක් බං

    හුත්තිගෙ පුතෝ ඔන්ලයින් රිකවෙස්ට් එකක් දාලා කෝල් දෙන්නත් ඕනද වේසිගෙ පුතෝ? 😹 තෝ ෆේස්බුක් අකවුන්ට් එකක් යූටියුබ් එකවඅන්ට් එකක් හදද්දිත් ඔන්ලයින් ඒක කරලා උන්ගෙ ඇමරිකාවෙ හෙඩ් ඔෆිස් වලට කෝලුත් දුන්නද? 😹

    ඒකද තොපේ පොනිල් රාජපක්කු හදපු සවුබාගේ කියන්නෙ? 😹😹
     
    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,809
    2,450
    113
    Wht and fd certificates illala mail ekk damma, tax Ekata submit krnna. qwwet na 600k kapala, email krnnat balu awt aran yanna lu.
    sampath eken gaaanak kapanawada tax certificates walata?
    poddak tawa wistara tikak kiyanna
    mamath bank ekata mail damma eth thama kisima reply ekak naa
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,333
    6,402
    113
    උබට විතරක් පුලුවන් ඇති එහෙනං. 😹
    මම කරල බලල කිව්වෙ. මෙතන ගොං ටෝක් දෙන්න කලින් කරල බලපන් ගිහින්. කරල බලල උබ කියන විදියට එනව නං නම ගම වහලා මෙතන දාපන් බලන්න.

    උබට වෙන එකයි අපිට වෙන එකකුයි පෙන්නනවද බලන්න.

    Branch manager ට තමයි දැම්මෙ. ඒක දාලා කෝල් කරන්නත් වෙනව නං පකටද ඔන්ලයින් ලබ්බක් තියෙන්නෙ?

    කලින් දවසෙ කිව්ව මතකයි වෙන කෙනෙක්ට statement එක දෙන්න බෑ කියලා. ඒක පිළිගන්න පුලුවන්. ඒකට ලියුම් ලියලා අවසර දීලා පුක දෙන්න බෑනෙ. ඒ නිසානෙ online එකක් කරන්නෙ.

    ඒකත් නෑ කියන්නෙ රාජපක්කුයි පොනිලයි හදපු සවුබාගෙ තරම නේද?

    ඔන්ලයින් කරන්න පුළුවන්. උබ කම්පියුටර් යූස් කරන්න දන්නවා ද 🧐
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,934
    86,148
    113
    ආශ්චර්යමත් රටක
    ඔන්ලයින් කරන්න පුළුවන්. උබ කම්පියුටර් යූස් කරන්න දන්නවා ද 🧐

    උබට කොම්පියුටර් නෙවෙයි සරල සිංහලවත් බෑ.
    මේ කියල තියෙද්දි ආයෙ කියනවා.

    මම කරල බලල කිව්වෙ. මෙතන ගොං ටෝක් දෙන්න කලින් කරල බලපන් ගිහින්. කරල බලල උබ කියන විදියට එනව නං නම ගම වහලා මෙතන දාපන් බලන්න.

    උබට වෙන එකයි අපිට වෙන එකකුයි පෙන්නනවද බලන්න.

    ඔන්න ඕක කරල පෙන්නපන් බලන්න උබට හම්බවෙන ස්ටේට්මන්ට් එක
     
    • Like
    Reactions: hitter

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,493
    15,850
    113
    111
    Gotham
    batman.com
    sampath eken gaaanak kapanawada tax certificates walata?
    poddak tawa wistara tikak kiyanna
    mamath bank ekata mail damma eth thama kisima reply ekak naa
    Math vishswa eken mail eka damme, wht and fd certificates illala. Mkt qwwe na, call karet na 600k or 650k da koheda kapila tibba.
    200+450 da koheda dekakata.
    Vishwa ekata awt tibba, email krnna ba, awt collect krnna kyala.

    NTB nan ewwa mail ekata. Salli kapunet na..
     
    • Like
    Reactions: dbug

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,710
    1
    99,981
    113
    33
    Kalutara
    ජීවිතේට බැංකුව ඇතුලට යන්නේ නෑ කාඩ් එක අලුත් කරගන්න ඕන වුනොත් ඇරෙන්න. ඒකත් අවුරුදු 5කට එක පාරනේ. අනිත් හැම වෙලාවේම ATM විතරයි. ඒක නිසා කොමර්ෂල් බැංකුව ගැන කියන්න තරම් නරකක් නෑ.
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,843
    10,371
    113
    මහ ජරා බැංකුවක් බං සම්පත් බැංකුව.

    මගේ FD එකක් වහල ඒකෙන් ගානක් ගන්න ගියාම ඒක කරන්නැතුව FD එක ඇපේට තියන් ලෝන් එකක් දෙන්නමයි ට්‍රයි එක. හැබැයි ඇඩිෂනල් ෆීස් තියෙනව කියල කියන්නෑ. උන්ගෙ හෙන බොරුව හරියට උන් අපි ගැන හිතනව වගේ කියනව බොරුවට අපරාදෙනෙ සර් ඉන්ට්‍රස්ට් එක බ්ලාහ් බ්ලාහ්.

    ඊට පස්සෙ අහනව ඇයි සල්ලි ගන්නෙ කියල.. ගන්නෙ බං ඕන නිසානෙ.

    මේක තමයි කැරිම වැඩේ..

    මොන වැඩේට බැංකුවට ගියත් සම්පත් විශ්ව එක ඇගේ ගහන්න හදනව. කොච්චර එපා කිව්වත් ආයෙ ආයෙ වද කර කර ඇගේ ගහන්නමයි හදන්නේ. හැබැයි කියන්නෑ මේකට ඇවුරුද්දට ගානක් අයකරනව කියල. බැංකුවේ වැඩ කරන උන්ට කමිෂන් එකක් දෙනවද මන්ද මේ වැඩේට. උන්ට පුදුම අමාරුවක් තියෙන්නෙ.

    තව බං ගොඩක් බැංකුවට එනව වැඩිය තේරෙන්නැති වයසක අය. එන්නෙ පොත අලුත් කරගන්න, නැත්නම් අලුතින් පොතක් ගන්න. මම ඉන්න නැතනම එකියක් කියනව වයසක ඇන්ටි කෙනෙක්ට දැන් පොත් පාවිච්චි කරන කාලෙ නෙමේ.... සම්පත් විශ්ව හදල දෙන්නම් කියල. ඒ මනුසසයට තේරුනෙත් නෑ ඒක. ඒ වගේම කිව්වෙත්නෑ ඒකට ගානක් කපනව කියල. මම ඒ ගෑනිට ඇහෙන්නත් එක්ක. අර ඇන්ටිට කිව්ව හැබැයි අන්ටි ඕකට සල්ලි කැපෙනව කියල වැඩේ තේරුම් කරා. ඒ වෙලේ බැංකුවෙ වැඩ කරන අර ගෑනියි ලග වැඩකර අනිත් ගෑනියි කන්න වගේ මගේ දිහා බලං හිටිය. මටත් මල පැනල හයියෙන් ඇහෙන්න කිව්ව බලු වැඩ කරන්න එපා කියල අහින්සක මිනිස්සු හූරගෙන කාල. උන් මීක් නෑ. මම හිතන්නේ ඇර ඇන්ටිට ඒ ගමන පොතක් හදල දුන්න. හිතපන් කොච්චර මිනිසුන්ට මේ මගුල හදල දෙනව ඇද්ද ඒ මිනිස්සු යූස් නොකලත්.

    අනිත් එක ගොඩක් සම්පත් බැංකු ATM වල බිලක් දෙන්නෑ අවුරුදු ගානක ඉදන්. පට්ටම අන්ප්‍රොෆෙසනල්. පෙට්ටි කඩවලත් බිලක් දෙනව බං.

    කැරිම ඩෙස්පරේට් බැංකුවක්.

    ඔක්කොම bank වල account තියනව බන්.
    NTB උනත් එච්චරයි හිගන බැංකු. හොදයි කියල මාත් recommend කරා. මේකෙ ඉස්සර හිටපු උන් කියන දේ අහන් නැතුව.
    ටිකක් කල් උන් එක්ක වැඩ කරාම තමයි තේරෙන්නෙ.

    bank වල branch එකෙන් branch එකට experience ඉතිං වෙනස් වෙනව.
    overall HNB හොදයි. commercial නම් රජයේ බැංකු වලට එහා මූසල මූනවල දාගෙන ඉන්නෙ ඔක්කොම branch වල.
    sampath එක ලොකු අවුලක් නෑ.

    පවුලෙ ඔක්කොගෙම අකවුන්ට් අයින් කරගන්නවා ඔය hutte බැංකුවෙන්

    DFCC try karala balanna matanam hondayi
     
    • Like
    Reactions: sachith19920726

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,034
    12,556
    113
    View attachment 240527
    කුණු දම්මිකගේ යි කුඩු රෙනෝගෙයි ඉය බැංකුව
    මුට අයිති තව බැංකුවක් තියෙනවා එකේ මට කැරීම Service එකක් දෙන්නේ
    එපා වෙලා ඉන්නේ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,245
    72,435
    113
    මාලඹේ
    හුත්තිගෙ පුතෝ ඔන්ලයින් රිකවෙස්ට් එකක් දාලා කෝල් දෙන්නත් ඕනද වේසිගෙ පුතෝ? 😹 තෝ ෆේස්බුක් අකවුන්ට් එකක් යූටියුබ් එකවඅන්ට් එකක් හදද්දිත් ඔන්ලයින් ඒක කරලා උන්ගෙ ඇමරිකාවෙ හෙඩ් ඔෆිස් වලට කෝලුත් දුන්නද? 😹

    ඒකද තොපේ පොනිල් රාජපක්කු හදපු සවුබාගේ කියන්නෙ? 😹😹
    හුත්තිගේ පුතෝ ලංකාවේ බැංකු කියන්නේ මෙටා ඒකවත් ගූගල් එක වත් නෙවෙයි කියලා තෝ දන්නේ නැද්ද🤮🤮

    තමන්ගේ වැඩේ කරගන්න තමන් උනන් දු වෙන්න ඕනේ🤦
     
    • Haha
    Reactions: shenat