sira wagaawa machan. dakkama aye wagaa karanna hithuna
thanks me thread ekata

Thank you bro
Pahadili madi ahana de
තක්කාලි ගහ ටික දවසකින් නැමෙනවනේ.. එකට කරන්න දෙයක් දන්නවද ?
ඒවාට කෝටු හිටවලා ගහ එකේ දිගේ යවන්න ඕනීතක්කාලි ගහ ටික දවසකින් නැමෙනවනේ.. එකට කරන්න දෙයක් දන්නවද ?
පට්ට බ්රෝඊයේ රෑ ලොකු වැස්සක් ආව, කුණාටුවක් වගේ. උදේ පාන්දර ඊට එලිය වැටුනම පස්සේ මම එලියට ගිහින් බැලුවා. එතකොට ගත්තු පින්තුර ටිකක් තමයි මේ පහලින් තියෙන්නේ.
අපේ ගෙදර මිදුලේ හදලා තියෙන එළවලු පලතුරු තමයි. මල් ටිකක් හදලත් තියෙනවා. ඒවා මෙතන නැහැ.
මේ වගාව දැම්මේ කොරෝනා කාලේ නිවසේ ඉන්නකොට. මෙගා බීම බෝතල් කපලා ඒවාට කොම්පෝස්ට් පුරවල බිත්තියේ එල්ලලා පැල හැදුවා. සමහර පැල බිමත් හැදුවා. අවුරුදු ගානක් නිසා දැන් ඵලදාව එන කාලේ.
මෙතන සමහර ලොකු ගස් නං පරණ ඒවා. කොස් ගස් එහෙම. අනික්වා ඔක්කොම වගේ මෑතක හදපු ඒවා.
මේ ඉස්සෙල්ලා ෆොටෝස් ටිකේ තියෙන්නේ එදිනෙදා ආහාර පිසිද්දී ගන්න දේවල්.
තක්කාලි පැලයක්
![]()
අමු මිරිස්
![]()
රම්පෙ
![]()
කරපිංචා (කරපිංචා නං වර්ග කීපයක්ම තියෙනවා. බෙහෙත් කරපිංචා වර්ගයක් තියෙනවා. කොළ පොඩි)
![]()
කොස් ගහක්. ගස් තුනක් තියෙනවා. එක එක ගස් වල ගෙඩි හැදුනම ඒවායේ රස වෙනස්. එක ගහක් වරකා වලට රසයි. තව එකක් පොළොස් ගෙඩි රසයි. අනිකේ කොස් රසයි. මේ ගහේ ගෙඩි වලින් හදපු පොලොස් ඩෙවල් එකක් ගැන ත්‍රෙඩ් එකක් තියෙනවා.ඒකත් බලන්න පුළුවන්. පොළොස් ඩෙවල් එකක් හැදුවා - පින්තුර පහ හයක්
![]()
පොලොස් ඩෙවල් එකක්.
![]()
පහල පින්තුරේ තියෙන්නේ දෙල් ගහක්. මේකේ ගෙඩි තාම හැදුනේ නැහැ.
![]()
සේර පඳුරක්. එක පාරක් උත්සයක් වෙලේ කෑම හදද්දී සේර ගන්න තැනක් හෙව්වා කොහෙවත් නැහැ. සුපර්මාර්කට් වල සාමාන්‍යයෙන් තියෙනවා උනාට හොයා ගන්න උනේ නැහැ. ඒ පාර ගෙදර හදා ගත්තා පැලයක්. දැන් ලොකුවට පඳුරක් වගේ හැදිලා.
![]()
ගම්මිරිස්
![]()
පහල ෆොටෝ එකේ තියෙන්නේ පොල්. මේ වසර පහ හයෙන් ඵලදාව එන ඒවා. පොල් තෙල් ගෙදරීම හදා ගන්න හැටි ගැන මම කලින් ත්‍රෙඩ් එකක් දැම්මා. ගෙදර හදපු පොල්තෙල් - පින්තුර කීපයක්
![]()
කහ පැලයක්. මේ ගැන මම කලින් ත්‍රෙඩ් එකක් දැම්ම. ගෙදර හදපු කහ කුඩු - පින්තුර දෙක තුනක්
![]()
ඉඟුරු පැලයක් සහ අස්වැන්න.
![]()
![]()
ඔය පහල ෆොටෝ එකේ කොළ පාට ලස්සන බල්බ් වගේ තියෙන්නේ බිලිං ගෙඩි. මේවා පොළොස් ඇඹුලක් හදද්දී දානවා. නැත්තං පොල් සම්බෝල වගේ හදද්දී ඒවා තෙලට දානවා නං බිලිං ගෙඩියකුත් පොඩි කරලා තෙලට දැම්මම හරිම රසයි.
ආයේ බිලිං අච්චාරු වගේ හදනව. අව්වේ වේලලා හදන්නත් පුළුවන්. නැත්තන් ගින්දරේ හදන්නත් පුළුවන්. කල් තියාගන්න පුළුවන් ආහාර රුචිය වඩවන කෑමක්.
![]()
ඊයේ පෙරේදා යට කරපු අතු ගෝවා රිකිල්ලක්.
![]()
මේවයින් හදපු අතු ගෝවා කොළ මැල්ලුමක්.
![]()
ඔය පහල පින්තුරේ කීපයක තියෙන්නේ කොරෝනා කාලේ ප්ලාස්ටික් බෝතල් වල හදපු පැල.
මැල්ලුම් වර්ග තමයි හැදුවේ.
ගොටුකොල සහ මුකුණුවැන්න
![]()
![]()
මිංචි. මිංචි කොළ සුදු ලුණු රතු ලුණු එක්ක ගලේ අඹරලා ලුණු ගම්මිරිස් දෙහි ටිකක් අතගාල ගත්තම මාර රස කෑම රුචිය වඩවන සම්බෝලයක්.
ආයේ මිංචි කොළ , කෝමාරිකා මදය සහ දෙහි එක්ක අයිස් වතුරෙන් බ්ලෙන්ඩර් කරලා ගත්තම රස්නේ දවසට ඇඟ කුල් වෙන ස්භාවික බීමක්.
![]()
පොල්පලා. කවලම් මැල්ලුමක් විදියට ගන්නත් පුළුවන්. කැඳ හදද්දී ගන්නත් පුළුවන්. එහෙම නැත්තන් ඔය මුත්‍රා දැවිල්ලක් වගේ ආවම පොල්පලා මිටක් තම්බලා බොන එක බෙහෙතක් ඉස්සර ඉදන්ම.
![]()
තෙබු කොළ
![]()
වැල් පෙනෙල
![]()
මඥඥෝක්කා. මේවයේ කොළ තිබ්බටු ගෙඩි ටිකක් එහෙම දාලා වංගෙඩියේ කොටලා අරගෙන තෙලට දාලා ගන්නවා ගාගත්තු පොල් මිටක් සහ වියලි මිරිස් කරල් කීපයක් එක්ක. සුදු බත් වලට නියමයි.
![]()
බතල
![]()
පැපොල්
![]()
පේර. මේවාට ඉදුනම පණුවෝ ගහන නිසා ආවරණය කරන්න ඕනි තව ටිකක් ලොකු උනාම මේ ගෙඩි.
![]()
අන්නාසි. මේවා නං කඩෙන් අන්නාසි ගෙඩියක් ගෙනාවම එකේ මොටයිය නිකන් බිම හිටවපුවා. ඒවායේ ගෙඩි හැදෙනවා.
![]()
අඹ. ගස් දෙක තුනක් හිටෙව්වා.
![]()
![]()
පහල තියෙන්නේ දෙහි වර්ගයක්. පොඩි ගෙඩි හැදෙන්නේ. ඉදුනම කහ පාට වෙනවා. එතකොට පැණි රසයි. වසරේ පුරාම ගෙඩි හැදෙනවා. පොල් සම්බෝල වලටත් හොදයි.
එහෙම නැතිනං බීම හදනවා නං මේ දෙහි ගෙඩි හතර පහක් පොත්ත පිටින්ම අයිස් වතුරෙන් බ්ලෙන්ඩර් කරලා අරගෙන බොන්න පුළුවන්. තිත්ත නැහැ පොඩ්ඩක් වත්.
![]()
මේ ලොකු දෙහි ගෙඩි එන ගහක්
![]()
ලෙමන් ගහක්.
![]()
බුලත් වැලක්
![]()
පුවක් ගහක් සහ පුවක් මලක්
![]()
![]()
කෙසෙල්. කෙසෙල් ගස් නං වර්ග කීපයක්ම තියෙනව. ඇඹුල්, සීනී, රත් කෙහෙල්, බිම් කෙහෙල් වගේ
![]()
ජම්බු. ගෙඩි හැදීගෙන එනවා දකින්න පුලුවන්.
![]()
මේ තියෙන්නේ පාවාට්ටා කොළ ගහක්. බෙහෙත් ගහක්. උණක් හෙම්බිරිස්සාවක් ඇඟේ පතේ වේදනාවක් තියෙනවා නං පාවට්ටා කොලයක් , කොත්තමල්ලි ටිකක් සුදු ලුණු බිකි දෙක තුනක් එක්ක තම්බලා පෙරලා වතුර ටික බොනවා.
![]()
නමිනන් පැලයක්
![]()
කෝමාරිකා. බීම හදන්න ගන්නවා. කෑමට ගන්නත් පුළුවන් ව්‍යංජනයක් විදියට. ගෑස්ට්‍රයිටිස් ලෙඩ වලට හොදම බෙහෙතක්. ශරීරය සිසිල් කරනවා.
![]()
ඔය ටික තමයි පින්තුර ගත්තේ. තව තියෙනව. ඒවා වෙන දවසක දාන්නම්.
මේ සමහර පැල හිටෙව්වට ඒවායේ ඵලදාව එද්දී අපි සමහර විට ජිවිතුන් අතර නොසිටින්නටත් පුළුවන්. මේ සමහර ඒවායේ කිසිම අස්වැන්නක් අපිට පරිභෝජනය කරන්නට නොහැකි වෙන්නත් පුළුවන්.
ඒ උනාට ඉදිරියේ කවුරු හරි සතෙක් හරි මේවා කාලා කුස පුරවා ගනී කියලා බෝග හිටවලා තියෙන්නේ.
මේ ඉඩමේ සමහර ගස් කපන්න උනා ගෙදර හදද්දී. ඒවා ඉස්සර ඉදපු අය හිටවපු ඒවා. ඒවාට හිලව්වට ඊට වඩා පොල් පැල ,අඹ ගස් තව පලතුරු එළවලු හිටෙව්වේ. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පැල තවාන් වලින් පැල ගෙනාවේ.
ස්තුතියි.
-මාගේ මේ සම්බන්ධ වෙනත් ත්‍රෙඩ් කීපයක්-
1) පොළොස් ඩෙවල් එකක් හැදුවා - පින්තුර පහ හයක්
2) ගෙදර හදපු ටින් මාළු - පින්තුර කීපයක්
3) හදිසියේ පන්සලට දානයක් දුන්නා - පින්තුර කීපයක්
4) උමංදාවේ කෑම - පින්තුර කිහිපයක්
Maru bn. Mamath asai owage wawanna eth waththe ida naha loku gas walatanam.
Amba mona wargeda hitewwe. Ape waththe thiyena eka kapala wena ekak hitawanna hithila thiyenne.
මමත් ආසම ඉන්න වදියක්
පට්ට බ්‍රෝ
දිගටම කරගෙන යන්න
Great job![]()
Maru bn. Mamath asai owage wawanna eth waththe ida naha loku gas walatanam.
Amba mona wargeda hitewwe. Ape waththe thiyena eka kapala wena ekak hitawanna hithila thiyenne.
Niyamai..![]()
ස්තුතියිNiyamai machan.
WELL DONE..KEEP UP YOUR EXCELLENT WORK.ඊයේ රෑ ලොකු වැස්සක් ආව, කුණාටුවක් වගේ. උදේ පාන්දර ඊට එලිය වැටුනම පස්සේ මම එලියට ගිහින් බැලුවා. එතකොට ගත්තු පින්තුර ටිකක් තමයි මේ පහලින් තියෙන්නේ.
අපේ ගෙදර මිදුලේ හදලා තියෙන එළවලු පලතුරු තමයි. මල් ටිකක් හදලත් තියෙනවා. ඒවා මෙතන නැහැ.
මේ වගාව දැම්මේ කොරෝනා කාලේ නිවසේ ඉන්නකොට. මෙගා බීම බෝතල් කපලා ඒවාට කොම්පෝස්ට් පුරවල බිත්තියේ එල්ලලා පැල හැදුවා. සමහර පැල බිමත් හැදුවා. අවුරුදු ගානක් නිසා දැන් ඵලදාව එන කාලේ.
මෙතන සමහර ලොකු ගස් නං පරණ ඒවා. කොස් ගස් එහෙම. අනික්වා ඔක්කොම වගේ මෑතක හදපු ඒවා.
මේ ඉස්සෙල්ලා ෆොටෝස් ටිකේ තියෙන්නේ එදිනෙදා ආහාර පිසිද්දී ගන්න දේවල්.
තක්කාලි පැලයක්
![]()
අමු මිරිස්
![]()
රම්පෙ
![]()
කරපිංචා (කරපිංචා නං වර්ග කීපයක්ම තියෙනවා. බෙහෙත් කරපිංචා වර්ගයක් තියෙනවා. කොළ පොඩි)
![]()
කොස් ගහක්. ගස් තුනක් තියෙනවා. එක එක ගස් වල ගෙඩි හැදුනම ඒවායේ රස වෙනස්. එක ගහක් වරකා වලට රසයි. තව එකක් පොළොස් ගෙඩි රසයි. අනිකේ කොස් රසයි. මේ ගහේ ගෙඩි වලින් හදපු පොලොස් ඩෙවල් එකක් ගැන ත්‍රෙඩ් එකක් තියෙනවා.ඒකත් බලන්න පුළුවන්. පොළොස් ඩෙවල් එකක් හැදුවා - පින්තුර පහ හයක්
![]()
පොලොස් ඩෙවල් එකක්.
![]()
පහල පින්තුරේ තියෙන්නේ දෙල් ගහක්. මේකේ ගෙඩි තාම හැදුනේ නැහැ.
![]()
සේර පඳුරක්. එක පාරක් උත්සයක් වෙලේ කෑම හදද්දී සේර ගන්න තැනක් හෙව්වා කොහෙවත් නැහැ. සුපර්මාර්කට් වල සාමාන්‍යයෙන් තියෙනවා උනාට හොයා ගන්න උනේ නැහැ. ඒ පාර ගෙදර හදා ගත්තා පැලයක්. දැන් ලොකුවට පඳුරක් වගේ හැදිලා.
![]()
ගම්මිරිස්
![]()
පහල ෆොටෝ එකේ තියෙන්නේ පොල්. මේ වසර පහ හයෙන් ඵලදාව එන ඒවා. පොල් තෙල් ගෙදරීම හදා ගන්න හැටි ගැන මම කලින් ත්‍රෙඩ් එකක් දැම්මා. ගෙදර හදපු පොල්තෙල් - පින්තුර කීපයක්
![]()
කහ පැලයක්. මේ ගැන මම කලින් ත්‍රෙඩ් එකක් දැම්ම. ගෙදර හදපු කහ කුඩු - පින්තුර දෙක තුනක්
![]()
ඉඟුරු පැලයක් සහ අස්වැන්න.
![]()
![]()
ඔය පහල ෆොටෝ එකේ කොළ පාට ලස්සන බල්බ් වගේ තියෙන්නේ බිලිං ගෙඩි. මේවා පොළොස් ඇඹුලක් හදද්දී දානවා. නැත්තං පොල් සම්බෝල වගේ හදද්දී ඒවා තෙලට දානවා නං බිලිං ගෙඩියකුත් පොඩි කරලා තෙලට දැම්මම හරිම රසයි.
ආයේ බිලිං අච්චාරු වගේ හදනව. අව්වේ වේලලා හදන්නත් පුළුවන්. නැත්තන් ගින්දරේ හදන්නත් පුළුවන්. කල් තියාගන්න පුළුවන් ආහාර රුචිය වඩවන කෑමක්.
![]()
ඊයේ පෙරේදා යට කරපු අතු ගෝවා රිකිල්ලක්.
![]()
මේවයින් හදපු අතු ගෝවා කොළ මැල්ලුමක්.
![]()
ඔය පහල පින්තුරේ කීපයක තියෙන්නේ කොරෝනා කාලේ ප්ලාස්ටික් බෝතල් වල හදපු පැල.
මැල්ලුම් වර්ග තමයි හැදුවේ.
ගොටුකොල සහ මුකුණුවැන්න
![]()
![]()
මිංචි. මිංචි කොළ සුදු ලුණු රතු ලුණු එක්ක ගලේ අඹරලා ලුණු ගම්මිරිස් දෙහි ටිකක් අතගාල ගත්තම මාර රස කෑම රුචිය වඩවන සම්බෝලයක්.
ආයේ මිංචි කොළ , කෝමාරිකා මදය සහ දෙහි එක්ක අයිස් වතුරෙන් බ්ලෙන්ඩර් කරලා ගත්තම රස්නේ දවසට ඇඟ කුල් වෙන ස්භාවික බීමක්.
![]()
පොල්පලා. කවලම් මැල්ලුමක් විදියට ගන්නත් පුළුවන්. කැඳ හදද්දී ගන්නත් පුළුවන්. එහෙම නැත්තන් ඔය මුත්‍රා දැවිල්ලක් වගේ ආවම පොල්පලා මිටක් තම්බලා බොන එක බෙහෙතක් ඉස්සර ඉදන්ම.
![]()
තෙබු කොළ
![]()
වැල් පෙනෙල
![]()
මඥඥෝක්කා. මේවයේ කොළ තිබ්බටු ගෙඩි ටිකක් එහෙම දාලා වංගෙඩියේ කොටලා අරගෙන තෙලට දාලා ගන්නවා ගාගත්තු පොල් මිටක් සහ වියලි මිරිස් කරල් කීපයක් එක්ක. සුදු බත් වලට නියමයි.
![]()
බතල
![]()
පැපොල්
![]()
පේර. මේවාට ඉදුනම පණුවෝ ගහන නිසා ආවරණය කරන්න ඕනි තව ටිකක් ලොකු උනාම මේ ගෙඩි.
![]()
අන්නාසි. මේවා නං කඩෙන් අන්නාසි ගෙඩියක් ගෙනාවම එකේ මොටයිය නිකන් බිම හිටවපුවා. ඒවායේ ගෙඩි හැදෙනවා.
![]()
අඹ. ගස් දෙක තුනක් හිටෙව්වා.
![]()
![]()
පහල තියෙන්නේ දෙහි වර්ගයක්. පොඩි ගෙඩි හැදෙන්නේ. ඉදුනම කහ පාට වෙනවා. එතකොට පැණි රසයි. වසරේ පුරාම ගෙඩි හැදෙනවා. පොල් සම්බෝල වලටත් හොදයි.
එහෙම නැතිනං බීම හදනවා නං මේ දෙහි ගෙඩි හතර පහක් පොත්ත පිටින්ම අයිස් වතුරෙන් බ්ලෙන්ඩර් කරලා අරගෙන බොන්න පුළුවන්. තිත්ත නැහැ පොඩ්ඩක් වත්.
![]()
මේ ලොකු දෙහි ගෙඩි එන ගහක්
![]()
ලෙමන් ගහක්.
![]()
බුලත් වැලක්
![]()
පුවක් ගහක් සහ පුවක් මලක්
![]()
![]()
කෙසෙල්. කෙසෙල් ගස් නං වර්ග කීපයක්ම තියෙනව. ඇඹුල්, සීනී, රත් කෙහෙල්, බිම් කෙහෙල් වගේ
![]()
ජම්බු. ගෙඩි හැදීගෙන එනවා දකින්න පුලුවන්.
![]()
මේ තියෙන්නේ පාවාට්ටා කොළ ගහක්. බෙහෙත් ගහක්. උණක් හෙම්බිරිස්සාවක් ඇඟේ පතේ වේදනාවක් තියෙනවා නං පාවට්ටා කොලයක් , කොත්තමල්ලි ටිකක් සුදු ලුණු බිකි දෙක තුනක් එක්ක තම්බලා පෙරලා වතුර ටික බොනවා.
![]()
නමිනන් පැලයක්
![]()
කෝමාරිකා. බීම හදන්න ගන්නවා. කෑමට ගන්නත් පුළුවන් ව්‍යංජනයක් විදියට. ගෑස්ට්‍රයිටිස් ලෙඩ වලට හොදම බෙහෙතක්. ශරීරය සිසිල් කරනවා.
![]()
ඔය ටික තමයි පින්තුර ගත්තේ. තව තියෙනව. ඒවා වෙන දවසක දාන්නම්.
මේ සමහර පැල හිටෙව්වට ඒවායේ ඵලදාව එද්දී අපි සමහර විට ජිවිතුන් අතර නොසිටින්නටත් පුළුවන්. මේ සමහර ඒවායේ කිසිම අස්වැන්නක් අපිට පරිභෝජනය කරන්නට නොහැකි වෙන්නත් පුළුවන්.
ඒ උනාට ඉදිරියේ කවුරු හරි සතෙක් හරි මේවා කාලා කුස පුරවා ගනී කියලා බෝග හිටවලා තියෙන්නේ.
මේ ඉඩමේ සමහර ගස් කපන්න උනා ගෙදර හදද්දී. ඒවා ඉස්සර ඉදපු අය හිටවපු ඒවා. ඒවාට හිලව්වට ඊට වඩා පොල් පැල ,අඹ ගස් තව පලතුරු එළවලු හිටෙව්වේ. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පැල තවාන් වලින් පැල ගෙනාවේ.
ස්තුතියි.
-මාගේ මේ සම්බන්ධ වෙනත් ත්‍රෙඩ් කීපයක්-
1) පොළොස් ඩෙවල් එකක් හැදුවා - පින්තුර පහ හයක්
2) ගෙදර හදපු ටින් මාළු - පින්තුර කීපයක්
3) හදිසියේ පන්සලට දානයක් දුන්නා - පින්තුර කීපයක්
4) උමංදාවේ කෑම - පින්තුර කිහිපයක්
සරු පසක් තියෙන පැත්තක් වගේ පේනවා. කොහෙද මේ?ඊයේ රෑ ලොකු වැස්සක් ආව, කුණාටුවක් වගේ. උදේ පාන්දර ඊට එලිය වැටුනම පස්සේ මම එලියට ගිහින් බැලුවා. එතකොට ගත්තු පින්තුර ටිකක් තමයි මේ පහලින් තියෙන්නේ.

මාත් මේ අහන්න හැදුවෙ කොහොද ජීවත් වෙන්නෙ කියලාසරු පසක් තියෙන පැත්තක් වගේ පේනවා. කොහෙද මේ?