ICC Men's T20 World Cup - 2026 🦁🦘🏏

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,725
    1
    15,128
    113
    මෙයිට වැඩිය හොඳයි බං කජුවත්ත එක්සත් එකේ කොල්ලො ටික යැව්වා නම්. ශික් බලපන් ගහන කැත... ලක්ෂ කෝටි ගණන් වියදම් කරලා මුන්ට බෝල සෙල්ලම උගන්නන්නේ ඔහොම ගු කරලා එන්නද.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,919
    165,789
    113
    එකමත් එක රටක
    @dilann අපිට සෙමි යන්න මොකක්මවත් possibility එකක් නැද්ද කලුවො 😖 අර වෙනදා මේ වගේ කාලවලට කොල්ලො චාට් හදනවා නේද අරූ මුන්ට ගහලා, අරුන් මුන්ගෙන් කාලා, අරුන්ගෙ රටේ බෝම්බයක් පුපුරලා...... උනොත් අපිට සෙමි යන්න පුලුවන් වගේ ඒවා? මේ පාර නැද්ද ඒවා
    එක විදියයි දැන් ඉතින් තියෙන්නේ ............
    ටිකට් 15ක් අරන් පෝලිමේ ගිහින් සෙමි යන්න පුලුවන් . වෙන නම් විදියක් නෑ :lol:
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,542
    124,712
    113
    දෙහිවල
    Hide Hiding GIF
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,568
    14,441
    113
    ඔන්න ඉතින් අසොකයා ත්‍රෙඩ් දැම්මා. එලකිරියටම රිව්වා.
     

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,320
    2,612
    113
    Colombo
    Time,money nasthi karan balana last match eka thamai iye baluwe. aye hoda team ekakata kawadahari dinnoth highlight witharak balanawa :)
     

    dog123

    Well-known member
  • Sep 25, 2007
    2,808
    3,740
    113
    NZ Vs ENG Match එක NZ පැරදුනත් NZ Semi Final ඇවිත් ඉවරයි.. SL Vs PAK Match එක PAK දිනුවත් PAK වලට Semi Chance එකක් එයි කියන්න අමාරුයි මේ +3.050 NRR එකත් එක්ක.. ඒ නිසා ENG & NZ තමා..