ICC Men's T20 World Cup - 2026 🦁🦘🏏

Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,686
    1
    10,982
    113
    WhatsApp Image 2026-02-04 at 17.24.29.jpeg
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,889
    3,257
    113
    Malabe
    ලංකාවෙ ක්‍රිකට්වල මළගම පටන් ගත්තෙ 2014 T20 world cup එකෙන් පස්සෙ. ඩස්පයො අතින් ලෝකෙ ක්‍රිකට් ආධිපත්‍යය ගැලවිලා ගිය දවසක තමයි ලංකාවෙ ක්‍රිකට්වලට පොඩි හරි ගොඩ ඒමක් තියෙයි කියලා විශ්වාසයක් තියාගන්න පුළුවන් වෙන්නෙ. ක්‍රීඩාවක් දියුණු වෙන්න නම් විනයයි, කැපවීමයි තියෙන්න ඕන මොන දේකටම කලින්. දැන් ඉන්න ලංකාවෙ ටීම් එකේ ඉන්න ලොන්තයොන්ට නැත්තෙත් ඕකමයි. නිකමට ඉස්සර හිටපු ප්ලේයර්ස්ලා විකට් එකක් ගත්තම හරි, මැච් එකක් දින්නම හරි සෙලිබ්‍රේට් කරන විදිහයි, ඒ අය ප්ලේ කරන වෙලාවට පෙන්වපු "body language" එකයි, දැන් ඉන්න ලොන්තයො විකට් එකක් ගත්තම හරි, මැච් එකක් දින්නම හරි සෙලිබ්‍රේට් කරන විදිහයි, ප්ලේ කරන වෙලාවට පෙන්නන "body language" එකෙයි තියෙන වෙනස බලන්නකො. ඔය දේ ගැන හොදටම තේරුම් ගන්න පුළුවන්. අපේ ලොන්තයො ගහන මැච් බලන්න කාලෙ කනවට වඩා හොදයි Aus, Eng, NZ වල නම්කිලා ප්ලේ කරන women cricket match එකක් බලන එක. සෑහෙන්න හොද eventful matches තියෙනවා ඒගොල්ලො ප්ලේ කරන.
    Issara saha dan players athara venaskam thiyanava. Isaara wicket ekak gaththata, match dinnata rewards adui. Dan ewa godak venas. Eka nisa bowler kenek wicket ekak gaththama eyage 'pent-up' frustrations pita karanava. Hethuva bowler wicket ganna godaak kapaveem karana, vehesena nisa. (Sports nokarana ayatath meka venava). Aeka control karaganna oney.
    Bowler kenek hoda batsman kenekva saha tail-end batsman kenek 'out' kalaama pennana hasireem dekath venasne.
     
    • Like
    Reactions: Stimulus mind

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,745
    1
    14,978

    ඔතන තියෙන්නෙ,

    ඉස්සර ක්‍රිකට් ගැහුව උන් ක්‍රිකට් තිබ්බෙ නැත්තම් White Collar ජොබක් කරන්න පුලුවන් ලෙවල් එකේ මොලයක් තිබ්බ උන්.

    දැන් ක්‍රිකට් ගහන උන් ක්‍රිකට් ගැහුවෙ නැත්තම් අයිස් ගගහ නන්නත්තාර වෙන උන්, නැත්තම් හන්දියෙ ත්‍රී විල් එකක් දාගෙන සුද්දන්ව ස්කෑම් කර කර ඇවිදින ලෙවල් එකේ හොඳ කැපෑසිටියක් නැති උන්.

    ස්පින් එකට ගහන්න, Pressure Handle කරන්න මොලේ ඕනෙ. ඕ ලෙවල් වත් පාස් කරගන්න තරම් මොලයක් නැති උන් ක්‍රිකට් වලට ආවම මෙහෙම වෙනව.
    මටනම් පේන්නෙ සංග මහේල ලගෙන් පස්සෙ ක්‍රිකට් ගොඩක්ම ජනප්‍රිය වෙලා සල්ලිත් එන්න ගත්තට පස්සෙ සමහර අම්මල තාත්තල උන්ගෙ ක්‍රිකට් බැරි පුතාව පක්ට්‍රිස් එක්කන් ගිහින්, පගාව දීල මුලින්ම ඉස්කෝල ටීම් එකට දාගත්ත. ඕක චේන් එක වගේ ගිහින් හරි ස්කිල් එලියෙ ඉද්දි මේ ඉන්නෙ අම්මලගෙ තාත්තලගෙ ආසාවට ක්‍රිකට් වලට ආව ලොන්ත සෙට් එකක්. ඇඟේ ක්‍රිකට් තියන කිහිප දෙනයි ඉන්නෙ. අනිත් ඔක්කොම බෝලෙ පොඩ්ඩක් ඇදේට ආවම ගහගන්න බෑ
     
    Apey team eka thanikara out of form. Vena teams ekka compare kalaama experience, ability athin apey un saamanya hoda thanaka innava, on paper, especially the top order. :lol:
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,887
    165,668
    113
    එකමත් එක රටක
    Dasun ai team inne ? Mata Penna bari ekek oka
    WC එකක් ලං වෙද්දීම උගේ fans ල ටික fb එකේ කියවල කියවල ඌ ව කැප්ටන් කරනවා නැත්නම් team එකට කොහොම හරි ඔබනවා . .
    අර ඔස්ට්‍රේලියාවට බෝල 17ට ගහපු 50 මතක් කරනවා . :lol:

    අර ලගාන් එකේ අතක් කොර එකා දැම්මත් මූ එක බෝලෙන් අවුට්
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,680
    4,549
    113
    WC එකක් ලං වෙද්දීම උගේ fans ල ටික fb එකේ කියවල කියවල ඌ ව කැප්ටන් කරනවා නැත්නම් team එකට කොහොම හරි ඔබනවා . .
    අර ඔස්ට්‍රේලියාවට බෝල 17ට ගහපු 50 මතක් කරනවා . :lol:

    අර ලගාන් එකේ අතක් කොර එකා දැම්මත් මූ එක බෝලෙන් අවුට්
    Sira Dasun thiyenne mental block ekak spin bowling walata ,Nathan left arm spinner kenekta against the spin thatuwak danna isarahata paninne nae ne , apita time thibba hoda team hada ganna WC kalin, Chamidu n Dinura wage proper fastball all rounder try karala
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,697
    10,780
    113
    Sherwood වගේ තැනක
    අඩෝ මං නං කියන්නෙ මේ පාර සුපර් 8 වෙනකං කොල්ලො ටික යනව.. හොඳ ගේමක් තියෙන මැච් ටිකක් යනව සුපර් 8 වල.. සෙමි නං යන්න වෙන්නෙ නෑ .. කප් එක මේ පාර ගන්නෙත් ඔසී...
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,757
    6,197
    113
    🇨🇦🍁
    අඩෝ මං නං කියන්නෙ මේ පාර සුපර් 8 වෙනකං කොල්ලො ටික යනව.. හොඳ ගේමක් තියෙන මැච් ටිකක් යනව සුපර් 8 වල.. සෙමි නං යන්න වෙන්නෙ නෑ .. කප් එක මේ පාර ගන්නෙත් ඔසී...
    පක්කොත් හොද ෆෝම් එකේ ඉන්නේ උනුත් සුවර් නෑ
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,745
    1
    14,978
    113
    Apey team eka thanikara out of form. Vena teams ekka compare kalaama experience, ability athin apey un saamanya hoda thanaka innava, on paper, especially the top order. :lol:
    ඒ උඹළට පේන Illusion එකක්. මුන්ගෙ Performance හොඳයි වගේ පේන්නෙ මඩේ ගහන එකයි නැත්තම් Flat ඒවගෙ ඉදල ඉදල ගහන එකයි, Minnows ල එක්ක ගහන එකයි නිසා. හරි ටීම් එකක් බෝලෙ එහෙට මෙහෙට Move වෙන fast bowler ල එක්ක හරි Pitch එකක සෙට් උනොත් මුන් 100ක්වත් ගහන්නෙ නෑ. ICC events ඉතින් Flat එකට හදන නිසා මුන් ටිකක් ගහයි ඒත් Bowler ල ලොන්ත නිසා උන්ට ඊට වඩා ගහනව. ටීම් එකේ හරි Batting Talent එකකට ඉන්නෙ නිස්සන්කයි අසලංකයි විතරයි, ඔන්න අසලංක නම් Out of form. Bowling Skills නම් ටිකක් ඉන්නව චමීර, අසිත වගේ ඒත් උන් T20 ගැලපෙන්නෙ නෑ. T20 දාන්න පුළුවන් හසරංග විතරයි, උටනම් Skill එක තියනව ඒත් අර මම කිව්ව මොලේ අවුල තියනව. Stress handle කරන්න බෑ. Tactical මදි.

    overall Talents + Skills අවුලක් තියෙන්නෙ.
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,268
    1
    16,822
    113
    −273.15°C
    India wata gahanne kawuda un tamayi cup eka ganne mepara.
    Gahana gahili balapan. Gini Keli thanikara.
    Aus nm T20 wala echchara hoda na.
    Pakkonta ba.

    Lonthayo tatamala lakunu 140 k gahaddi un 200+ gahala iwaray.😅
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,889
    3,257
    113
    Malabe
    ඒ උඹළට පේන Illusion එකක්. මුන්ගෙ Performance හොඳයි වගේ පේන්නෙ මඩේ ගහන එකයි නැත්තම් Flat ඒවගෙ ඉදල ඉදල ගහන එකයි, Minnows ල එක්ක ගහන එකයි නිසා. හරි ටීම් එකක් බෝලෙ එහෙට මෙහෙට Move වෙන fast bowler ල එක්ක හරි Pitch එකක සෙට් උනොත් මුන් 100ක්වත් ගහන්නෙ නෑ. ICC events ඉතින් Flat එකට හදන නිසා මුන් ටිකක් ගහයි ඒත් Bowler ල ලොන්ත නිසා උන්ට ඊට වඩා ගහනව. ටීම් එකේ හරි Batting Talent එකකට ඉන්නෙ නිස්සන්කයි අසලංකයි විතරයි, ඔන්න අසලංක නම් Out of form. Bowling Skills නම් ටිකක් ඉන්නව චමීර, අසිත වගේ ඒත් උන් T20 ගැලපෙන්නෙ නෑ. T20 දාන්න පුළුවන් හසරංග විතරයි, උටනම් Skill එක තියනව ඒත් අර මම කිව්ව මොලේ අවුල තියනව. Stress handle කරන්න බෑ. Tactical මදි.

    overall Talents + Skills අවුලක් තියෙන්නෙ.
    මොලේ අවුල ganan ganna epa. Apey current batsmenla vadihariyak gahanne thanikara timing valin.
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    අඩෝ මං නං කියන්නෙ මේ පාර සුපර් 8 වෙනකං කොල්ලො ටික යනව.. හොඳ ගේමක් තියෙන මැච් ටිකක් යනව සුපර් 8 වල.. සෙමි නං යන්න වෙන්නෙ නෑ .. කප් එක මේ පාර ගන්නෙත් ඔසී...
    MMEB තමා මහත්තයා