අරක්කු බීම නවත්තලාම දාපු උන්.

ZIX

Well-known member
  • Mar 22, 2024
    1,442
    3,639
    113
    Panadura
    Cigarette bona eka nawattuwa. Arakku nam bonna adahasak na kohomath. Free place ekaka bona eka pattama peaceful .
     

    Orange Cat

    Active member
  • Nov 29, 2025
    102
    172
    43
    Special Occasions වලදී විතරයි ගන්නෙ. Limit එකකට ගන්නවනම් Moment එක Enjoy කරලා සැපේ ඉන්න පුළුවන්.
    නැවැත්තුවොත් කොන් වෙන සීන් එකක් තියෙන්නෙ දැන් කෙල්ලොත් Drinks ගන්නවනෙ. :baffled:
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,970
    5,637
    113
    කිසිම ඇල්කොහොල් එකක් ගන්නෙ නෑ. ඉස්සර ඉදලා හිටලා බියර් එකක් බීවා. දැන් අවුරුදු තුනක විතර ඉදලා ඒකත් බොන්නෙ නෑ
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,771
    6,847
    113
    අඩෝ සෑහෙන්න බොන්නේ නැති කොල්ලෝ ඉන්නවනේ. මම හිතුවා මට හොදට බැනුම් අහන්න වෙයි කියලා ❤️❤️
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    කාලෙකින් වැටෙන්න බිව්වේ නැහැ .පට්ට ආසාවක් තියෙනවා බොන ගමන් සෙට් 1ත් එක්ක එළිවෙනකම් නටන්න.කනවා බොනවා නටනවා ලොකුම ආසාවක් බන් .ඉස්සර OFFICE එකේ නම් එහෙම පාටි තිබ්බ .කොල්ලෝ කෙල්ලෝ ඔක්කොම බීල නටනවා එලි වෙනකම්ම .මේ හුත්ත මෙලෝ රහක් නැහැ
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    ගිය සතියේ නිල් වෙන්න ගහල බල්ලාගේ බත් එක කෑවා .පොඩි උන් ඉතුරු කරපු ඉඳුල් ඔක්කොම එකට දාල අනල බල්ලාගේ කෑම 1ය් මගේ කෑම 1ය් එක ළඟ තියල .බල්ලාගේ එකට දීල ඇරලා රස කර කර .ගැනී කුස්සිය අස්කරනකොට කියනකොට තමා මීටර් උනේ .තව දවසක් බොක දාන්න ගිහින් කොමඩ් එකේ ඉඳ ගන්නේ නැතිව බිමට දාල .මේ වගේ කුජිත වැඩ කියන්න බැරි තරම් වෙලා තියෙනවා .මේ කැරි හාමුව හිටිය නම් වලක් කපාගෙන වැලලෙන්න වෙන්නේ
     

    KarolisAppu

    Well-known member
  • Nov 25, 2025
    480
    476
    63
    අරක්කු බීම නවත්තලාම දාපු උන් ඉන්නවද. මම නම් දැන් බොන්නෙම නැති තරම්. කිසිම තේරුමක් ජොලියක් නැති වැඩක්. මිනිස්සු වැඩිපුරම ප්‍රශ්න දාගන්නේ බොන නිසා. ලිමිට් එකට බොනවා, කාල බීලා ජොලියේ ඉන්න ඕනේ කතා බයිලා බන්. ලෙඩ වලට ලොකුම හේතුවක්‌ ඕක. පොඩ්ඩක් වැඩි උනාම 95% චාටර්. ලගදි යාලුවෙක් මැරුණා බෑන්ක් මැනජෙර් කෙනෙක් වයස නෑ වැඩිය. බීලම අක්මාව දියවෙලා. ඊට කලින් මූ බොන නිසාම නෝනා ළමයා අරන් මූව දාල ගියා. බොන එකේ ජොලිය තියෙන්නේ බොන්න සෙට් වෙන ටිකෙයි බයිට් එනම් මනම් ප්ලේස් සෙට් කරගන්න එකේ විතරයි. බොන්න අරන් විනාඩි 20ක්‌ වගේ ෂෝයි ෆීලින්ග් එකක් තිබ්බට එතනින් එහාට නෑ.

    uba mulinma nawattapanko. ita passe anith un hadamu
     

    KarolisAppu

    Well-known member
  • Nov 25, 2025
    480
    476
    63
    ඇස් පේන්නේ නැද්ද බන් දැන් බොන්නෙම නෑ කියලා තියෙනවා. 😅

    මම නම් දැන් බොන්නෙම නැති තරම් kiyenne bonne ne kiyana eka nemei ne bang
     
    • Like
    Reactions: weer 11