ICC Men's T20 World Cup - 2026 🦁🦘🏏

Lion-0

Well-known member
  • Dec 22, 2025
    492
    496
    63
    ඉන්දියා දක්ෂයි. හැබැයි වුන් ගානට වුණාට අවශ්‍ය පරිදි සෙමි ෆයිනල් සුපර් 8 හදාගන්නවා.

    80% දක්ෂතාව. 20% බලය
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,753
    1
    14,991
    113
    2nd Inning එක බැලුවෙ නෑ. ඩස්පයන්ගෙ බෝලෙ අසාමාන්‍ය විදියට Swing උනාද.

    ඉන්දියා දක්ෂයි. හැබැයි වුන් ගානට වුණාට අවශ්‍ය පරිදි සෙමි ෆයිනල් සුපර් 8 හදාගන්නවා.

    80% දක්ෂතාව. 20% බලය
    ඕකෙ අනිත් පැත්ත නෙමෙයි ද. මොකද එහෙම දක්ෂ ටීම් එකක් නම් SA වලට එහෙම චොර වෙන්නෙ නෑ.
    දක්ෂ ටීම් එකක Reference එක තමයි 2003 Australia
    ------ Post added on Mar 9, 2026 at 5:54 AM
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,687
    1
    10,985
    113
    1000165986.jpg
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,753
    1
    14,991
    113



    මුටනම් මුරලි වගේ Metal Brace එක දාන් බෝල් කරන්න බෑ
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,905
    165,739
    113
    එකමත් එක රටක
    ow 135ta wada dana un witralune ganne. oka hari nan slc eken district walata gihin kranda one. dura pathi wala un enne nane colombo salli nathi aya

    මූ අපේ ත්‍රෙඩ් කියවල ද ? 🥱
    හැම දිස්ත්රික්කෙම තැනක් තියෙන්න ඕනේ අවුරුදු 16-21ත් වගේ වයස් වල උන්ට රෙජිස්ටර් වෙලා අවුරුද්දට එක පාරක් තමන්ගේ fast bowling හැකියාව මනින්න. වෙලාවක් දාගෙන ගිහන් ඕවර් දෙකක් විතර දාල එන්න පුලුවන්. එතනට කෝච් ල ඕන නෑ . manage කරන්න එකෙක් දැම්මනම් ඇති. ඌ බෝල් කරන ටික රෙකෝඩ් කරල , speed ටිකත් මැන්නනම් ,හොද කෝච් කෙනෙක්ට ඒවා බලලා හොද උන් සිලෙක්ට් කරන පලවෙනි step එක ගන්න පුලුවන්.
    සංගීත ප්‍රසංග වගේ එක එක තැන් වල කාලෙකට සැරයක් කරන fast bowling camp වැඩක් නෑ . ගොඩක් උන් එහෙම ඒවා තියනවද කියලා දන්නෙත් නෑ . අර වගේ සිස්ටම් එකක් හැමතිස්සෙම active තිබ්බම ඕන හැකියාව තියන එක්කෙට තමන්ව prove කරන්න පුලුවන්. ලොකු වියදමකුත් යන්නේ නෑ බොරු camp වලට වගේ..

    ඔය fast bowlers ල හොයන වැඩේ නම් ගේමක් නැතුව කරන්න පුලුවන් ලංකාවේ ම centers දාල අවු 17-22 වගේ වෙනකන් වයස් වල උන්ට තමන්ගේ පදිංචිය ට අදාළ center එකක් register වෙලා අවුදුද්දක්ට සැරයක් වගේ ගිහින් fast bowling ability එක පෙන්නල එන්න සිස්ටම් එකක් හැදුව නම් . එහෙම නැතුව අකලට කොහේ හරි ස්පොන්සර් කෙනෙක් චැනල් එකක් අල්ලාගෙන fast bowling camp කරට වැඩක් නෑ . ස්ථිර සිස්ටම් එකක් තියෙන්න ඕනේ .
     
    • Haha
    Reactions: Ysa Karu

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,643
    18,340
    113
    IPL එකට නුලක් ඕනද ගුපියනි?

    Steve Harvey Wow GIF by NBC
    දාපම්. මාත් බලන්න කම්මලිකමේ ඉන්නෙ.
    උඹල ත් බලන්න සෙට් උනොත් බලන්න හිතෙයි