IFS Layoff Announced Today

planner123

Well-known member
  • May 22, 2018
    8,443
    14,552
    113
    IT සහ සිවිල් වලියක්
    මුන්ට නම් උතුරු කොරියාවෙන් එන නියුක් එකක් හරි කමක් නෑ එල්ලෙන්න තියෙනවා නම්
    දැක්කේ නෑ වගේ යන්නෝනේ
    Username does not check out.
     

    SudaW

    Well-known member
  • May 1, 2025
    386
    298
    63
    mamath civil karala job ekak nathuwa thama inne :no:
    Maga, hayles දෙකේ බලන්න. Vacancies කිහිපයක් ම දාලා තිබ්බ මේ දවස් ටිකේ. 2-3 years වගේ working experience ඉල්ලලා තිබුනෙ
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,936
    11,984
    113
    මචන් සිවිල් ඉන්ජිනියරින් කියන්නේ Tangible දේවල්. ඔය කියන දේවල් වලින් AI වලින් රිප්ලේස් වෙන්නනම්, Site වල වැඩට රොබෝ ලා ගන්න ඕන :lol::lol::lol:. පොඩි බිල්ඩිමක් හදන්න වුණත් රොබෝලා 20ක් 30ක් ඕන. කම්බි නවන්න, සිමෙන්ති අනන්න, ලෑලි කපන්න etc... උඹ හිතනවද ලංකාවේ කම්පැනි, ලේබර්ස්ලා වෙනුවට රොබෝලා ගන්න මිලියන ගණන් වියදම් කරයි කියලා. ඒක නිසා Practical වෙයන් opinions දෙනකොට. සිවිල් ඉන්ජිනියරින් Field එක AI නිසා Replace වෙනවනම්, ඒක මචන් හිතන්නවත් බැරි තරම් ඈතක තියෙන එකක් වෙන්න ඕන. මට කියපන් සයිට් එකක වෙන දෙයක් කොහොමද AI වලින් රිප්ලේස් වෙන්නේ කියලා???
    Civil engineers la simenthi ananawa, kambi kapanawada? :lol:
    Labourer la nemei engineers la replace wenne Ai walin..