Na bn Asa na@Psiko උඹ ආස නැද්ද KDH එකකට? ඔය Raptor, Hilux, Navaara හුත්තවල් වලට වඩා ගොඩක් ප්‍රයෝජනවත්. උඹ KDH එකක් ගත්තොත් හොටෙල් එකකට වුණත් rent out කරන්න පුළුවන්. Raptor වගේ වාහන බොරු show එක විතරයි.![]()

ඌ කොරියාවෙ හිරේ ගිහින් ඉඳල. එහෙන් එවපු කේස් එකකුත්.
මාර දෙමව්පියොනෙ බන්. ඌ සිරාවට මෙන්ටලි වැටෙන්නැතෑ... පව්.
සමහර පවුල වල තියෙනවා ගෙදර උන් පට්ට විදියට එකෙක්ට favor කරනවා, ඌ කාලකන්නියෙක් උනොත් උගෙ සහෝදර සහෝදරියෝ ඉවරයි මොකද ගෙදර උන් ටික අරුන්ව හූරං කාල අර කාලකන්නියව ගොඩ දාන්නමයි හදන්නෙ.
Kdh එකක් අරං වැඩක් නෑ 40% ලීස් දාලා@Psiko උඹ ආස නැද්ද KDH එකකට? ඔය Raptor, Hilux, Navaara හුත්තවල් වලට වඩා ගොඩක් ප්‍රයෝජනවත්. උඹ KDH එකක් ගත්තොත් හොටෙල් එකකට වුණත් rent out කරන්න පුළුවන්. Raptor වගේ වාහන බොරු show එක විතරයි.![]()
අඩෝ මාත් කියන්නෙ ඕකම තමා, ගොඩක් උන් ඔය වගේ දේවල් ඇත්තට දකිනකන් විශ්වාස කරන්නෙ නෑ, උන් හිතන්නෙ අපි හෙන ටොක්සික් කියලා. හැබැයි මම දැකලා තියෙනවා ඔය වගේ ඕනතරම් සිද්දි. හොඳම දේ තමා 18න් පස්සෙ independent වෙලා තමන්ගෙ ජීවිතේ වෙනම ගොඩ නගන එක. ඒකෙන් කියන්නෙ නෑ අම්ම/තාත්තා අතාරින්න කියලා. ඒත් අන්ධ එකා වගේ කිසිම රිස්ක් ගැන හිතන්නෙ නතුව මෝඩ විදියට වැඩ නොකර ඉන්න ඕනා. නැත්තන් වෙන්නෙ මේ වගේ පසු තැවෙන්න විතරයි.සමහරක් පවුල් තියෙනවා දරුවො කිහිප දෙනෙක් ඉන්නවානම් ෆෙවරෙෂන්ස් තියෙනවා තව දරුවෙකුට වෙනස් කම් කරනවා.
එක්කො බැඳපු කෙනා එක්ක තියෙන තරහට .එ කිව්වෙ අම්මා තාත්තා අතර තියෙන අකමැති කම් නොහොඳ කම් දරුවන්ගෙන් හො දරුවෙක්ගෙන් පිට කරන්න
බලනවා.
මෙක උගත් නූගත් පවුල් වල හැම එකෙම තියෙනව.
එක්කො බලාපොරොත්තු උනෙ කොල්ලෙක් ලැබුණෙ කෙල්ලෙක් .
කෙල්ලට වෙනස් කම් කරනව.
ලොකෙට පෙන්න ගන්න දෙවල් කලට වෙනස් කම් තියෙනව.
එකයි දෙමපියො උනත් විශ්වස නැහැ මෙය අද කලෙ .
විෂෙශයෙන් මුදල් සම්බන්ධ දෙවල් වලදි .
මේක නම් ඇත්තසමහරක් පවුල් තියෙනවා දරුවො කිහිප දෙනෙක් ඉන්නවානම් ෆෙවරෙෂන්ස් තියෙනවා තව දරුවෙකුට වෙනස් කම් කරනවා.
එක්කො බැඳපු කෙනා එක්ක තියෙන තරහට .එ කිව්වෙ අම්මා තාත්තා අතර තියෙන අකමැති කම් නොහොඳ කම් දරුවන්ගෙන් හො දරුවෙක්ගෙන් පිට කරන්න
බලනවා.
මෙක උගත් නූගත් පවුල් වල හැම එකෙම තියෙනව.
එක්කො බලාපොරොත්තු උනෙ කොල්ලෙක් ලැබුණෙ කෙල්ලෙක් .
කෙල්ලට වෙනස් කම් කරනව.
ලොකෙට පෙන්න ගන්න දෙවල් කලට වෙනස් කම් තියෙනව.
No kids කාලෙකින් දැක්කෙ වදන 🫢No worries
It’s an everlasting truthNo kids කාලෙකින් දැක්කෙ වදන 🫢
un ewa rent karanawa. korea gihin awata passe godak denekta adayamak na! ehemath ekek thamai gema gahaganne!කොරියා යන උන් සේරම KDH ගන්නෙ ඇයා බන් ? KDH මාත් ආස වාහනයක් තමයි. ඒත් කොරියා ගියපු හැම එකාම වගේ KDH ගන්නවා.![]()
සමහරක් පවුල් තියෙනවා මචන් අම්මා තාත්තා කෙරෙ අන්ධ භක්තියක් තියන් ඉන්න උන් .හේතු දන්නේ නැතුව හෑලි ලියන එක වැරදියි. හැබැයි මේ කියල තියන හේතුව ඇත්ත නම් මූ අමු ගොනෙක්
අවුරුදු 35 පිරිමියෙක්ට තමන්ගේ bank account manage කරගන්න බැරි නම් ඒක ලොකුම අවුලක්. පොඩි එකා වගේ සල්ලි අම්මට දෙනවා කියන්නේ අවුලක්
ගොඩාක් ඔය කොරියා යන්නෙ එච්චර උගත් නාගරීකරණය වෙච්ච උන් නෙමෙ නෙ බන්.ඔය කොරියා කාරයො 10ක් ගත්තොත් 5 ක්ම ඔය story එක. සල්ලි ටික අම්මල අය්යල හූරගෙන කෑව කියනව. මුන් මේ කතාව බොරුවට කියනවද මන්ද සල්ලි නෑ කියල ලෝකෙට පෙන්නන්න