රෑට පාන් කන්න මොනවද බන් හදන්නේ?

max_pain

Well-known member
  • Jul 5, 2025
    3,916
    7,337
    113
    Galaha
    අච්චු පාන් රාත්තලකුයි කෙහෙකං ගෙඩි දෙකකුයි තිබුණ නම් පට්ට

    තව බටර් ගාල ඒක උඩින් ජෑම් ගාල කද්දි සැප කනේ
    සිනි දාලා ප්ලේන්ටියක් හදන් පාන් එකේ ඔබලත් මරු. 😂
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,916
    7,337
    113
    Galaha
    Brett-Cole-India-03378_xgaplus.jpg

    ප්‍රෝටීන් බහුල ඒව කාහල්ලා බන්. ලන්කාවේ අනාතයෝ කනවා කියන්නේ බඩ පිරෙන්න මිසක් කිසිම ගුනයක් තියෙන ඒව නෙමෙයි. එක්කෝ කරෝල කෑලි දෙකයි එක්කෝ චිකන් කැලි දෙකයි. හරියට කනව නම් මස් 250-400 කන්න ඔන. ලන්කාවේ උන්ගේ ලොකු බඩ සමග පොඩි බිඩි කකුල් තියෙන්න ඔන්න ඔය මන්ද පෝසනේ නිසයි. පුලුවන් තරම් කාබ් අඩු කරල ප්‍රෝටීන් ගනිල්ලා. දෙවි පිහිටය
    ප්‍රෝටීන් ගන්නෙ කෙහෙමද බං මස් මාලු වල ගනන් බලපන්කො. මස් පැත්තකට දැමමත් මාලු වල ගනන් හරියට තෙල් පෙහොර ගහල වගේ. අසාදාරන ගනන්.
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,511
    16,323
    113
    Biththara half boiled karala lunu gammiris dala.

    wade ekai roast pan kalai plain tea ekai maru godak badagini welawata.

    Podi kale gedara mati walade hodi iwara unahama pan podiwata kadala dala hodata anala gaththama mara rasai :rofl: meke ayanam ohoma kama kala nathiwath athi.
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,916
    7,337
    113
    Galaha
    Original කිතුල් පැනි එක්කත් පාන් සුපිරි.
    මම පොඩි කාලේ අපේ අත්තා වත්තෙ කිතුලක් මැද්දා රා බොන්න. පැනිත් උනුකරා එතකෙට ලොකු පැනි බොතලයක් තියේ ගෙදර. අම්මා පාන් පෙති දෙකක් මැදට පැනි දාලා දෙනව නියම සුවදයි රහයි. 🤤🤤🤤
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,868
    3,650
    113
    Biththara half boiled karala lunu gammiris dala.

    wade ekai roast pan kalai plain tea ekai maru godak badagini welawata.

    Podi kale gedara mati walade hodi iwara unahama pan podiwata kadala dala hodata anala gaththama mara rasai :rofl: meke ayanam ohoma kama kala nathiwath athi.
    Paan kadala daala anala kanna kamathi na. Ekin eka hattiya pathule gagaa kanna thamayi kamathi issara. Heduwa wage hitinna kanawa samahara dawasata mama 😂
     
    • Haha
    Reactions: RottenCOLT

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,514
    8,271
    113
    ප්‍රෝටීන් ගන්නෙ කෙහෙමද බං මස් මාලු වල ගනන් බලපන්කො. මස් පැත්තකට දැමමත් මාලු වල ගනන් හරියට තෙල් පෙහොර ගහල වගේ. අසාදාරන ගනන්.
    you may increase your income!!!

    hodama solution eka bittara 4 k kapan daily
     
    Last edited:

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,916
    7,337
    113
    Galaha
    you may increase your income!!!

    hodama solution eka bittara 4 k kapan daily
    මම කීවේ මට සල්ලි නෑ කියල නෙවෙයි 😀
    ඔය පින්තූරෙ ඉන්න වගේ මිනිස්සුන්ට. :yes:
     
    • Like
    Reactions: netnet