Dadayak gahanawa. Mulin 50000 i pahuwena hama masetama 10000 gane. Gewanna naththam Nil Return eka dammama iwarai.
සබ්මිට් කරේ නැහැ කියලා මොකක් හරි ලීගල් ඇක්ශන් එකක් ගන්න පුලුවන් ඇති පොතේ හැටියට
නිල් රිටන් කියන්නෙ ඉතිං සබ්මිට් කරත් ගෙවන්නෙ නැහැනේ කීයක්වත්
ඒක නිසා ටැක්ස් ගෙවුවෙ නැහැ කියලා දඩයක් හරි හිරේ දාන්න හරිනං බැරි වෙයි මොකද ගෙවන්න දෙයක් නැති නිසා
මේක තමා කතාව
රිටන් එක දැම්මේ නැති නම් දඩය 50,000 ඊට පස්සේ ඉවරකුත් නෑ
දැම්මොත් රිටන් ප්රශ්නේ නෑ. නමුත් උබ ලියල පිළිගත්තා ගාන ගෙවලා නෑ කියලා ගෙවනකන් හෝ ගාන ඩබල් වෙනකන් පෙනල්ටි
එකත් ගෙව්වේ නැති නම් නඩු.
ගෙවන්න නැති නම් හොදම දේ ගෙවන්න නෑ කියල (nil රිටන්) රිටන් එකක් ෆයිල් කළා නම් හරි. එතකොට එතනින් ඉවරයි.
ගෙවන්න තියනවා නම් ගෙවලා, ෆයිල් කලාම ඉවරයි. නොගෙවා ඉදලා පොලිත් ගෙවලා, නඩුත් කාලා, ලොයර්ටත් ගෙවලා, රෙකොර්ඩ් එකක් දාගන්නවාට වඩා.
ගෙවන්න කැමති නැති නම් ප්ලැනින් කරන්න පුළුවන් ප්රමානයක් කරන්න පුළුවන්.
නැති නම් රට අතහැරලා යන්න පුළුවන් වයසක නම් යන එක තමා ලේසි.