මැච් ටික උදේ වරුවේ ගැහුවා නම් හරි දැන් හැමදාම රෑට වහිනවා
ඩස්පයන්ට මල පැනල
------ Post added on Feb 21, 2026 at 11:02 PM
මැච් ටික උදේ වරුවේ ගැහුවා නම් හරි දැන් හැමදාම රෑට වහිනවා
ඩස්පයන්ට මල පැනල
------ Post added on Feb 21, 2026 at 11:02 PM
නෑ ඌ කියන්නෙ ඉන්දියාව ලොකු හින්දා වැස්සත් රටටම වැහැලා මස්තබාල්දු වෙන්නෑ කියලාමු කියන්නෙ නිකන් අපි අහසෙ ඉදන් චු කරනව වගෙනෙ යකො, හිතල කරපු දෙයක්ද වහින එක
මු කියන්නෙ නිකන් අපි අහසෙ ඉදන් චු කරනව වගෙනෙ යකො, හිතල කරපු දෙයක්ද වහින එක
ඕකුන්ට ඔච්චර අප්සෙට් පකිස්තාන් උන් සෙමි ෆයිනල් එයි කියලා බයටනෑ ඌ කියන්නෙ ඉන්දියාව ලොකු හින්දා වැස්සත් රටටම වැහැලා මස්තබාල්දු වෙන්නෑ කියලා

Dan Lankave rainy season eka neve.Lankawe wahinnennathi paththak nadda ban
Ekek dala thibba new Zealand awoth wahinawaa kiyalaaa
Dambullaa hamabaa
Jaffna puththame wage ground hadanna wenne
------ Post added on Feb 21, 2026 at 11:08 PM