ICC Men's T20 World Cup - 2026 🦁🦘🏏

Chimpanzee Putha

Well-known member
  • Mar 31, 2023
    7,690
    15,037
    113
    Milagiriya
    අපි කොහොමත් හරි පැත්තේ ඉන්නේ . .
    මේකේ පැතුම් , පවන් ගැනත් පරණම comment ඇත්තේ මම දාපුවා 🥱
    ජනිත් ලියනගේ හොඳයි මිෂාර කියන එකාට වඩා, කුසල් & පැතුම් මුලින් එවලා ඊට පස්සේ කමිදු එවන්න තියෙන්නේ, වැන්ඩර්සේවත් ගන්න තිබුණා 😕
     
    • Like
    Reactions: kinkon

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,912
    165,765
    113
    එකමත් එක රටක
    ජනිත් ලියනගේ හොඳයි මිෂාර කියන එකාට වඩා, කුසල් & පැතුම් මුලින් එවලා ඊට පස්සේ කමිදු එවන්න තියෙන්නේ, වැන්ඩර්සේවත් ගන්න තිබුණා 😕
    ජනිත් හොද ODI .. ඌ කොහොම කරත් SR 100 ට ගහන්නේ T20 වල
     
    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,329
    2,200
    113
    California
    fielding nam maru :yes:
    spit GIF
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,753
    1
    14,991
    113
    ODI . ලෝකේ මේ දක්වා ODI no 5 ගහල් 100 ඒවා 5ක් හෝ වැඩියෙන් ගහල තියෙන්නේ 3දෙනයි බන් . මූ 5යි . yuvraj 7යි . තව AB හරි කවුරු හරි ඉන්නව 6ක් හරි 7ක් ...
    ODI එහෙම පුලුවක් කියන්නෙ T20ත් චාන්ස් දෙන්න ඕනෙ. පැතුම හැදුනෙත් එහෙමනෙ
    ජනිත් ලියනගේ හොඳයි මිෂාර කියන එකාට වඩා, කුසල් & පැතුම් මුලින් එවලා ඊට පස්සේ කමිදු එවන්න තියෙන්නේ, වැන්ඩර්සේවත් ගන්න තිබුණා 😕
    ජනිත් SR මදිනෙ නැත්තම් හොදයි