උමංදාවේ කෑම - පින්තුර කිහිපයක්

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    මචන් මම දැන් දවස් 10 විතර කලින් ඕකට ගියා . මම ඇත්තටම හමුදුරුවොන්ගේ දර්මය ගැන පැහැදීමක් නැ . හැබැයි හමුදුරුවොන්ගේ youtube බලලා වගාව හා business ගැන පැහැදුණා . ඒයෙ නිසා බලන්ඩත් එක්ක තමා ගියේ . යද්දීම board එකක් තියනවා මෙහි රහතන් වහන්සේලා වැඩසිටින බැවින් .......... එක දැකලා පලවෙනි කලකිරීම ඇති උනා . ඊට පස්සේ ඔය කියන දේශිය කෑම කෑවා . මට නම් ඒවා average . පොඩි chocolate එකක් ගත්තා 290. ටික වෙලාවක් ගිහින් කන්ඩ බලද්දී එක දියවෙලා . එයේ මදිවට මට දැනුනේ chocolate powder අරන් සිනි දාල හදපු සීන් එකක් වගේ. අයිස් පලම් 120 නිල් කටරොලු යන්තම් පෙන්නලා විතරයි . corn 250. කෑවේ නැ . එක අයිස් එකක් තිබ්බා charcoal mix . charcoal කන්ඩ හොදද ? මම දන්නේ නැ . yought 100 . වෙනසක් නැ . හැබැයි highland වෙන්නෙත් 80. බත් තිබ්බේ නැ 3.30 වගේ නිසා අඩුම එක 450 buffet. අනික 600 ගානක් . හැබැයි ගහලා තියනවා විසිකරොත් 500 දඩ , දෙවෙනි වර බෙදාගන්ඩ කොහොමත් බැ . agriculture යම් දෙයක් කරලා තියනවා හැබැයි කියපු තරම් නැ . තව ඇවිත් හිටිය family එකකට වාහනෙන් ගියා කියලා හාමුදුරුවෝ කෙනෙක් හා තව කට්ටිය වලියක් දැම්මා . උනුත් තදටම ගේම ඉල්ලුව නිසා යන්ඩ දුන්නා . මම මේවා දණ්ඩ හිටියේ නැ . නමුත් කාටවත් යන්ඩ එපා කියන්නෙත් නැ . open minded ගිහිල්ලා වරෙල්ලා .
    මෙහෙම දෙයක් මට නං උනේ නැහැ.

    අදහස් දැකවුවාට ස්තුතියි යාළුවා 😊
     
    • Like
    • Love
    Reactions: Candid-B and slsal

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,643
    8,372

    මටනම් ලොකු ආර්ටිෆිසල් ගතියක් දැනුනා යද්දිම. අපේ ගමේ පන්සල දැක්කත් දැනෙනෙ සනීපේ නම් ආවේ නැහැ. ලොකුම අවුල හැම එකක්ම කහපාටින් තියෙන එක. ඒක හරිම අමාරුයි ඇස් දෙකට. මේ හාමුදුරුවෝ යක්සයෝන්ට ගොඩක් තැන දෙන කෙනෙක්. එක ගිය කෙනෙක්ට නිකම්ම තේරෙනවා
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    මටනම් ලොකු ආර්ටිෆිසල් ගතියක් දැනුනා යද්දිම. අපේ ගමේ පන්සල දැක්කත් දැනෙනෙ සනීපේ නම් ආවේ නැහැ. ලොකුම අවුල හැම එකක්ම කහපාටින් තියෙන එක. ඒක හරිම අමාරුයි ඇස් දෙකට. මේ හාමුදුරුවෝ යක්සයෝන්ට ගොඩක් තැන දෙන කෙනෙක්. එක ගිය කෙනෙක්ට නිකම්ම තේරෙනවා
    අදහස් දැකවුවාට ස්තුතියි යාළුවා 😊
     
    • Love
    Reactions: Candid-B

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,728
    3,053
    113
    මටනම් ලොකු ආර්ටිෆිසල් ගතියක් දැනුනා යද්දිම. අපේ ගමේ පන්සල දැක්කත් දැනෙනෙ සනීපේ නම් ආවේ නැහැ. ලොකුම අවුල හැම එකක්ම කහපාටින් තියෙන එක. ඒක හරිම අමාරුයි ඇස් දෙකට. මේ හාමුදුරුවෝ යක්සයෝන්ට ගොඩක් තැන දෙන කෙනෙක්. එක ගිය කෙනෙක්ට නිකම්ම තේරෙනවා
    මේ ටික මම ලිව්වා වගේ . ඔය ටිකම මටත් හිතුනා . building තිබුනට වැඩක් නැ පන්සලක් කියන හැගීම එන්නේ නැත්නම් . තව දෙයක් මට notice උනා එයේ හාමුදුරුවරු මාර ගැම්ම්මෙන් හිටියට මෙහෙණින් වහන්සේලා මාර අසරණ සුඋවරුපයක් දැක්කා . අතුගාන කුණු අදිනවා දැක්කා .
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,643
    8,372
    113
    මේ ටික මම ලිව්වා වගේ . ඔය ටිකම මටත් හිතුනා . building තිබුනට වැඩක් නැ පන්සලක් කියන හැගීම එන්නේ නැත්නම් . තව දෙයක් මට notice උනා එයේ හාමුදුරුවරු මාර ගැම්ම්මෙන් හිටියට මෙහෙණින් වහන්සේලා මාර අසරණ සුඋවරුපයක් දැක්කා . අතුගාන කුණු අදිනවා දැක්කා .
    එක හරි. දන්න විදිඅයට එයාලගේ රජකාරිය දානේ උයන එක. කාලසටහනකට වැඩ
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    මේ ටික මම ලිව්වා වගේ . ඔය ටිකම මටත් හිතුනා . building තිබුනට වැඩක් නැ පන්සලක් කියන හැගීම එන්නේ නැත්නම් . තව දෙයක් මට notice උනා එයේ හාමුදුරුවරු මාර ගැම්ම්මෙන් හිටියට මෙහෙණින් වහන්සේලා මාර අසරණ සුඋවරුපයක් දැක්කා . අතුගාන කුණු අදිනවා දැක්කා .
    එක හරි. දන්න විදිඅයට එයාලගේ රජකාරිය දානේ උයන එක. කාලසටහනකට වැඩ
    Kema walin experiment karaddi parissam wenna one allergic nowenna. wayasa aya ehema wamane giya kiyala kathawak giya, parissamen thora beran kapalla
    අදහස් දැකවුවාට ස්තුතියි යාළුවා
     
    • Like
    Reactions: slsal

    reddeckuka

    Well-known member
  • Nov 26, 2018
    3,113
    2,204
    113
    Adahas walata thanks bro
    Chris Farley Hello GIF