ICC Men's T20 World Cup - 2026 🦁🦘🏏

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,939
    152,855
    113
    I sincerely hoped that our guys would utilize the advantage of home ground, but we also lost with that disgusting whitewash yesterday. I think the team needs a full revamp, including the cricket board too.
    ලංකාවෙ ක්‍රිකට්වල මළගම පටන් ගත්තෙ 2014 T20 world cup එකෙන් පස්සෙ. ඩස්පයො අතින් ලෝකෙ ක්‍රිකට් ආධිපත්‍යය ගැලවිලා ගිය දවසක තමයි ලංකාවෙ ක්‍රිකට්වලට පොඩි හරි ගොඩ ඒමක් තියෙයි කියලා විශ්වාසයක් තියාගන්න පුළුවන් වෙන්නෙ. ක්‍රීඩාවක් දියුණු වෙන්න නම් විනයයි, කැපවීමයි තියෙන්න ඕන මොන දේකටම කලින්. දැන් ඉන්න ලංකාවෙ ටීම් එකේ ඉන්න ලොන්තයොන්ට නැත්තෙත් ඕකමයි. නිකමට ඉස්සර හිටපු ප්ලේයර්ස්ලා විකට් එකක් ගත්තම හරි, මැච් එකක් දින්නම හරි සෙලිබ්‍රේට් කරන විදිහයි, ඒ අය ප්ලේ කරන වෙලාවට පෙන්වපු "body language" එකයි, දැන් ඉන්න ලොන්තයො විකට් එකක් ගත්තම හරි, මැච් එකක් දින්නම හරි සෙලිබ්‍රේට් කරන විදිහයි, ප්ලේ කරන වෙලාවට පෙන්නන "body language" එකෙයි තියෙන වෙනස බලන්නකො. ඔය දේ ගැන හොදටම තේරුම් ගන්න පුළුවන්. අපේ ලොන්තයො ගහන මැච් බලන්න කාලෙ කනවට වඩා හොදයි Aus, Eng, NZ වල නම්කිලා ප්ලේ කරන women cricket match එකක් බලන එක. සෑහෙන්න හොද eventful matches තියෙනවා ඒගොල්ලො ප්ලේ කරන.
     
    Last edited:

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,747
    11,078
    113
    වෙනදාට වර්ල්ඩ් කප් එකක් තියනවා කියද්දි දැනෙන ෆීලින් එක පැත්ත පලාතක නැ මේ පාර.
    කොහොම තිබ්බ ක්‍රීඩාවක්ද මේ. 😔😔
    100% T20 samahara welawata shift ekata enneth na lankawa ghaddi . ekata me sare
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    images
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,530
    20,933
    113
    ලංකාවෙ ක්‍රිකට්වල මළගම පටන් ගත්තෙ 2014 T20 world cup එකෙන් පස්සෙ. ඩස්පයො අතින් ලෝකෙ ක්‍රිකට් ආධිපත්‍යය ගැලවිලා ගිය දවසක තමයි ලංකාවෙ ක්‍රිකට්වලට පොඩි හරි ගොඩ ඒමක් තියෙයි කියලා විශ්වාසයක් තියාගන්න පුළුවන් වෙන්නෙ. ක්‍රීඩාවක් දියුණු වෙන්න නම් විනයයි, කැපවීමයි තියෙන්න ඕන මොන දේකටම කලින්. දැන් ඉන්න ලංකාවෙ ටීම් එකේ ඉන්න ලොන්තයොන්ට නැත්තෙත් ඕකමයි. නිකමට ඉස්සර හිටපු ප්ලේයර්ස්ලා විකට් එකක් ගත්තම හරි, මැච් එකක් දින්නම හරි සෙලිබ්‍රේට් කරන විදිහයි, ඒ අය ප්ලේ කරන වෙලාවට පෙන්වපු "body language" එකයි, දැන් ඉන්න ලොන්තයො විකට් එකක් ගත්තම හරි, මැච් එකක් දින්නම හරි සෙලිබ්‍රේට් කරන විදිහයි, ප්ලේ කරන වෙලාවට පෙන්නන "body language" එකෙයි තියෙන වෙනස බලන්නකො. ඔය දේ ගැන හොදටම තේරුම් ගන්න පුළුවන්. අපේ ලොන්තයො ගහන මැච් බලන්න කාලෙ කනවට වඩා හොදයි Aus, Eng, NZ වල නම්කිලා ප්ලේ කරන women cricket match එකක් බලන එක. සෑහෙන්න හොද eventful matches තියෙනවා ඒගොල්ලො ප්ලේ කරන.
    මට අපේ ක්‍රිකට් ජර්සි එකේ ඉදන්ම අප්‍රසන්නයි බං :baffled: :

    ජර්සි එකේ ඉඳන් play karana eke idan පෝස්ට් match ප්‍රස්න්ටෂන් වලට වෙනකන්ම කිසිම professional gathiyak naa...
     
    • Like
    Reactions: Stimulus mind