බදින එක

dj_keeper

Active member
  • Apr 5, 2008
    471
    146
    43
    බැන්දත් නැතත් අනිවා උඹට ප්‍රශ්න එනවා. බැන්දම එන්නේ වෙන ප්‍රශ්න සෙට් එකක් single හිටියම එන්නේ වෙන ප්‍රශ්න සෙට් එකක්. ඒ දෙකෙන් වඩා කැමති සෙට් එක තෝරාගෙන එක කරපන්. මොනවා උනත් බඳින්න අකමැති නම් නොබැඳ ඉන්න එක තමා හොඳම වැඩේ. නැත්තම් partnertට උඹ කරුමයක් වෙනවා. long term commitment වලට කැමති නැත්තම් living together හිටපං
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,109
    31,870
    113

    living together nam baduwak thamai, be single prashna adui, wena deyak unnoth ekatane kiyala hithagena inna puluwan
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,821
    113
    බදින්න හිතක් නෑ අඩෝ මට හිතෙනව බැන්දොත් ගෑනිව පස්සෙ එපා උණොත් හරි අමාරුවක නෙ වැටෙන්නෙ කියල.

    පවුලෙ බාල ළමයි මට කලින් බැදල නිසා අම්මල මන් දිහා බලන්නෙ නිකම් ජීවිතේ කාලකණ්ණි කරගෙන වගෙ.
    ube wayasa keeyada