ජනිත් ලියනගේ හොඳයි මිෂාර කියන එකාට වඩා, කුසල් & පැතුම් මුලින් එවලා ඊට පස්සේ කමිදු එවන්න තියෙන්නේ, වැන්ඩර්සේවත් ගන්න තිබුණාඅපි කොහොමත් හරි පැත්තේ ඉන්නේ . .
මේකේ පැතුම් , පවන් ගැනත් පරණම comment ඇත්තේ මම දාපුවා![]()
ජනිත් ලියනගේ හොඳයි මිෂාර කියන එකාට වඩා, කුසල් & පැතුම් මුලින් එවලා ඊට පස්සේ කමිදු එවන්න තියෙන්නේ, වැන්ඩර්සේවත් ගන්න තිබුණාඅපි කොහොමත් හරි පැත්තේ ඉන්නේ . .
මේකේ පැතුම් , පවන් ගැනත් පරණම comment ඇත්තේ මම දාපුවා![]()
ජනිත් හොද ODI .. ඌ කොහොම කරත් SR 100 ට ගහන්නේ T20 වලජනිත් ලියනගේ හොඳයි මිෂාර කියන එකාට වඩා, කුසල් & පැතුම් මුලින් එවලා ඊට පස්සේ කමිදු එවන්න තියෙන්නේ, වැන්ඩර්සේවත් ගන්න තිබුණා![]()
මිෂාර ඊට හපන් මුලින් බෝල් 10 ක් විතර කනවා, බලමු අද ගහයිද කියලාජනිත් හොද ODI .. ඌ කොහොම කරත් SR 100 ට ගහන්නේ T20 වල
live match eka balanna link please
ඉතින් ඔය මම උඩ දාල තියන stats බලපං අන්තිම මාස 12 දීමිෂාර ඊට හපන් මුලින් බෝල් 10 ක් විතර කනවා, බලමු අද ගහයිද කියලා![]()
fielding nam maru![]()
පොන්න දුනුවායා ...................
සොයිසා හතරක් දුන්නා ගුපියනි
for those whose using ublock origin, add this to the ublock origin > my filters
! Feb 22, 2026 https://splays.netlify.app
splays.netlify.app##.adb
splays.netlify.app##.nav-container
splays.netlify.app##.disclaimer-card
ODI එහෙම පුලුවක් කියන්නෙ T20ත් චාන්ස් දෙන්න ඕනෙ. පැතුම හැදුනෙත් එහෙමනෙODI . ලෝකේ මේ දක්වා ODI no 5 ගහල් 100 ඒවා 5ක් හෝ වැඩියෙන් ගහල තියෙන්නේ 3දෙනයි බන් . මූ 5යි . yuvraj 7යි . තව AB හරි කවුරු හරි ඉන්නව 6ක් හරි 7ක් ...
ජනිත් SR මදිනෙ නැත්තම් හොදයිජනිත් ලියනගේ හොඳයි මිෂාර කියන එකාට වඩා, කුසල් & පැතුම් මුලින් එවලා ඊට පස්සේ කමිදු එවන්න තියෙන්නේ, වැන්ඩර්සේවත් ගන්න තිබුණා![]()
ara video eke kolla banina eka sadaranai.labba thibba wage innawa athiSalt ව අත ඇරියේ
සෝල්ට් කාරයා ඉන්නවට මම පොඩ්ඩක්වත් කැමති නැහැ ගුපියනි![]()