ඒවලට නම් ඉතින් පොලිසියෙන් සහ මාර්ගස්ත මගී ප්‍රවාහන එකෙන් ඇක්ශන් ගන්න ඕන බං. මාසයක් ලයිසන් කැන්සල් කරා නං ඕකුන් මීක් කියන එකක් නෑ. දැනට ඒවලට නීති නැත්නම් නීති හදල හරි කරන්න ඕනUn dan metro bus walin gema illanwa. mn dakka Kota kota yana bus ekak metro ekata issara karanna denne nathuwa issarahin thiyan yanawa
ඒක ඉතින් උන්ට බලාගන්න වෙනව. මහජනතාවට ඒවට කරන්න දෙයක් නෑ. හරියට සර්විස් එක දුන්නොත් මිනිස්සු උන්ගෙ බස්වලත් යයිHabayi bus 250k vithra davasata yana parak nisa a minissunta job hoyala dennath wenava
------ Post added on Aug 4, 2026 at 3:17 PM
