මෙහෙම දෙයක් මට නං උනේ නැහැ.මචන් මම දැන් දවස් 10 විතර කලින් ඕකට ගියා . මම ඇත්තටම හමුදුරුවොන්ගේ දර්මය ගැන පැහැදීමක් නැ . හැබැයි හමුදුරුවොන්ගේ youtube බලලා වගාව හා business ගැන පැහැදුණා . ඒයෙ නිසා බලන්ඩත් එක්ක තමා ගියේ . යද්දීම board එකක් තියනවා මෙහි රහතන් වහන්සේලා වැඩසිටින බැවින් .......... එක දැකලා පලවෙනි කලකිරීම ඇති උනා . ඊට පස්සේ ඔය කියන දේශිය කෑම කෑවා . මට නම් ඒවා average . පොඩි chocolate එකක් ගත්තා 290. ටික වෙලාවක් ගිහින් කන්ඩ බලද්දී එක දියවෙලා . එයේ මදිවට මට දැනුනේ chocolate powder අරන් සිනි දාල හදපු සීන් එකක් වගේ. අයිස් පලම් 120 නිල් කටරොලු යන්තම් පෙන්නලා විතරයි . corn 250. කෑවේ නැ . එක අයිස් එකක් තිබ්බා charcoal mix . charcoal කන්ඩ හොදද ? මම දන්නේ නැ . yought 100 . වෙනසක් නැ . හැබැයි highland වෙන්නෙත් 80. බත් තිබ්බේ නැ 3.30 වගේ නිසා අඩුම එක 450 buffet. අනික 600 ගානක් . හැබැයි ගහලා තියනවා විසිකරොත් 500 දඩ , දෙවෙනි වර බෙදාගන්ඩ කොහොමත් බැ . agriculture යම් දෙයක් කරලා තියනවා හැබැයි කියපු තරම් නැ . තව ඇවිත් හිටිය family එකකට වාහනෙන් ගියා කියලා හාමුදුරුවෝ කෙනෙක් හා තව කට්ටිය වලියක් දැම්මා . උනුත් තදටම ගේම ඉල්ලුව නිසා යන්ඩ දුන්නා . මම මේවා දණ්ඩ හිටියේ නැ . නමුත් කාටවත් යන්ඩ එපා කියන්නෙත් නැ . open minded ගිහිල්ලා වරෙල්ලා .
අදහස් දැකවුවාට ස්තුතියි යාළුවා