Username does not check out.IT සහ සිවිල් වලියක්
මුන්ට නම් උතුරු කොරියාවෙන් එන නියුක් එකක් හරි කමක් නෑ එල්ලෙන්න තියෙනවා නම්
දැක්කේ නෑ වගේ යන්නෝනේ
Maga, hayles දෙකේ බලන්න. Vacancies කිහිපයක් ම දාලා තිබ්බ මේ දවස් ටිකේ. 2-3 years වගේ working experience ඉල්ලලා තිබුනෙmamath civil karala job ekak nathuwa thama inne![]()
Civil engineers la simenthi ananawa, kambi kapanawada?මචන් සිවිල් ඉන්ජිනියරින් කියන්නේ Tangible දේවල්. ඔය කියන දේවල් වලින් AI වලින් රිප්ලේස් වෙන්නනම්, Site වල වැඩට රොබෝ ලා ගන්න ඕන. පොඩි බිල්ඩිමක් හදන්න වුණත් රොබෝලා 20ක් 30ක් ඕන. කම්බි නවන්න, සිමෙන්ති අනන්න, ලෑලි කපන්න etc... උඹ හිතනවද ලංකාවේ කම්පැනි, ලේබර්ස්ලා වෙනුවට රොබෝලා ගන්න මිලියන ගණන් වියදම් කරයි කියලා. ඒක නිසා Practical වෙයන් opinions දෙනකොට. සිවිල් ඉන්ජිනියරින් Field එක AI නිසා Replace වෙනවනම්, ඒක මචන් හිතන්නවත් බැරි තරම් ඈතක තියෙන එකක් වෙන්න ඕන. මට කියපන් සයිට් එකක වෙන දෙයක් කොහොමද AI වලින් රිප්ලේස් වෙන්නේ කියලා???

මචන් ඔයා කියන එක හොදට තේරෙනවා. වැඩ පුලුවන්නම් IT Jobs ඕනතරම් තියෙනවා කියන එක, මිනිස්සුන්ව නොමග යැවීමක් කියලා හිතෙන්නේ නැද්ද?. මගේ IT කරන යාළුවෙක් කිව්වා, උන් Interview එකක් කෝල් කරාම පැයක් ඇතුලත CVs හෙන ගාණක් එනවලු, උන්ටවත් හිතාගන්න බැරිවෙන්න.
මම Construction field එකේ නිසා ලොකු වගකීමකින් කියන්නේ. අපේ Field එකේ Job interview එකක් කෝල් කරාම CVs එන්නේ බොහොම ටිකයි. එච්චරටම කට්ටිය අඩුයි.
ඒ නිසා, අද කාලේ IT වැඩ පුලුවන්නම් Jobs ඕන තරම් තියෙනවා කියන එක, නිකන්, පිරමීඩ් වලට යාළුවෙක්ව Convince කරලා මචන් උඹ හරියට උනන්දු වෙලා වැඩේ කරපු නිසා තමයි උඹව Loss වුණේ, කියනවා වගේ වැඩක්.
මට නම් හම්බෙන්නේ නෑ. මම ඉන්නේ Academia වල.
අපේ බැචාලට හැබැයි Site visit එකකට (ගෙයක් හරි බිල්ඩිමක් හරි) ගිහින් පැයට රු 20 000ක් ගන්න පුලුවන්.
තට්ටු 3ට අඩු බිල්ඩිමකට හරි ගෙයකට ප්ලෑන් එකක් Sign කරලා Approve කරලා සල්ලි ගන්න පුලුවන්.
කවුරුහරි ගෙයක් හරි බිල්ඩින් එකක් හරි හදනවනම්, ඒකේ Structure එක Analyze කරලා Drawings (Structural or architecture) ටික ඇදලා 80 000 ක් විතර ගන්න පුලුවන්.
ඩුබායි වල කෙලින්ම Planning engineer position එකට යන්න පුලුවන්, Starting salary ලක්ෂ 8යි. ලංකාවේ one year site experience තියෙනවනම් හොදටම ඇති. ජොබ් එක ෂුවර්.
IT එවුන් මෙහේ ඉදන් පිටරට වැඩ කරනවා වගේ, පිටරටවල Construction projects, මෙහේ ඉදන් Design කරන්න පුලුවන්. එහෙම කරන එවුන්ටනම් ලක්ෂ 5-7 Easy.
ඔය මම කිව්වේ සල්ලි හොයන Official විදි. සිවිල් එවුන්ට Unofficial විදි ගොඩක් තියෙනවා. හාඩ්වෙයාර් වලින් හොදට ගතමනාව දෙනවා. තමන්ගේ Project එකකට මේ බාස් ලා හොදයි කියලා Clients ලට Convince කරොත්, Sub contractors ලට යන ගාණෙන් කෑල්ලක් ගන්න පුලුවන්. Site එකේ ගහක් තිබ්බොත්, ඒ ගහ කපලා විකුණලා සල්ලි ගන්න පුලුවන්. etc...
මමනම් දැන් හිතන්නේ නෑ, අයිටී වල දැන් අවුරුදු 2ක් එක්පීරියන්ස් තිබ්බත් ලක්ෂ 5-7ක් ගන්න පුලුවන් කියලා. ඒ කාලේ ඉවරයි වගේ. සැලරි වයිස් ගත්තොත්, පොඩි ගැප් එකක් තියෙන්න පුලුවන් IT එවුන්ගෙයි සිවිල් එවුන්ගෙයි. ඒත් මේ යන විදිහට මොනව වෙයිද කියන්න බෑ. මේ ළගදි, මේකෙම Thread එකක් දැක්කා Sysco එකේ එවුන්ගේ පඩි සෑහෙන්න අඩු කරලා.
අනික බං Techlead කෙනෙක් කියන්නේ, පොරට කොච්චර Experience තියෙන්න ඕන කෙනෙක්ද? එහෙම කෙනෙක්ට තමන්ගේ ජොබ් එකේ Stability එක ගැන ෂුවර් නැත්නම්, IT එවුන් ගොඩක් වෙලාවට හිතේ බයෙන්නෙහ් ඇත්තේ, මොන වෙලාවේ Replace කරයිද කියලා. එහෙම අවුලක්නම් නෑ සිවිල් වල. ලොකු Sure එකකින් කියන්නේ.
දැන් අවුරුදු 2-3කට කලින්ට වඩා සිවිල් සෑහෙන හොද තැනක ලංකාවේ තියෙනවා. සැලරි එක අඩු එක වෙනම කථාවක්. ඒක ඉතින් සිවිල් වලට අදාල නෑ. IT වලට සාපෙක්ෂව සටාර්ටින් සැලරි එක අඩුයි ඕනම ඉන්ජිනියරින් ෆීල්ඩ් එකක (Mechanical , කෙමිකල්, ඉලෙක්ටිකල්, ප්‍රඩක්ෂන් ). මේකේ ඉන්න එවුන් Argue කරන්නේ ලංකාවේ ඉන්ජිනියර් කෙනෙක්ගේ සටාර්ටින් සැලරි එකවත් දන්නේ නැතිවදැන් කියපන්කො job වලට මිනිස්සු ඕන උනා කියලා පඩි වැඩි කරලා තියෙනවද කියලා සැලකිය යුතු ප්‍රමාණෙකින්. නෑනෙ. ඒක ලංකාවෙ අවුල. ඔක තව අවුරුදු ගානකට වත් හදන්න පුලුවන් දෙයක් කියලා මම නං හිතන්නෙ නෑ.
ඔය පිටරටවල් වල තියෙන අවස්ථානෙ වැඩිපුර තියෙන්නෙ. ඒව ඉතින් තව අවුරුදු ගානකට නැතිවෙන්නෙ නෑ. බොහෝ දුරට අපි රිටයර් වෙනකම්ම. ලංකාව දිහා නං හැරිලවත් බලන්න හොඳ නෑ සිවිල් කරලා. කෙළින්ම හොඳ රටකට යන්න බලන් කරන්න ඕන. අපරාදෙ අපි ලංකාවෙ ඉන්න ලංකාවට වැඩ කරන්න බලන් කාපු කාලය. ඩිග්‍රිය කරපු ගමන් මෙහේ ආවනං මේ වෙනකොට ගෙවල් තුන හතරකුත් අරන්.Academic පැත්තෙ ඉන්න අයගෙ ආතල් නෑ අනිත් 99.9%ට.
අර @Lokka Ayya කියන කතාව සම්පූර්ණ හරි. ලංකාවෙ සිවිල් කරනවට වඩා හොඳයි ඒක අරන් මහබැංකුවෙ ඩ්‍රයිවර් රස්සාවකට යන එක. ඒක රනිල් රාජපක්ෂලා සවුබාගෙ උදාකරන්න කලිනුත් එහෙමයි අදත් එහෙමයි.
aney bn. 120k starting thibilada mechchara kiyawanne. Pls.
දැන් අවුරුදු 2-3කට කලින්ට වඩා සිවිල් සෑහෙන හොද තැනක ලංකාවේ තියෙනවා. සැලරි එක අඩු එක වෙනම කථාවක්. ඒක ඉතින් සිවිල් වලට අදාල නෑ. IT වලට සාපෙක්ෂව සටාර්ටින් සැලරි එක අඩුයි ඕනම ඉන්ජිනියරින් ෆීල්ඩ් එකක (Mechanical , කෙමිකල්, ඉලෙක්ටිකල්, ප්‍රඩක්ෂන් ). මේකේ ඉන්න එවුන් Argue කරන්නේ ලංකාවේ ඉන්ජිනියර් කෙනෙක්ගේ සටාර්ටින් සැලරි එකවත් දන්නේ නැතිව
ඒත් දැන් Civil පිටරට Opportunities බරටම තියෙනවා. මොරටුවේ, පේරා, රුහුණ බර සෙට් එකක් ඩුබායි යනවා Planning engineer. ඉස්සර මතකද මොරටුවේ QS බර සෙට් එකක් ගියා ඩුබායි. දැන් ඒ වගේ Engineering ජොබ්ස් වලට යනවා හෙන සෙට් එකක්.
මම මේ කිව්වේ PhD වලට රට යන සෙට් එක අතහැරලා.
Ado intern la salary expectation 1ta wada illanawane. Ado api intern giyeth 50K walata 2024.intern ලට අයියනායක දෙයියන්ගේ පිහිටයි
Audi ekak padina ekadaඅලි බොරුවක් බන්. වැඩ කොච්චර පුලුවන් උනත් දැන් ජොබ්ස් යන්නෙ Contacts/luck මත. මන් කියෙන්නෙ බොරුවක් නම් බලන්න වැඩ්ඩො ඉන්න්ව ජොබ් නැතුව. අර පුතේ පුතේ ගගා upwork හැමිනේශන් කරන එකා නම් අලි බොරුවක් කරන්නෙ.

ඉස්සර සිවිල් එකෙක්ට ලංකාවේ ඉදන් ඔසී වල වගේ ප්‍රොජෙක්ට්ස් කරේ නැහැනේ (මම කථා කරන්නේ ස්‍ට්‍රක්චරල් ඉන්ජිනියර්ස් ලා ගැන). ඒත් කොරෝනා වලින් පස්සේ එහෙම Opportunities බරටම තියෙනවා. Dollars walin pay karanne. Hamba karanawanm widi thiyenawa ithinහොඳ තැනක තියෙනව කියල මම නං හිතන්නෙ නෑ. මට ඒක ෂුවර්. Stability එක නං හරි. අනිවා ජොබ් එකක් තියේවි.
“හොඳ තැනක” කියන එකෙන් උබ අදහස් කරන්නෙ මොකක්ද?
අර ශෝ ඕෆ්ෆ් පඩ්ඩා නේද. අලි පුකෙං ඉන්නේ ඌඅලි බොරුවක් බන්. වැඩ කොච්චර පුලුවන් උනත් දැන් ජොබ්ස් යන්නෙ Contacts/luck මත. මන් කියෙන්නෙ බොරුවක් නම් බලන්න වැඩ්ඩො ඉන්න්ව ජොබ් නැතුව. අර පුතේ පුතේ ගගා upwork හැමිනේශන් කරන එකා නම් අලි බොරුවක් කරන්නෙ.
Sirawata man hituwe 2013 wage adi kaleka wennati kiyala2024 A/L 2025 intake
Meka atta official ekak neme. Me selection ekata kalain kauruhari site ekak atawala. Samaharawiata Uda Aya den apply karanne Nathi wenna karapu karapu manipulative wedakමොරටුවේ ෆීල්ඩ් සිලෙක්ශන් එක FB දාලා තිබ්බේ.
ඒකාලෙ CS යන්න බැරුව දවස් ගනන් අඩපු උනුත් හිටියා.View attachment 268487