ICC Men's T20 World Cup - 2026 🦁🦘🏏

dilann

Well-known member
  • Jul 6, 2018
    66,915
    165,774
    113
    එකමත් එක රටක
    පොන්න පින්තුවා දැන් social media එකට බනිනව .
    social media එකේ ඉන්න පිස්සන්ට හරි නම් මූ පින් දෙන්න ඕනේ .
    මූ ව team එකේ තියාගන්නෙත් , මුව කැප්ටන් කරෙත් ඔය fb එකේ උන්ම තමයි . .
    හොද වැඩේ මූට නිහතමානි නායකයා කිය කියා පුක දෙන්න ගිය උන්ට :lol: 🤌

    ------ Post added on Feb 26, 2026 at 6:20 PM
     
    • Like
    Reactions: RealityOfX

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,568
    14,441
    113
    පොන්න පින්තුවා දැන් social media එකට බනිනව .
    social media එකේ ඉන්න පිස්සන්ට හරි නම් මූ පින් දෙන්න ඕනේ .
    ආ පොන්නයා තෝ ආයේ ආවද?
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,891
    3,260
    113
    Malabe
    පොන්න පින්තුවා දැන් social media එකට බනිනව .
    social media එකේ ඉන්න පිස්සන්ට හරි නම් මූ පින් දෙන්න ඕනේ .
    මූ ව team එකේ තියාගන්නෙත් , මුව කැප්ටන් කරෙත් ඔය fb එකේ උන්ම තමයි . .
    හොද වැඩේ මූට නිහතමානි නායකයා කිය කියා පුක දෙන්න ගිය උන්ට :lol: 🤌

    ------ Post added on Feb 26, 2026 at 6:20 PM

    A.I. ?
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,295
    10,141
    113
    I would make wella captain and kick everyone else out of the team forever , keep pathirana, Nissanka and pavan

    Any new comers should be younger than wella.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,915
    165,774
    113
    එකමත් එක රටක
    I would make wella captain and kick everyone else out of the team forever , keep pathirana, Nissanka and pavan

    Any new comers should be younger than wella.
    ඔතන වස්තිය පින්ටෝ . .

    මොනවා උනත අපේ උන් චරියා එක්ක කුබුරු වල ගහල අවුරුදු දෙකක් දින්නා එක දිගට .
    මුන්ට දැන් කුබුරු වල ගහන්නත් බෑ .
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,207
    36,244
    113
    කෑගල්ල
    මුන් හයියෙන් ගැහුවට වැඩක් නෑ . WI එක දිනන්නම ඕනේ . ඒක දිනන එකා තමයි යන්නේ RR ඕන වෙන්නේ මේක පැරදුනොත්
    එකත් දිනයි බං. පේනවනේ මේ ලෝන්තයෝ ටිකත් super 8 ගහන්න ගියාට team එකේ 7ක් බෝල දාලා.. wi උනුත් අපි වගේ තමා..