තාප්පේ ෆිනිෂ් කරලා දෙපැත්තම කපරාරු කරලා එහෙම නම් තියෙන්නේ උබට තමය් අයිතිය. 1.හැබැයි උබ අනිත් එකාගේ පැත්ත ෆිනිශ් කරන් නැතුව තිබුනොත් උටත් අය්තියක් එනවද කොහෙද. එහෙම තමයි මම අහල තියෙන්නේ... 2.හිතපන් උබ තාප්පේ ෆිනින්ෂ් කරන් නැතුව නිකන්ම තිබ්බ කියල, එතකොට අරුගේ ගෙදර පැත්තෙන් ඌට බැම්ම කැතයි. හැබැයි ඌට අයිතියකුත් නැති උනොත් බැම්ම කපරාරු කරලා ෆිනිෂ් කරගන්න වැඩේ අවුල් නේ... FB එකේ නීති උපදෙස් ග්රූප් එකක දාපන් ඕක.![]()
A බුවාට තනි කැමැත්තට තාප්පයක් දාගන්න පුළුවන්ද? (සම්පූර්ණ වියදම A බුවා දරන්නේ හිතමු බම්)![]()
කොහොමෙයි බම් සුන්දරයෝ ඔහේට ඈ බම්?
කථාව කෙටියෙන් මේකයි බම් හරිය? හිතහන් බම් ඉඩම් දෙකක් මැදි කරලා තාප්පයක් දාන්ට ඕනි කියාල බම් හරිය?
දැන් බම් A සහ B උන් දෙන්නා කියමු චරිත දෙක, ඒ කියන බුවට තමයි බම් තාප්පෙ දන්න උවමනාව තියෙන්නේ අනිත් බුවාට බම් තාප්ප තිබ්බත් එහෙමයි නැතත් එහෙමයි බම් හරිය.
හරිද දැන් තාප්පෙ දැම්මා බම්, දාල අවුරුද්දක් දෙකක් විතර ගියාම බම් B බුවා
- A බුවාට තනි කැමැත්තට තාප්පයක් දාගන්න පුළුවන්ද? (සම්පූර්ණ වියදම A බුවා දරන්නේ හිතමු බම්)
ඔය වගේ දහදුරා පඳුරු අඩුකුලේ වැඩ කරලා තාප්පෙ abuse කරලා කියලා හිතපං,
- ඇණ ගහල මල් පෝච්චි එල්ලලා,
- තාප්පෙ වාරුවට හිටින්න hut එකක් ගහල (බර තාප්පෙට),
- තාප්පෙ අයිනෙන් ගස් ජාති පැල ජාති හිටවලා,
- තාප්පෙ පැත්තට වෙන්න වතුර බහින්න හදලා (අර පැල ගස් වලට වතුර යන්න කුස්සියේ ඉඳුල් වතුර යන්න හදලා වගේ කියලා හිතපං)
එපා කියලා කථාබහ කරලා B බුවාට තේරුම් කරන්න බෑ කියලා හිතපං, B බුවා දිගටම එහෙම abuse සීන් එකේ යන්නේ කියල හිතපං
එතකොට බම් මගේ සුන්දරයෝ අර A කියන බුවාට නීතිමය පියවර ගන්න පුලුවන්ද?
නැත්තං බම් තාප්පෙ කියන්නේ බුවාලා දෙන්නගෙම දෙයක් වෙනවද මායිමේ තියන නිසා?
මෙහෙම සිද්ධි වෙලා තියනවා නම් හරි දන්නවා නම් හරි පොඩ්ඩක් කියපං බලන්න මගේ සුන්දරයෝ
උඹලගේ හිතට එන idea ටික කිව්වත් කමක නෑ බම් එහෙම අත්දැකීමක් නැත්තං ඈ.....
මේ වගේ දේවල් වලට reply කරන feedback දෙන සුන්දර බොලා ඔක්කොටොම මම ආදරෙයි කියලා බොලා ඉතින් දන්නව නෙව බම් සුන්දරයෝ ඈ ....🫶![]()

සුපිරිම උත්තරේ, ඒත් මූ A බුවාද B බුවාද කියන එක ඉස්සෙල්ලා හොයාගන්න ඕන. අපේ එකා B බුවා නම් එක එක කැරියොන්ට උගෙ අකමැත්තෙන් තාප්ප ගහන්න දෙන්න බෑ, බැල්මට් දාන්නන්ගෙ අයිතුවාසිකම් උල්ලන්ගනෙයි ඉල්ලෙයිA බුවාට තනි කැමැත්තට තාප්පයක් දාගන්න පුළුවන්ද? (සම්පූර්ණ වියදම A බුවා දරන්නේ හිතමු බම්)
කිසිම ප්‍රශ්නයක් නෑ , A බුවාට තනි කැමැත්තට තාප්පයක් දාගන්න පුළුවන්
උඹ අහලා තියෙන ජාතියේ ඔය වගේ දහදුරා පඳුරු අඩුකුලේ වැඩ කරලා තාප්පෙ abuse කරන එක සිංහලුන්ගේ ජානවලින් එන අවලන් වේස ගතියක්
ඕකට උඹ නියම බෙහෙත දෙන්න ඕන මෙන්න මේ විදියට උගේ අම්මා බඩ වෙන්නම
![]()
මුලින්ම A බුවා තාප්පය finish කරාම , තාප්පයේ B බුවාගේ පැත්තේ කපලාරුව මායිමට හිටින්න තියෙන්න ඕන , රුපයේ කොලපාට ඉර තියෙන්නේ තාප්පය
ඕක දානකොට foundation දාන්න ඕන විදිය තමයි ඊළඟට තියෙන්නේ , කලුපාට තාප්පයේ හරස්කඩ , එතකොට රතුපාට foundation එක තනිකරම උඹේ ඉඩමේ තියෙන්නේ
මුලින්ම තාප්පයක් දාගන්න ප්ලැන් එකක් ඇඳලා නගරසභාවෙන් අනුමැතිය ගන්න ඕන , ඊට පස්සේ ඒ ප්ලැන් එක අනුව තාප්පේ දාලා ඉවරවෙලා , යෝග්‍යතා සහතිකය ගන්න ඕන
දැන් නිත්‍යානුකුලව තාප්පේ උඹේ , B බුවාට තාප්පෙට අතවත් තියන්න බෑ , අත තිබ්බොත් උඹට පුළුවන් උගේ අම්මට huකෝලා ගන්න
මේ වගේ නීති උපදෙස් දෙනවට උඹලා අපිට සලකන්න ඕන
වැඩි විස්තර ඕන නම් PM එකක් දාපන් මචන්
ඉස්සෙල්ලා කියපන් උඹ A බුවාද B බුවාද? උඹලා දෙන්නටම ගැලපෙන විසඳුම් තියෙනවා අපේ ගාව
උඹ B බුවා නම් ජීවිත කාලෙම A බුවාට ඌට තාප්පෙ විතරක් හද හද පොලීසි උසාවි ගාණෙ රස්තියාදු වෙවී ඉන්න ගුලියක් අඹරලා දෙන්නම්
උඹ අපේ එකානෙ
සුපිරිම උත්තරේ, ඒත් මූ A බුවාද B බුවාද කියන එක ඉස්සෙල්ලා හොයාගන්න ඕන. අපේ එකා B බුවා නම් එක එක කැරියොන්ට උගෙ අකමැත්තෙන් තාප්ප ගහන්න දෙන්න බෑ, බැල්මට් දාන්නන්ගෙ අයිතුවාසිකම් උල්ලන්ගනෙයි ඉල්ලෙයි
කටුත් තියන මලුත් තියන විෂ කටු නැති
අන්දර වැට
ඉන්න ඉන්න බැඳලා හදපු ගින්දර නැති
අන්දර වැට
අන්දර වැට සුන්දරයි........
අපි අනුන්ට හිනැහෙනවා...
අනුන් අපට හිනැහෙනවා...
අන්දර වැට අද්දර හිද.....
අපි අපටම හිනැහෙනවා....
------ Post added on Jun 27, 2025 at 3:09 AM
උඹ B බුවා නම් ජීවිත කාලෙම A බුවාට ඌට තාප්පෙ විතරක් හද හද පොලීසි උසාවි ගාණෙ රස්තියාදු වෙවී ඉන්න ගුලියක් අඹරලා දෙන්නම්![]()
ඉස්සෙල්ලා කියපන් උඹ A බුවාද B බුවාද?
අපේ එකා A බුවා මචන් ඒකනේ මූ කියලා තියෙන්නේ "සම්පූර්ණ වියදම A බුවා දරන්නේ හිතමු බම්" කියලා
please do this if you really want to buy thisPlan එක අරගෙන මැනලා බලලා idea එකක් ගන්න පුලුවන්ද බම් කාගෙද තාප්පෙ අයිතිය කියලා?
නැත්තං තාප්පෙ අත් ඇරලා දාලා ඉඩම අරන් ඔහේ ඉන්නද තාප්පෙ තොපි කා ගනිය කියලා? මොකද කියන්නේ බම්?
තාප්පෙ අයිතිය තාප්පයට යටවෙන ඉඩමේ එකාගෙ. වෙන තර්ක කරන්න එපා.කොහොමෙයි බම් සුන්දරයෝ ඔහේට ඈ බම්?
කථාව කෙටියෙන් මේකයි බම් හරිය? හිතහන් බම් ඉඩම් දෙකක් මැදි කරලා තාප්පයක් දාන්ට ඕනි කියාල බම් හරිය?
දැන් බම් A සහ B උන් දෙන්නා කියමු චරිත දෙක, ඒ කියන බුවට තමයි බම් තාප්පෙ දන්න උවමනාව තියෙන්නේ අනිත් බුවාට බම් තාප්ප තිබ්බත් එහෙමයි නැතත් එහෙමයි බම් හරිය.
හරිද දැන් තාප්පෙ දැම්මා බම්, දාල අවුරුද්දක් දෙකක් විතර ගියාම බම් B බුවා
- A බුවාට තනි කැමැත්තට තාප්පයක් දාගන්න පුළුවන්ද? (සම්පූර්ණ වියදම A බුවා දරන්නේ හිතමු බම්)
ඔය වගේ දහදුරා පඳුරු අඩුකුලේ වැඩ කරලා තාප්පෙ abuse කරලා කියලා හිතපං,
- ඇණ ගහල මල් පෝච්චි එල්ලලා,
- තාප්පෙ වාරුවට හිටින්න hut එකක් ගහල (බර තාප්පෙට),
- තාප්පෙ අයිනෙන් ගස් ජාති පැල ජාති හිටවලා,
- තාප්පෙ පැත්තට වෙන්න වතුර බහින්න හදලා (අර පැල ගස් වලට වතුර යන්න කුස්සියේ ඉඳුල් වතුර යන්න හදලා වගේ කියලා හිතපං)
එපා කියලා කථාබහ කරලා B බුවාට තේරුම් කරන්න බෑ කියලා හිතපං, B බුවා දිගටම එහෙම abuse සීන් එකේ යන්නේ කියල හිතපං
එතකොට බම් මගේ සුන්දරයෝ අර A කියන බුවාට නීතිමය පියවර ගන්න පුලුවන්ද?
නැත්තං බම් තාප්පෙ කියන්නේ බුවාලා දෙන්නගෙම දෙයක් වෙනවද මායිමේ තියන නිසා?
මෙහෙම සිද්ධි වෙලා තියනවා නම් හරි දන්නවා නම් හරි පොඩ්ඩක් කියපං බලන්න මගේ සුන්දරයෝ
උඹලගේ හිතට එන idea ටික කිව්වත් කමක නෑ බම් එහෙම අත්දැකීමක් නැත්තං ඈ.....
මේ වගේ දේවල් වලට reply කරන feedback දෙන සුන්දර බොලා ඔක්කොටොම මම ආදරෙයි කියලා බොලා ඉතින් දන්නව නෙව බම් සුන්දරයෝ ඈ ....🫶![]()
මේකට නම් කියන්න දෙයක් හිතාගන්න අමාරුයි. උඹට මේකේ තියෙන ප්‍රශ්නෙ මොකක්ද?
- තාප්පෙ පැත්තට වෙන්න වතුර බහින්න හදලා (අර පැල ගස් වලට වතුර යන්න කුස්සියේ ඉඳුල් වතුර යන්න හදලා වගේ කියලා හිතපං)
අත්තිවාරම් අවුල් යන්නේ නැද්ද බම් එකදිගට වතුර බැහැ බැහැ කාලයක් යද්දී?මේකට නම් කියන්න දෙයක් හිතාගන්න අමාරුයි. උඹට මේකේ තියෙන ප්‍රශ්නෙ මොකක්ද?
Yeah Machan already spoke to my father about this.please do this if you really want to buy this
තාප්පෙට වියදම් කලේ උබ විතරයි නම් තාප්පේ අයිතියත් උබේ. මායිමේ තියන නිසා දෙපැත්තටම අයිති කතා නෑ. මම ගහපු තාප්පේක එහා පැත්තේ එකා තාප්පෙට හේත්තු කරලා මල් පෝච්චි රැක්, රෙදි වැල් අදින්න ආව. උට හොදින් කිව්වම උ කිව්වා මායිමේ නිසා උටත් අයිති කියල. එහෙනම් ඔයාගේ නෝනා මගේ තාප්පේට හේත්තු වෙලා ඉන්න වෙලාවට මටත් අයිතියි නේද ? කියල මම ඇහුව. ඊට පස්සේ උ සේරම තාප්පෙට දාපු අටමගල ගලවල තිබුන.![]()
සාමාන්‍යයෙන් මොළයක් තියෙන එකෙක් මායිමේ මැද්දෙන් ඉඩම් දෙකටම යන විදිහට තාප්ප බඳින්නෙ නෑMeka boruwak kiyala hithenne mata witharada?
මට පේන්නෙ ඔයා මායිම තේරුම් අරන් නෑ. එහෙම මායිම මැදට අල්ලල තාප්ප ගහන්න බෑ. එහෙම පුලුවන් නම් ගේත් ගහපන් හවුලෙ. ගෑනිවත් එහෙම්මම තියාගනින්. ඒක ලේසියි.ඉඩම් දෙක මැද්දෙන් සම විදියට යනවා කියමු බම්? එතකොට?![]()
මම දැකල තියෙනවා සමහර මෝඩ මිනිස්සු ඉඩම් දෙකේම අයිතිකාරයෝ සම්මාදම් දාල තනි තාප්පයක් ගහනවා. ලොකු අවුලක් නිර්මාණය වෙනවා එහෙම කරොත්.මට පේන්නෙ ඔයා මායිම තේරුම් අරන් නෑ. එහෙම මායිම මැදට අල්ලල තාප්ප ගහන්න බෑ. එහෙම පුලුවන් නම් ගේත් ගහපන් හවුලෙ. ගෑනිවත් එහෙම්මම තියාගනින්. ඒක ලේසියි.
එහෙම නැත්නම් තාප්පෙ ගහන්න ඕනෙ ඔයාගෙ ඉඩමෙ. ඒතකොට අතිවාරම දානකොට ලොකුවට දානව නම් අතිවාරම සම්පූර්නයෙන්ම තියෙන්න ඕනෙ ඔයාගෙ ඉඩමෙ. අතිවාරමෙ සයිස් එකෙන්ම තාප්ප බිත්තිය ගහද්දි කපරාරු කරනව නම් ඒකට අගල් දෙකක් තමන්ගෙ ඉඩමෙන් ඉඩ තියාල අතිවාරම දාගන්න ඕනෙ. ඊට අමතරව තාප්පෙ කල්පැවත්මට උඩින් ක්‍රොන්ක්‍රීට් ලේයර් එකක් දාල ඒකෙ කැටයමක් දානව නම් අවසාන කට්ටෙත් තියෙන්න ඕනෙ ඔයාගෙ ඉඩමේ. ඒකෙ කොටසක්වත් මායිම පනින්න බෑ.
තාප්පෙ එහාට අයිති වෙන්නෙ නෑ. ඒකට මොනම දෙයක්වත් එයාලට කරන්න බෑ. එතකොට ඒකට බර දීල කොහොමත් වහල ගහන්න බෑ හේතුව වහල කට්ටෙ උබේ මායිමට එන නිසා. අහස් දිය හොරකම් කිරීමේ චෝදනාව යටතේ ගලවන්න පුලුවන්. උබට කවදාවත් තාප්පෙට බර දීල වහල ගහන්න බෑ. වහලෙ මයිමෙන් පිට පනින නිසා. අපි බලු කූඩුව ගහල තියෙන්නෙ තාප්පෙ මායිමට. ඒ උනාට වහලෙ වෙනම කනු දාල තාප්පෙ මයිමට කලින් ඉවර කරල තියෙන්නෙ. අඩුම පලේ බාන්නවත් බෑ ඒ පැත්තට වතුර වැටෙන්න. ඒකට වෙනම පීල්ලක් උබේ මායිමෙන් තාප්පෙට ඇතුලෙන් දාගන්න ඕනේ.
ඒක තමයි හරිම විදිය. හවුලෙ කිසිම දෙයක් හොද නෑ. අනික පාරවල් එහෙම උස්සල හැදෙනකොට තාප්පෙ කොට වෙනව. අපි මේ ලගදිත් ගල් 2ක් ඉස්සුව. එතකොට හවුලෙ කලාම පුදුම කට්ටක් කන්න වෙන්නෙ. අනිත් දේ තමයි වහලෙ පලේ බාගන්න කියල ඉඩමෙන් අඩියක් දෙකක් අත ඇරල තාප්ප ගහල තාප්පෙන් එහා අඩිය තමගෙ කියල අයිතිවාසිකම් කියන්න බෑ. කොහොමත් අවුරුදු 10න් කාලාවරොදයෙන් ඒ අඩිය දෙක අනිත් පැත්තෙ උන්ට අයිති වෙනව. තාප්ප ගහනකොට කොහොමත් වටේ පිටේ උන් තරහ වෙනව ඒක හැටියක්.මම දැකල තියෙනවා සමහර මෝඩ මිනිස්සු ඉඩම් දෙකේම අයිතිකාරයෝ සම්මාදම් දාල තනි තාප්පයක් ගහනවා. ලොකු අවුලක් නිර්මාණය වෙනවා එහෙම කරොත්.
මගේ ඉඩමේ එක පැත්තක ඉඩම් අයිතිකාරයා අඩි 4ක් විතර උස කෙටි තාප්පයක් ගහල තිබුන. මම මගේ ඉඩමේ ඒ මායිමෙන් අඩි 8ක් උසට වෙනම තාප්පය ගැහුවා. දැන් ඒ මායිමේ තාප්ප 2ක් තියෙනවා.![]()