IFS Layoff Announced Today

planner123

Well-known member
  • May 22, 2018
    8,446
    14,556
    113
    IT සහ සිවිල් වලියක්
    මුන්ට නම් උතුරු කොරියාවෙන් එන නියුක් එකක් හරි කමක් නෑ එල්ලෙන්න තියෙනවා නම්
    දැක්කේ නෑ වගේ යන්නෝනේ
    Username does not check out.
     
    SudaW

    Well-known member
  • May 1, 2025
    386
    298
    63
    mamath civil karala job ekak nathuwa thama inne :no:
    Maga, hayles දෙකේ බලන්න. Vacancies කිහිපයක් ම දාලා තිබ්බ මේ දවස් ටිකේ. 2-3 years වගේ working experience ඉල්ලලා තිබුනෙ
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,936
    11,984
    113
    මචන් සිවිල් ඉන්ජිනියරින් කියන්නේ Tangible දේවල්. ඔය කියන දේවල් වලින් AI වලින් රිප්ලේස් වෙන්නනම්, Site වල වැඩට රොබෝ ලා ගන්න ඕන :lol::lol::lol:. පොඩි බිල්ඩිමක් හදන්න වුණත් රොබෝලා 20ක් 30ක් ඕන. කම්බි නවන්න, සිමෙන්ති අනන්න, ලෑලි කපන්න etc... උඹ හිතනවද ලංකාවේ කම්පැනි, ලේබර්ස්ලා වෙනුවට රොබෝලා ගන්න මිලියන ගණන් වියදම් කරයි කියලා. ඒක නිසා Practical වෙයන් opinions දෙනකොට. සිවිල් ඉන්ජිනියරින් Field එක AI නිසා Replace වෙනවනම්, ඒක මචන් හිතන්නවත් බැරි තරම් ඈතක තියෙන එකක් වෙන්න ඕන. මට කියපන් සයිට් එකක වෙන දෙයක් කොහොමද AI වලින් රිප්ලේස් වෙන්නේ කියලා???
    Civil engineers la simenthi ananawa, kambi kapanawada? :lol:
    Labourer la nemei engineers la replace wenne Ai walin..
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,383
    86,633
    113
    ආශ්චර්යමත් රටක
    මචන් ඔයා කියන එක හොදට තේරෙනවා. වැඩ පුලුවන්නම් IT Jobs ඕනතරම් තියෙනවා කියන එක, මිනිස්සුන්ව නොමග යැවීමක් කියලා හිතෙන්නේ නැද්ද?. මගේ IT කරන යාළුවෙක් කිව්වා, උන් Interview එකක් කෝල් කරාම පැයක් ඇතුලත CVs හෙන ගාණක් එනවලු, උන්ටවත් හිතාගන්න බැරිවෙන්න.

    මම Construction field එකේ නිසා ලොකු වගකීමකින් කියන්නේ. අපේ Field එකේ Job interview එකක් කෝල් කරාම CVs එන්නේ බොහොම ටිකයි. එච්චරටම කට්ටිය අඩුයි.

    ඒ නිසා, අද කාලේ IT වැඩ පුලුවන්නම් Jobs ඕන තරම් තියෙනවා කියන එක, නිකන්, පිරමීඩ් වලට යාළුවෙක්ව Convince කරලා මචන් උඹ හරියට උනන්දු වෙලා වැඩේ කරපු නිසා තමයි උඹව Loss වුණේ, කියනවා වගේ වැඩක්.

    job වලට මිනිස්සු ඕන උනා කියලා පඩි වැඩි කරලා තියෙනවද කියලා සැලකිය යුතු ප්‍රමාණෙකින්. නෑනෙ. ඒක ලංකාවෙ අවුල. ඔක තව අවුරුදු ගානකට වත් හදන්න පුලුවන් දෙයක් කියලා මම නං හිතන්නෙ නෑ. සිවිල් කරන්න එන උන්ට ලංකාවෙ ඉන්න කියලනං කියන්න එපා ඒක උබ කරගන්න පවක්.

    මට නම් හම්බෙන්නේ නෑ. මම ඉන්නේ Academia වල.

    අපේ බැචාලට හැබැයි Site visit එකකට (ගෙයක් හරි බිල්ඩිමක් හරි) ගිහින් පැයට රු 20 000ක් ගන්න පුලුවන්.

    තට්ටු 3ට අඩු බිල්ඩිමකට හරි ගෙයකට ප්ලෑන් එකක් Sign කරලා Approve කරලා සල්ලි ගන්න පුලුවන්.

    කවුරුහරි ගෙයක් හරි බිල්ඩින් එකක් හරි හදනවනම්, ඒකේ Structure එක Analyze කරලා Drawings (Structural or architecture) ටික ඇදලා 80 000 ක් විතර ගන්න පුලුවන්.

    ඩුබායි වල කෙලින්ම Planning engineer position එකට යන්න පුලුවන්, Starting salary ලක්ෂ 8යි. ලංකාවේ one year site experience තියෙනවනම් හොදටම ඇති. ජොබ් එක ෂුවර්.

    IT එවුන් මෙහේ ඉදන් පිටරට වැඩ කරනවා වගේ, පිටරටවල Construction projects, මෙහේ ඉදන් Design කරන්න පුලුවන්. එහෙම කරන එවුන්ටනම් ලක්ෂ 5-7 Easy.

    ඔය මම කිව්වේ සල්ලි හොයන Official විදි. සිවිල් එවුන්ට Unofficial විදි ගොඩක් තියෙනවා. හාඩ්වෙයාර් වලින් හොදට ගතමනාව දෙනවා. තමන්ගේ Project එකකට මේ බාස් ලා හොදයි කියලා Clients ලට Convince කරොත්, Sub contractors ලට යන ගාණෙන් කෑල්ලක් ගන්න පුලුවන්. Site එකේ ගහක් තිබ්බොත්, ඒ ගහ කපලා විකුණලා සල්ලි ගන්න පුලුවන්. etc...

    මමනම් දැන් හිතන්නේ නෑ, අයිටී වල දැන් අවුරුදු 2ක් එක්පීරියන්ස් තිබ්බත් ලක්ෂ 5-7ක් ගන්න පුලුවන් කියලා. ඒ කාලේ ඉවරයි වගේ. සැලරි වයිස් ගත්තොත්, පොඩි ගැප් එකක් තියෙන්න පුලුවන් IT එවුන්ගෙයි සිවිල් එවුන්ගෙයි. ඒත් මේ යන විදිහට මොනව වෙයිද කියන්න බෑ. මේ ළගදි, මේකෙම Thread එකක් දැක්කා Sysco එකේ එවුන්ගේ පඩි සෑහෙන්න අඩු කරලා.

    අනික බං Techlead කෙනෙක් කියන්නේ, පොරට කොච්චර Experience තියෙන්න ඕන කෙනෙක්ද? එහෙම කෙනෙක්ට තමන්ගේ ජොබ් එකේ Stability එක ගැන ෂුවර් නැත්නම්, IT එවුන් ගොඩක් වෙලාවට හිතේ බයෙන්නෙහ් ඇත්තේ, මොන වෙලාවේ Replace කරයිද කියලා. එහෙම අවුලක්නම් නෑ සිවිල් වල. ලොකු Sure එකකින් කියන්නේ.

    ඔය පිටරටවල් වල තියෙන අවස්ථානෙ වැඩිපුර තියෙන්නෙ. ඒව ඉතින් තව අවුරුදු ගානකට නැතිවෙන්නෙ නෑ. බොහෝ දුරට අපි රිටයර් වෙනකම්ම. ලංකාව දිහා නං හැරිලවත් බලන්න හොඳ නෑ සිවිල් කරලා. කෙළින්ම හොඳ රටකට යන්න බලන් කරන්න ඕන. අපරාදෙ අපි ලංකාවෙ ඉන්න ලංකාවට වැඩ කරන්න බලන් කාපු කාලය. ඩිග්‍රිය කරපු ගමන් මෙහේ ආවනං මේ වෙනකොට ගෙවල් තුන හතරකුත් අරන්. 😞 Academic පැත්තෙ ඉන්න අයගෙ ආතල් නෑ අනිත් 99.9%ට.

    අර @Lokka Ayya කියන කතාව සම්පූර්ණ හරි. ලංකාවෙ සිවිල් කරනවට වඩා හොඳයි ඒක අරන් මහබැංකුවෙ ඩ්‍රයිවර් රස්සාවකට යන එක. ඒක රනිල් රාජපක්ෂලා සවුබාගෙ උදාකරන්න කලිනුත් එහෙමයි අදත් එහෙමයි. මේ ආණ්ඩුවට නං කරන්න දෙයක් නෑ එකපාර තව අවුරුදු 10ක් වත් යනකං.
     
    Last edited:

    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,144
    1,411
    113
    පේමන්ට් එකේ.
    දැන් කියපන්කො job වලට මිනිස්සු ඕන උනා කියලා පඩි වැඩි කරලා තියෙනවද කියලා සැලකිය යුතු ප්‍රමාණෙකින්. නෑනෙ. ඒක ලංකාවෙ අවුල. ඔක තව අවුරුදු ගානකට වත් හදන්න පුලුවන් දෙයක් කියලා මම නං හිතන්නෙ නෑ.

    ඔය පිටරටවල් වල තියෙන අවස්ථානෙ වැඩිපුර තියෙන්නෙ. ඒව ඉතින් තව අවුරුදු ගානකට නැතිවෙන්නෙ නෑ. බොහෝ දුරට අපි රිටයර් වෙනකම්ම. ලංකාව දිහා නං හැරිලවත් බලන්න හොඳ නෑ සිවිල් කරලා. කෙළින්ම හොඳ රටකට යන්න බලන් කරන්න ඕන. අපරාදෙ අපි ලංකාවෙ ඉන්න ලංකාවට වැඩ කරන්න බලන් කාපු කාලය. ඩිග්‍රිය කරපු ගමන් මෙහේ ආවනං මේ වෙනකොට ගෙවල් තුන හතරකුත් අරන්. 😞 Academic පැත්තෙ ඉන්න අයගෙ ආතල් නෑ අනිත් 99.9%ට.

    අර @Lokka Ayya කියන කතාව සම්පූර්ණ හරි. ලංකාවෙ සිවිල් කරනවට වඩා හොඳයි ඒක අරන් මහබැංකුවෙ ඩ්‍රයිවර් රස්සාවකට යන එක. ඒක රනිල් රාජපක්ෂලා සවුබාගෙ උදාකරන්න කලිනුත් එහෙමයි අදත් එහෙමයි.
    දැන් අවුරුදු 2-3කට කලින්ට වඩා සිවිල් සෑහෙන හොද තැනක ලංකාවේ තියෙනවා. සැලරි එක අඩු එක වෙනම කථාවක්. ඒක ඉතින් සිවිල් වලට අදාල නෑ. IT වලට සාපෙක්ෂව සටාර්ටින් සැලරි එක අඩුයි ඕනම ඉන්ජිනියරින් ෆීල්ඩ් එකක (Mechanical , කෙමිකල්, ඉලෙක්ටිකල්, ප්‍රඩක්ෂන් ). මේකේ ඉන්න එවුන් Argue කරන්නේ ලංකාවේ ඉන්ජිනියර් කෙනෙක්ගේ සටාර්ටින් සැලරි එකවත් දන්නේ නැතිව ⬇️⬇️⬇️

    🤦‍♂️ aney bn. 120k starting thibilada mechchara kiyawanne. Pls.

    ඒත් දැන් Civil පිටරට Opportunities බරටම තියෙනවා. මොරටුවේ, පේරා, රුහුණ බර සෙට් එකක් ඩුබායි යනවා Planning engineer. ඉස්සර මතකද මොරටුවේ QS බර සෙට් එකක් ගියා ඩුබායි. දැන් ඒ වගේ Engineering ජොබ්ස් වලට යනවා හෙන සෙට් එකක්.

    මම මේ කිව්වේ PhD වලට රට යන සෙට් එක අතහැරලා.
     
    • Like
    Reactions: win7dot and shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,383
    86,633
    113
    ආශ්චර්යමත් රටක
    දැන් අවුරුදු 2-3කට කලින්ට වඩා සිවිල් සෑහෙන හොද තැනක ලංකාවේ තියෙනවා. සැලරි එක අඩු එක වෙනම කථාවක්. ඒක ඉතින් සිවිල් වලට අදාල නෑ. IT වලට සාපෙක්ෂව සටාර්ටින් සැලරි එක අඩුයි ඕනම ඉන්ජිනියරින් ෆීල්ඩ් එකක (Mechanical , කෙමිකල්, ඉලෙක්ටිකල්, ප්‍රඩක්ෂන් ). මේකේ ඉන්න එවුන් Argue කරන්නේ ලංකාවේ ඉන්ජිනියර් කෙනෙක්ගේ සටාර්ටින් සැලරි එකවත් දන්නේ නැතිව ⬇️⬇️⬇️

    ඒත් දැන් Civil පිටරට Opportunities බරටම තියෙනවා. මොරටුවේ, පේරා, රුහුණ බර සෙට් එකක් ඩුබායි යනවා Planning engineer. ඉස්සර මතකද මොරටුවේ QS බර සෙට් එකක් ගියා ඩුබායි. දැන් ඒ වගේ Engineering ජොබ්ස් වලට යනවා හෙන සෙට් එකක්.

    මම මේ කිව්වේ PhD වලට රට යන සෙට් එක අතහැරලා.

    හොඳ තැනක තියෙනව කියල මම නං හිතන්නෙ නෑ. මට ඒක ෂුවර්. Stability එක නං හරි. අනිවා ජොබ් එකක් තියේවි.

    “හොඳ තැනක” කියන එකෙන් උබ අදහස් කරන්නෙ මොකක්ද?
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,579
    21,066
    113
    ඔසී වල IT කුකුලන්ට වඩා අනිත් ඉංජිනේරු කුකුළෝ ඉතා ඉක්මනට ජොබ් හොයා ගන්නවා ....

    QS කුකුළෝ ඇවිල්ලා දවසෙන් ජොබ්...නැත්තං ජොබ් සෙට් කරන්ම එනවා...

    Trade off තමයි...දුර යන්න සෙට් වෙන්න පුළුවන්.... WFH නැති වෙන්න පුළුවන්.... පඩි නම් ඉතින් ලොකුයි
     
    • Like
    Reactions: shenat

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,486
    13,062
    113
    🤍
    අලි බොරුවක් බන්. වැඩ කොච්චර පුලුවන් උනත් දැන් ජොබ්ස් යන්නෙ Contacts/luck මත. මන් කියෙන්නෙ බොරුවක් නම් බලන්න වැඩ්ඩො ඉන්න්ව ජොබ් නැතුව. අර පුතේ පුතේ ගගා upwork හැමිනේශන් කරන එකා නම් අලි බොරුවක් කරන්නෙ.
    Audi ekak padina ekada :yes:
     
    • Haha
    Reactions: Emarald

    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,144
    1,411
    113
    පේමන්ට් එකේ.
    හොඳ තැනක තියෙනව කියල මම නං හිතන්නෙ නෑ. මට ඒක ෂුවර්. Stability එක නං හරි. අනිවා ජොබ් එකක් තියේවි.

    “හොඳ තැනක” කියන එකෙන් උබ අදහස් කරන්නෙ මොකක්ද?
    ඉස්සර සිවිල් එකෙක්ට ලංකාවේ ඉදන් ඔසී වල වගේ ප්‍රොජෙක්ට්ස් කරේ නැහැනේ (මම කථා කරන්නේ ස්‍ට්‍රක්චරල් ඉන්ජිනියර්ස් ලා ගැන). ඒත් කොරෝනා වලින් පස්සේ එහෙම Opportunities බරටම තියෙනවා. Dollars walin pay karanne. Hamba karanawanm widi thiyenawa ithin
     
    • Like
    Reactions: shenat

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,649
    5,202
    113
    Compensation එකක් එක්කනේ එලියට යන්න වෙන්නේ..

    ඒ නිසා ලොකු අවුලක් නෑ බං උන්ට..

    කුට්ටියක් එක්ක එලියට ඇවිත් ඊලඟට වෙන එකක් හොයාගන්න තියෙන්නේ..

    අලි බොරුවක් බන්. වැඩ කොච්චර පුලුවන් උනත් දැන් ජොබ්ස් යන්නෙ Contacts/luck මත. මන් කියෙන්නෙ බොරුවක් නම් බලන්න වැඩ්ඩො ඉන්න්ව ජොබ් නැතුව. අර පුතේ පුතේ ගගා upwork හැමිනේශන් කරන එකා නම් අලි බොරුවක් කරන්නෙ.
    අර ශෝ ඕෆ්ෆ් පඩ්ඩා නේද. අලි පුකෙං ඉන්නේ ඌ
    ------ Post added on Aug 4, 2026 at 7:25 AM
     
    ChamodhK

    Well-known member
  • May 22, 2022
    2,065
    2,379
    113
    22
    මොරටුවේ ෆීල්ඩ් සිලෙක්ශන් එක FB දාලා තිබ්බේ.
    ඒකාලෙ CS යන්න බැරුව දවස් ගනන් අඩපු උනුත් හිටියා.View attachment 268487
    Meka atta official ekak neme. Me selection ekata kalain kauruhari site ekak atawala. Samaharawiata Uda Aya den apply karanne Nathi wenna karapu karapu manipulative wedak
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,383
    86,633
    113
    ආශ්චර්යමත් රටක
    ඉස්සර සිවිල් එකෙක්ට ලංකාවේ ඉදන් ඔසී වල වගේ ප්‍රොජෙක්ට්ස් කරේ නැහැනේ (මම කථා කරන්නේ ස්‍ට්‍රක්චරල් ඉන්ජිනියර්ස් ලා ගැන). ඒත් කොරෝනා වලින් පස්සේ එහෙම Opportunities බරටම තියෙනවා. Dollars walin pay karanne. Hamba karanawanm widi thiyenawa ithin

    දැන් තියෙනව නං හොඳයි. එහෙම කීදෙනෙක් විතර ජොබ් කරනවද?

    දෙතුන් දෙනෙක්ට එහෙම opportunities හම්බ උනාට වැඩක් නෑනෙ බන්. මොරටුවෙ බැච් එකේ 150 නං, ඒ වගේ gov uni විතරක් කීයක් තියෙනවද. අඩුම ගානෙ එයින් 3/4 කට එහෙම opportunities ගන්න බැරි නං ඒකෙන් වැඩක් නෑ. ඒක නිකම්ම නිකන් cherry picked එකක් විතරයි.

    Meka atta official ekak neme. Me selection ekata kalain kauruhari site ekak atawala. Samaharawiata Uda Aya den apply karanne Nathi wenna karapu karapu manipulative wedak

    හැම අවුරුද්දෙම එහෙම කරනවා ඇති. අපේ අවුරුද්දෙ නං තිබුනා. කවුරුහරි කෙනෙක් සයිට් එකක් හදනවා තමන්ට යන්න පුලුවන් field ගැන අදහසක් ගන්න. කවුරුත් official ඒවට සබ්මිට් කරන්න කලින් ඕකට දාලා බලනවා. ඒක හොඳයි manipulative වැඩක් නෙවෙයි. Manipulate වෙනව නං ඒක මෝඩකම.
    ------ Post added on Aug 4, 2026 at 7:57 AM
     
    Babysaban

    Well-known member
  • Aug 12, 2020
    1,137
    675
    113
    Maga, hayles දෙකේ බලන්න. Vacancies කිහිපයක් ම දාලා තිබ්බ මේ දවස් ටිකේ. 2-3 years වගේ working experience ඉල්ලලා තිබුනෙ
    mama macho out una mul kalema interviews walta giya godak. Ekakinwath mawa gatte na. Mata ehema civil field eke contacts naha. Civil wala lankawe goda jobs yanne contacts walata mata theruna widiyata. Ita passe mata uni ekema academic chance ekak hamaba una. dan eke contract period ekath iwara wela godak kal. mawa job walata ganneth na phd schol ekak set uneth na. Anatha wela inne bro :sorry:
    mama hithanne mama interview walata face karana widiyath echchara not good:dull:. anith eka tama mama colombo newe. civil godak interview tyenne physical. itin ehema unamath dura idan enna ona nisa samhara interview miss wenwa. samahara ewa already selected internal connection walin boruwata interviews tyenwa:growl:. api wage dura idan ena un nikan rasthiyadu karanwa
     
    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,160
    4,111
    113
    Ado intern la salary expectation 1ta wada illanawane. Ado api intern giyeth 50K walata 2024.

    Un apitath baninawa adu padi kiyl
    Economic crisis (2022) වෙලේ Peg කරපු තැන්වල Intern සැලරි ~80K (60-80) වගේ සෙට් වෙලා තිබ්බා මම දැක්කා. මම කොරෝනා වලටත් කලින් ඉන්ටර්න් ගියපු කෙනෙක්. හැබැයි මම gov uni ගියාට ඉන්ටර්න් කලේ යුරෝප්වල ප්‍රසිද්ධ IT related company එකක.
    අපේ කාලේ WSO2 දුන්නේත් 20K වගේ. අඩු පඩි වලට වැඩ කරන උන් නම් වඳවෙලා ගියත් කමක් නෑ කියලා හිතෙනවා බන්. එපා වෙනවා උන් එක්ක ටීම් එකක වැඩ කරන්න ගියත්. උන්ගේ වැඩත් අපි කරන්න ඕනේ. ලොකු සැලරි එකක් ඩිමාන්ඩ් කරලා එන්න පුළුවන් එකෙක් කියන්නේ අයේ වැඩ වල බලන්න දෙයක් නෑ. ටීම් එකට මාර ලේසි.
     
    Last edited:

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,620
    8,795
    113
    kandy
    Ado intern la salary expectation 1ta wada illanawane. Ado api intern giyeth 50K walata 2024.

    Un apitath baninawa adu padi kiyl
    එක luck එක බන් . intern ල ගත්තට permanent කරන්නේ නෑ ගොඩක් තැන් වල . ඒ අතින් උබලා safe .