වෛරස් උණ හැදුනා අම්මෝ..... හතුරෙකුටවත් හැදෙන්න නම් එපා

kasdesilva

Well-known member
  • Jul 6, 2016
    748
    422
    63
    ඔව් බං. සමහරුන්ට බඩ යනවා සමහරුන්ට පුක්බ්ලොක් වෙනවා

    කන්න අප්පිරියා නිසා අද හදාගත්තා සැරට මිරිස් මාලු එකක් ගොරකා කෑලි ටිකක් දාලා ඇඹුල් රස වැඩිවෙන්න. ඒකයි පරිප්පුයි එක්ක ටිකක් බඩ පිරෙන්න බත් කෑවා. රෑට හදාගත්තා ප්‍රීමා නූඩ්ල්ස් පැක් එකක් දාලා, බිත්තර 2ක් ගහලා දාලා ගම්මිරිස් ටිකක් වැඩි කරලා දාපූ සුප්නූඩ්ල්ස් එකක්. කැරට්+ ලීක්ස් + අල + පරිප්පු + වට්ටක්කා + කංකුං දාලා ඒකත් ප්‍රියතාවයකින් බීවා / කෑවා
    ------ Post added on Jan 5, 2025 at 9:11 PM
    Cheene thawath virus ekak yanawa needa?
     

    vectorizer

    Well-known member
  • Jan 1, 2009
    444
    603
    93
    ඒ කොහොමද
    මේක මම අත්හදා බලපු දෙයක්. ප්‍රොටීන් වැඩි කෑම කෑවම ඉක්මනින් ඇගේ ෆිට්නස් restore වෙන බවක් දැනෙනවා.
     
    • Like
    Reactions: Dr.Amdan

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    මේක මම අත්හදා බලපු දෙයක්. ප්‍රොටීන් වැඩි කෑම කෑවම ඉක්මනින් ඇගේ ෆිට්නස් restore වෙන බවක් දැනෙනවා.
    vegetarian unta monawada hoda
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,971
    113
    TrapHouse
    Pas panguwa kohoma bonawada manda 🤢, mama danna ewun innawa habai unta nikam plain tea bonawa wage easy.
    මම පාස් පංගුව බොන්නෙ ආඩතෝඩ කොලත් කොටල දාපුව.. පට්ටම තිත්තයි ඒත් බොනව සේම අඩුවෙන්න..
    දැන් ඕව බීලම පුරුදුයි
    ගිය අවුරුද්දෙ අවුරුදු උත්සවේ වෙනිවැල්ගැට බීල දිනුව
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    මම පාස් පංගුව බොන්නෙ ආඩතෝඩ කොලත් කොටල දාපුව.. පට්ටම තිත්තයි ඒත් බොනව සේම අඩුවෙන්න..
    දැන් ඕව බීලම පුරුදුයි
    ගිය අවුරුද්දෙ අවුරුදු උත්සවේ වෙනිවැල්ගැට බීල දිනුව
    සව් ටිකක් බොම්න