ICC Men's T20 World Cup - 2026 🦁🦘🏏

dilann

Well-known member
  • Jul 6, 2018
    66,919
    165,790
    113
    එකමත් එක රටක
    Travel Pride GIF by Pudgy Penguins
     

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,142
    1,909
    113
    දස්සාව open යවන්න තියෙන්නෙ බන්. පැතුම් 3වගේ දැම්ම නම් හරි. දස්සයි පවනුයි open දාන්න ඕන. 🤷‍♂️
    දස්සාව ඕපන් යවන්න බෑ බං. ඌට අලුත් බෝලෙන් එවන ෆාස්ට් බෝල් වලට ගහන්න බෑ. ඌට ගහන්න නම්,

    පිච් එක ෆ්ලැට් වෙන්න ඕනේ.
    පරණ බෝලෙන් බෝල් කරන්න ඕනේ.
    ස්පින් බෑ. ෆාස්ට් බෝල් විතරයි බෝල් කරන්න ඕනේ.
    රතු බෝලේ බෑ. සුදු බෝලේ විතරයි.
    බෝල් කරද්දි අඩි හයට වඩා උස එවුන් බෝල් කරනවා නම් බෑ.
    ඩේ ඇන්ඩ් නයිට් ගහනවා නම් ලයිට් එක උගේ ඇහැට මැච් වෙන්න තියෙන්න ඕනේ. (ඌම තමා දන්නේ මැච් වෙන ගාන.)
    කලින් මැච් වල පෆෝම් නොකරපුවාට ප්‍රේක්ශකයෝ බැනලා නැති වෙන්න ඕනේ.

    කොටින්ම කොඳුරු තෙල් හත් පට්ටෙකුයි තව ටිකකුයි තුත් ඕනේ.
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,688
    1
    10,985
    113
    නෑ .. උ විකට් යවනේ නැතුව කරලා දුන්නා .
    කොට මැච් අවුලක් නෑ මුන්ට .
    220k wath one aduma.aru gahuwema nane

    ado eke gap ekak thiyenawane
    ------ Post added on Mar 1, 2026 at 7:59 PM
     
    • Like
    Reactions: dilann

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,788
    30,886
    113
    අඩෝ අර හෙට්මයර්ගෙ විකට් එක දාර හොර එකක් බං. ආය බලපන්කො හොදට. බැට් එකයි බෝලෙයි මැද අගල් දෙකක් විතර ගැප් එකක් තිබ්බා. හැබැයි අල්ට්‍රා ඒජ් බලනකොට ස්පයික් එකක් පේනවා 🤮 හෙට්මයර් කාරයා අවුලට ඇගිල්ලෙන් පෙන්නනවැ අගල් ගානක ගැප් එකක් තිබ්බා කියලත්.

    අම්පයර්ලටත් ඉන්දියන් උන් ලාවට කෑගහන්න ගත්තත් හරි කෙලින්ම අවුට් දෙනවා.
     

    anilantha

    Well-known member
  • Oct 18, 2008
    2,152
    870
    113
    ----- Hill City ----
    අඩෝ අර හෙට්මයර්ගෙ විකට් එක දාර හොර එකක් බං. ආය බලපන්කො හොදට. බැට් එකයි බෝලෙයි මැද අගල් දෙකක් විතර ගැප් එකක් තිබ්බා. හැබැයි අල්ට්‍රා ඒජ් බලනකොට ස්පයික් එකක් පේනවා 🤮 හෙට්මයර් කාරයා අවුලට ඇගිල්ලෙන් පෙන්නනවැ අගල් ගානක ගැප් එකක් තිබ්බා කියලත්.

    අම්පයර්ලටත් ඉන්දියන් උන් ලාවට කෑගහන්න ගත්තත් හරි කෙලින්ම අවුට් දෙනවා.
    out nodunnath indian ewun DRs ynawa.. spike eka eath enwane :rolleyes: