ICC Men's T20 World Cup - 2026 🦁🦘🏏

leeroxxroxx

Well-known member
  • Sep 12, 2012
    4,288
    5,354
    113
    Panadura
    🔥 Historic Moment for T20 World Cup Viewership!

    Sri Lanka vs Australia
    තරඟය
    මෙවර ICC Men's T20 World Cup තුළ
    🇮🇳 ඉන්දියාව සහභාගී නොවූ තරඟයක් අතරින්
    📈 වැඩිම streaming viewers ලැබූ පළමු තරඟය බවට පත්වුණා!

    📊 Viewership Highlights​

    • 📺 100+ Million viewers (කෝටි 10ට අධික)
    • 🕒 තරඟය අවසන් වූ මිනිත්තු/පැය කිහිපයක් ඇතුළත
    • 🌐 විකාශනය කළේ: Jio Hotstar (India’s main streaming platform)

    🏆 Why this is BIG​

    • මෙය India vs India match එකක් නොවුණත්
    • Non-India match එකක් ලෙස T20 World Cup ඉතිහාසයේ
      👉 ඉහළම viewership record එක
     
    • Like
    Reactions: $onny

    dog123

    Well-known member
  • Sep 25, 2007
    2,808
    3,740

    Excellent win against the Aussies. Congratulations are in order after many moons.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,919
    165,790
    113
    එකමත් එක රටක

    ඉන්දියාව අපිට ගහලම නෑ නේද WC වල T20
    2010 , 2014 දී ගහපු දෙකම දිනලා තියෙන්නේ

    api zimbabwe n kawoth ausi gedara neda dan?
    ape matches kohomada danma hadala thiyenne? thama api first place kiyanna bane. zim ta NRR eka beat karanna barida?
    කොහොමත් ඉතින් zim අපෙන් කෑවත් එකයි නේ පරාද . ඔසියෝ දෙකක් පරාදයි .
    zimbo අය්ර්ලන්ඩ් වලට ගහයි
    ------ Post added on Feb 17, 2026 at 2:47 AM

    I think Pavan and Kamindu are good middle order players.
    මෙන්ඩිසා භානුකයට කින්ඩියක් දැම්ම ඔස්ට්‍රේලියාව semi යනකන් බලන් හිටපු එකා කියලා :lol:
     
    Last edited:
    • Haha
    Reactions: $onny

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,755
    1
    14,998
    113
    picking the gaps :rolleyes: damn
    Indian hichchi ground wala eka amaru wei
    🔥 Historic Moment for T20 World Cup Viewership!

    Sri Lanka vs Australia
    තරඟය
    මෙවර ICC Men's T20 World Cup තුළ
    🇮🇳 ඉන්දියාව සහභාගී නොවූ තරඟයක් අතරින්
    📈 වැඩිම streaming viewers ලැබූ පළමු තරඟය බවට පත්වුණා!

    📊 Viewership Highlights​

    • 📺 100+ Million viewers (කෝටි 10ට අධික)
    • 🕒 තරඟය අවසන් වූ මිනිත්තු/පැය කිහිපයක් ඇතුළත
    • 🌐 විකාශනය කළේ: Jio Hotstar (India’s main streaming platform)

    🏆 Why this is BIG​

    • මෙය India vs India match එකක් නොවුණත්
    • Non-India match එකක් ලෙස T20 World Cup ඉතිහාසයේ
      👉 ඉහළම viewership record එක
    අපෙ උන් Boycott කරන්න ගියාම ඒකටත් වස්තියක් වැදිල. බලන් යන්නෙ අවුල තියෙන්නෙ SLC නෙමෙයි වස්ති fan ල
     
    dog123

    Well-known member
  • Sep 25, 2007
    2,808
    3,740
    113
    For 𝗔𝘂𝘀𝘁𝗿𝗮𝗹𝗶𝗮 to Qualify in Super 8
    - AUS Must Win (v Oman)
    - ZIM Must Lose both matches (v IRE, SL)
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,974
    2,207
    113
    Adelaide
    අඩෝ පට්ට මැච් එක බෝයිස්. නිදි මරන් බැලුවට පාඩු නැති මැච්. :love2::love2:
    මෙන්ඩ , පැතුම සුපිරි බන්. පැතුම නම් කොහොමත් සුපිරි නේ , එකේ ආයේ කියන්න දෙයක් නෑ. එත් මෙන්ඩ දැන් සුපිරි මැචුව ෂොට්ස් ටිකක් ගහනව රිසක් ෆ්‍රී.
    පවන් පොඩි එකා අපු ගමන් හිරකරලා අරුට ප්‍රෙෂර් එක දෙන්නේ නැතිව සුපිරි පාරවල් ටිකක් ගැහුවා ගැප්ස් වලින්.:love::yes:
    ඔසියෝ කුණු බැනුම් බනිනවා දැන් කාලෙක ඉදන් ග්‍රීන් ටයි, බේලි ටයි ඌ out-of form ඉදලත් දිගටම ගස්සනවා කියල. ඇයිද මන්ද උන් ස්මිත් ව ගැස්සුවේ නැත්තේ. අපරාදේ ඒ යක මෙහෙ ඉදන් තකහනියක් ගියේ ඕමාන් මැච් එක ගහන්න. ඒ අස්සේ කලින් මැච් එකේ හොදට ගහපු රෙන්ෂෝ එලියේ.අනේ මන්ද උනුත්.:baffled:
    ඔෆිස් එකේ ඉන්දියන් උන්ට පට්ට හැපී අපේ උන් ඔසියෝන්ට ගැහුවා කියල. උන් ඔසියෝන්ගෙන් කාපු ඒවායේ දුක උන්ට තාම තියෙනව.උන් කියන්නෙම කොලිට පස්සේ පැතුම හොද මැච් වින කෙනෙක් වෙයි කියල. ඔලුව කෙලින් තියන් ඉන්දියන් උන් එකක් කතාකරන්න පුළුවන් කාලෙකට පස්සේ. :P
    ත්‍රෙඩ් එකේ ඉදන් බලන මැච් කන නිසා වැඩිය අවේ නෑ තෙරෙඩ් එක පැත්තේ දිනලා ඉවරවෙනකල්.:P:P

    අඩෝ, වෝල්ටර් @Walter White උබ තමා බන් හරියන්නේ ත්‍රෙඩ් දාන්න, උබ දාපන් දිගටම. :lol::lol:
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,270
    1
    16,849
    113
    −273.15°C

    Mn kiwwa ooka. Cam green Kiyanne overrated kabbek. Kalin match eke wadima lakunu gahapu renshaw wath eeye eliye thibba. Tawa ara cooper Connolly kiyala ekek Damma, uuta wada Smith sahena hodayi. Team selection gu 70i. Hari gaman Bowling attack ekak thibbeth na. Mama danan hitiya hariyata gahuwoth gahanna puluwan kiyala. E wagema gaanata gahuwa dew ekath aapu Hinda. Aus ta gahuwa ta anik team ekka nm ohoma gahay kiyala hithanna amaruy. Aus Kiyanne T20 wala fail team ekak.
     
    • Like
    Reactions: Satan_at_Hell

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    MEB
    අඩෝ පට්ට මැච් එක බෝයිස්. නිදි මරන් බැලුවට පාඩු නැති මැච්. :love2::love2:
    මෙන්ඩ , පැතුම සුපිරි බන්. පැතුම නම් කොහොමත් සුපිරි නේ , එකේ ආයේ කියන්න දෙයක් නෑ. එත් මෙන්ඩ දැන් සුපිරි මැචුව ෂොට්ස් ටිකක් ගහනව රිසක් ෆ්‍රී.
    පවන් පොඩි එකා අපු ගමන් හිරකරලා අරුට ප්‍රෙෂර් එක දෙන්නේ නැතිව සුපිරි පාරවල් ටිකක් ගැහුවා ගැප්ස් වලින්.:love::yes:
    ඔසියෝ කුණු බැනුම් බනිනවා දැන් කාලෙක ඉදන් ග්‍රීන් ටයි, බේලි ටයි ඌ out-of form ඉදලත් දිගටම ගස්සනවා කියල. ඇයිද මන්ද උන් ස්මිත් ව ගැස්සුවේ නැත්තේ. අපරාදේ ඒ යක මෙහෙ ඉදන් තකහනියක් ගියේ ඕමාන් මැච් එක ගහන්න. ඒ අස්සේ කලින් මැච් එකේ හොදට ගහපු රෙන්ෂෝ එලියේ.අනේ මන්ද උනුත්.:baffled:
    ඔෆිස් එකේ ඉන්දියන් උන්ට පට්ට හැපී අපේ උන් ඔසියෝන්ට ගැහුවා කියල. උන් ඔසියෝන්ගෙන් කාපු ඒවායේ දුක උන්ට තාම තියෙනව.උන් කියන්නෙම කොලිට පස්සේ පැතුම හොද මැච් වින කෙනෙක් වෙයි කියල. ඔලුව කෙලින් තියන් ඉන්දියන් උන් එකක් කතාකරන්න පුළුවන් කාලෙකට පස්සේ. :P
    ත්‍රෙඩ් එකේ ඉදන් බලන මැච් කන නිසා වැඩිය අවේ නෑ තෙරෙඩ් එක පැත්තේ දිනලා ඉවරවෙනකල්.:P:P

    අඩෝ, වෝල්ටර් @Walter White උබ තමා බන් හරියන්නේ ත්‍රෙඩ් දාන්න, උබ දාපන් දිගටම. :lol::lol:
    අද ගැම්මෙන් ඔපිස් එකේ ඉදපන් 🤣🤣🤪🤪
     
    • Haha
    Reactions: Satan_at_Hell