ICC Men's T20 World Cup - 2026 🦁🦘🏏

SomiBoyz

Well-known member
  • Apr 24, 2016
    1,847
    2,079
    113
    Birmingham
    ඌ දිගටම ඉදි . ඌ නැති උනොත් team එකේ එකමුතු කම නැතිවෙනවා නේ .

    ඕකා ටෙනිස් බෝල ටීම් එකකවත් කැප්ටන් කරන්න ස්කිල් නැති එකෙක් :baffled:
     
    • Like
    Reactions: kepu

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,753
    1
    14,991
    113
    මේ උඩ්ඩික පුතාලට ස්පින් එකට ගහන්න බැරි ඇයි
    මොලේ නෑ.

    Talent එක නෑ.

    පොඩි කාලෙ ඉදන් තට්ටු දදා ඉදපු පුරුද්දට ගහන්නෙ
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,697
    10,780
    113
    Sherwood වගේ තැනක
    poop GIF


    Here we go again
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,676
    9,330
    113
    U-19 podi kollo danna ona hadenna, hadala ganna 🤌 🤌 🤌

    Eliyee unta chance na waddonta 🤌 🤌

    #MMEB