මිලියන 6 ට අඩුවෙන් ගන්න පුළුවන් reliable වාහන මොනවා ද බං තියෙන්නේ? අම්මා ට අරන් දෙන්න ගෙදර ළග ළග දේවල් වලට, ඔය නෑදෑයෝ බලන්න යන්න වගේ පොඩි පොඩි දුරවල් යන්න?
Hatch back එකක් බැලුවේ. Maintenance අඩු වෙන්න ඕනේ මොකද මම ලංකාවේ නෑ ඕවා හින්දා garage ගානේ රස්තියාදු වෙන්න ගෙදර ඉන්නේ අම්මයි තාතයි විතරක් නිසා. Resale value එකක් නම් නැතත් කමක් නෑ ඕක කොහොමත් ගෙදරටම පරණ වෙනවා sure එකටම.
EV උනත් කාමක් නෑ ගෙදර 5kW solar setup එකක්ත් තියෙනවා ඒකෙන් trickle charge කරන්නත් පුළුවන් නේ.
Thank you ගයිස්.