මම Electronics ඉගෙනගන්න කියලා

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,488
    1
    42,570
    113
    බවුත් එකයි සකර් එකයි ඉඉයම් ටිකකුයි බ්‍රෙඩ් බෝර්ඩ් එකයි තව මොකක්ද මන්ද බෝර්ඩ් එකක් තියේ එකට කියන්නෙත් බ්‍රෙඩ් බෝඩ් මද කොහෙද එකයි 838 ට්‍රාන්සිස්ටර් ටිකකුයි 1k 10k 100k 220k රෙසිස්ටර් තිකකුඉ LED ටිකයි 555අයිසී එකයි පොඩි ස්විච් තියේ ඒවා පහ හයක් පුෂ් බටන් හය හතක ජම්පර් වයර්

    පාස්සන්න ඉගෙන ගන්න නම් අර පින් තියෙන්නේ බන් ඔලුව පොඩි සාරි වලටගන්නේ ඒවා ටිකක් අරන් ඔලු දෙක පාස්සන්න පුරුදු වෙයන්

    හීට් ගන් ෆ්ලක්ස් එහෙම දැන්ම ඕනේ නැහැ ඒවා හිච්චි අයිසි එහෙම සෙල්ලම් දාද්දි බලමු

    ප්රෝග්රමින් වලට ආසනම් ඉතින් ESP32 බෝර්ඩ් එකක් අර්දුඉනො මෙගා එකක් ගෙහම් ගත්තට කමක් නැහැ
    අර්දුඉනො ගන්නවම් ඩිස්ප්ලේ එකක් එහෙම ගනින් ආතල්

    තව ඉතින් උබ මොනාහරි ප්‍රජෙක්ට් එකක් කරන්න ගනින් හිච්චි . , ඒවාට ඕනේ වෙන ඒවා තියෙනවනේ

    අර ඉන්ස්ට්‍රක්ටබල් ද මොකක්ද සයිට් එකක් තියේ . ඒ කේ තියෙනවා පොඩි පොඩි ආතල් සර්කිට් ඒවා ගහන්නත් පලුවන්
    මං ගාව තියෙන සකර් එකේ බට්න් එක එබුවම ඇතුලේ කෑලි ස්ප්‍රිං සේරම උඩින් යනව. විසි වෙනව
    ඒ හින්ද මම සකර් බට්න් එක ඔබන්නෙ උඩින් ඇගිල්ලක් තියාගෙන 😅 නැත්තං සේරම වැඩ නවත්තල සකර් එකේ කෑලි හොයන්න වෙනව හැමතැනම
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,326
    4,625
    113
    36
    මං ගාව තියෙන සකර් එකේ බට්න් එක එබුවම ඇතුලේ කෑලි ස්ප්‍රිං සේරම උඩින් යනව. විසි වෙනව
    ඒ හින්ද මම සකර් බට්න් එක ඔබන්නෙ උඩින් ඇගිල්ලක් තියාගෙන 😅 නැත්තං සේරම වැඩ නවත්තල සකර් එකේ කෑලි හොයන්න වෙනව හැමතැනම
    මං ඔයාට messages 3ක් 4ක් දාලා ඇහුවා phone එක ඒවන්නද කියලා.. මන් ගාව address එක නැති වෙලා නිසා..

    නො reply
     
    • Wow
    Reactions: AnuradhaRa

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,638
    33,819
    113
    b

    :lol: කවුද කියන්නේ

    මේක නම් ඇත්තක්
    ඒ පාර මලම වාතයක් වෙනවා
    ------ Post added on Mar 15, 2026 at 4:02 PM
    මමත් මගෙ පොඩි පොඩි රෙපයාර් වැඩ කරගන්නවා කාටත් හොරෙන්. පේන්න කරන්න ගියොත් වටේ ඉන්න බේසිකයෝ බඩු උස්සගෙන එනවා
    ------ Post added on Mar 15, 2026 at 8:04 PM
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,602
    10,873
    113
    මං ගාව තියෙන සකර් එකේ බට්න් එක එබුවම ඇතුලේ කෑලි ස්ප්‍රිං සේරම උඩින් යනව. විසි වෙනව
    ඒ හින්ද මම සකර් බට්න් එක ඔබන්නෙ උඩින් ඇගිල්ලක් තියාගෙන 😅 නැත්තං සේරම වැඩ නවත්තල සකර් එකේ කෑලි හොයන්න වෙනව හැමතැනම
    හැම සකර් එකටම පොදු ලක්සනේ
    සකරේ 150යි
    සාර්ක් කරන්න පුළුවනුත් 150වාරයක් විටහ්රයි
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,840
    15,600
    113
    Ursa Major
    1. Magnifying Lamp
    2. Anti-static mat
    3. Breadboard
    4. Solder sucker
    5. Solder wick
    6. Flux

    :no:
    Other than those in this list, buy a third hand, a grabbing tool for soldering. This is especially important when soldering and desoldering. And buy a PCB holder too. You may need a soldering iron stand and tip cleaner sponge unless those are provided with the soldering iron kit.
     
    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,028
    1,434
    113
    මේවාට ආස අනිත් අයටත් වැදගත් වෙයි.

    මම electeonics and electronics repairing ඉගෙනගන්න හිතුවා hobby එකක් විදියට.

    දැනට ගත්තා,

    multimeter එකක්
    wire cutter එකක්
    precision tool set එකක්

    View attachment 263688

    තව මොනාද ගන්න ඕන? Soldering iron එකක් ඕන...
    Variable power supply එකක් දැන්ම ඕන වෙයි ද?

    හෙට පිටකොටු ගිහින් ඔය resistor, transistor, diode තියෙන kit එකක් ගන්න ඕන තියෙනවනම්

    බ්‍රෝ මලිටිමිටරේ කීයටද ගත්තේ ?
     
    • Like
    Reactions: AnuradhaRa

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,326
    4,625
    113
    36
    බ්‍රෝ මලිටිමිටරේ කීයටද ගත්තේ ?
    37ක් උනා... UniT ekak

    Other than those in this list, buy a third hand, a grabbing tool for soldering. This is especially important when soldering and desoldering. And buy a PCB holder too. You may need a soldering iron stand and tip cleaner sponge unless those are provided with the soldering iron kit.
    the shop recommended me those and i got it, thank you!
    ------ Post added on Mar 15, 2026 at 9:16 PM
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,311
    8,072
    113
    හොද සල්ලි, කරුමෙට අපි ආස දේවල් පස්සේ නෙම්යිනේ ගියේ. ඒ කාලේ පාස්ස පාස්ස ඉදපු උන් දැන් ඔය ඉන්ඩ්‍රස්ටි එකේ ප්‍රෝ වෙලා ඉන්නේ.
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,326
    4,625
    113
    36
    හොද සල්ලි, කරුමෙට අපි ආස දේවල් පස්සේ නෙම්යිනේ ගියේ. ඒ කාලේ පාස්ස පාස්ස ඉදපු උන් දැන් ඔය ඉන්ඩ්‍රස්ටි එකේ ප්‍රෝ වෙලා ඉන්නේ.
    මට නම් අතේ සතේ තිබ්බේ නෑ

    අද හීක්කඩු ආවා නාන්න
    ඒ ගමන් ගත්තා ගාල්ලේ රෝයල් එකෙන්

    5454.jpg

    ------ Post added on Mar 15, 2026 at 10:40 PM
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,579
    5,860
    113
    @ගෙදර
    මට නම් අතේ සතේ තිබ්බේ නෑ

    අද හීක්කඩු ආවා නාන්න
    ඒ ගමන් ගත්තා ගාල්ලේ රෝයල් එකෙන්

    View attachment 263750
    ------ Post added on Mar 15, 2026 at 10:40 PM
    Royal එක විතරයි ටිකක් අඩුවට ගන්න පුලුවන්
    ට්‍රාන්ස්,metro වල අස්ප ගණන් දැන් 😑

    හැම සකර් එකටම පොදු ලක්සනේ
    සකරේ 150යි
    සාර්ක් කරන්න පුළුවනුත් 150වාරයක් විටහ්රයි
    ගලවලා සුද්ද කරලා බලන්න
    මම දැන් අවුරුදු 3ක් තිස්සේ බාලම සකර් එකක් පාවිච්චි කරනවා :yes:
    ------ Post added on Mar 16, 2026 at 4:28 AM
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,326
    4,625
    113
    36
    බම්ප්
    amjad? ado ubada eeye Royal eke mata badu wikunapu pora

    Royal එක විතරයි ටිකක් අඩුවට ගන්න පුලුවන්
    ට්‍රාන්ස්,metro වල අස්ප ගණන් දැන් 😑

    ගලවලා සුද්ද කරලා බලන්න
    මම දැන් අවුරුදු 3ක් තිස්සේ බාලම සකර් එකක් පාවිච්චි කරනවා :yes:
    ------ Post added on Mar 16, 2026 at 4:28 AM
    රිච්මන්ඩ් හාමු ල උනාම බාල sucker පාවිච්චි කරාට අවුලක් නෑ. තැන තැන කියවන්න එපා, අපීටත් එක්ක ලජ්ජාව
    ------ Post added on Mar 16, 2026 at 6:35 AM
     
    • Haha
    Reactions: LZP1992

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,087
    72,219
    113
    මාලඹේ
    ehema kiyanna bane bro, hama advanced new device ekakama core eka / foundation eka basic electronic, meka nodana kisi deyak karanna bane...
    Neh ban mama ehema kiwwe issara Api Multimeter aragena Condenser Transistor Dala Circuit Boards aragena Fun ekata Karapu Electronics Weda Den Kawuruwath karanne neha ne. Ekai Mama Ehema Kiwwe
     
    • Like
    Reactions: Cenon and LZP1992