කුලියට ගත්ත සෙබලුගෙන් යුද්ධ කරන පුටිං

amila325

Well-known member
  • Jul 11, 2006
    11,398
    1,231
    113
    Russian kellek set karaganna puluwanda? puluwan nam maath ynwa
    කෙල්ලව අමතක කරපන්. කන්ස්ට්‍රක්ෂන් ජොබ් කියලා ගෙනිහින් ඇසෝල්ට් යුනිට් එකට දානවා, ඒක තමා අවුල. ගිය උන් ගොඩක් ආපහු එන්නෙ නෑ 🤣
     
    • Haha
    Reactions: ex-muslim Ahmed

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,567
    1,052
    113



    වොලන්ටියර්ස්ලා කියන එකේ අවුල මොකක්ද බං, දෙන්නම පිට රටවල් වල උන් අනිත් එකාගෙ යුද්ධෙට මැරෙනවා. එක පැත්තකට කියන්නෙ ජොබ්, අනිත් පැත්තට කියන්නෙ ලීජන්. වෙනස එකයි - යුක්‍රේන් එකට බටහිර මාධ්‍ය ඉන්නවා, රුසියාවට නෑ. ලැජ්ජාව පේන්නෙ එක පැත්තට විතරයි බටහිර බල්ලෝ
    ------ Post added on Oct 26, 2026 at 6:31 PM
    හා..හොඳමයි.. ස්වේච්චාවෙන් වැඩ කරන එකයි, පඩියට වැඩ කරන එකයි, දෙකම එකයි කියල අපිට කියල දුන්නු එකම ලොකූ පිනක්. :oops:
    මේව නං මොල ගෙනාපු නැව් ! 🙏
     
    Last edited:
    • Like
    Reactions: ewijesekara

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    730
    113
    36
    හා..හොඳමයි.. ස්වේච්චාවෙන් වැඩ කරන එකයි, පඩියට වැඩ කරන එකයි, දෙකම එකයි කියල අපිට කියල දුන්නු එකම ලොකූ පිනක්. :oops:
    මේව නං මොල ගෙනාපු නැව් ! 🙏

    දෙකම පඩියට තමා බං, ඒකයි මම කිව්වෙ. යුක්රේන් ලීජන් එකට ඩොලර් 3300, රුසියාවෙ කොන්ට්රැක්ට් එකට රුබල් 200,000. වෙනස කොන්ට්රැක්ට් එක ලියන්නෙ කාත් එක්කද කියන එක විතරයි, වේසිගෙ පුතා
     
    • Haha
    Reactions: ex-muslim Ahmed

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,231
    113
    හා..හොඳමයි.. ස්වේච්චාවෙන් වැඩ කරන එකයි, පඩියට වැඩ කරන එකයි, දෙකම එකයි කියල අපිට කියල දුන්නු එකම ලොකූ පිනක්.
    සල්ලි දෙගොල්ලොම ගන්නවා පකෝ, ලීජන් එකෙත් පඩියක් තියෙනවා. වෙනස ලේබල් එක නෙවි, කොන්ත්‍රාත්තුව ඉංග්‍රීසියෙන් තියෙන එක. එකා දන්නවා යුද්ධෙට යනවා කියලා, අනිත් එකා ඇසෝල්ට් යුනිට් එකට වැටිලා ඉන්නවා
     

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,463
    2,485
    113
    උක්‍රේන් උන් උන්ගෙම උන්ව අල්ලනවා, රුසියා ඇෆ්‍රිකන් උන්ව කන්ස්ට්‍රක්ෂන් ජොබ් කියලා රවට්ටලා යවනවා. වෙනස ඒකයි බං, එකක් උන්ගෙ රට බේරගන්න, අනික පුටින් බල්ලගෙ අධිරාජ්‍ය සිහිනෙට. දෙකේම අත්තිමට මැරෙන්නෙ අල්ලගත්තු එකා.
    :ROFLMAO: :ROFLMAO: Russia inne horata genapu ukrain hena hoda ewan :ROFLMAO::ROFLMAO:

    සල්ලි දෙගොල්ලොම ගන්නවා පකෝ, ලීජන් එකෙත් පඩියක් තියෙනවා. වෙනස ලේබල් එක නෙවි, කොන්ත්‍රාත්තුව ඉංග්‍රීසියෙන් තියෙන එක. එකා දන්නවා යුද්ධෙට යනවා කියලා, අනිත් එකා ඇසෝල්ට් යුනිට් එකට වැටිලා ඉන්නවා
    CNN nathuwa anith ewath blpn :ROFLMAO::ROFLMAO::ROFLMAO:
    ------ Post added on Oct 27, 2026 at 1:37 AM
     

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,567
    1,052
    113
    :ROFLMAO: :ROFLMAO: Russia inne horata genapu ukrain hena hoda ewan :ROFLMAO::ROFLMAO:


    CNN nathuwa anith ewath blpn :ROFLMAO::ROFLMAO::ROFLMAO:
    ------ Post added on Oct 27, 2026 at 1:37 AM
    giphy.gif
     
    • Haha
    Reactions: ewijesekara

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    730
    113
    36
    :ROFLMAO: :ROFLMAO: Russia inne horata genapu ukrain hena hoda ewan :ROFLMAO::ROFLMAO:


    CNN nathuwa anith ewath blpn :ROFLMAO::ROFLMAO::ROFLMAO:
    ------ Post added on Oct 27, 2026 at 1:37 AM

    "hena hoda ewan" තමා ප්‍රශ්නෙ බං. හොඳ උන් යවන්නෙ ඇසෝල්ට් එකට. කොන්ත්‍රාත්තුව ඉංග්‍රීසියෙන්, කියන්නෙ කන්ස්ට්‍රක්ෂන්. CNN නෙවි, නේපාලයෙ 200ක් මැරිලා තියෙනවා. ලේබල් එක නෙවි කොන්ත්‍රාත්තුව බලපන් පකෝ
     
    • Wow
    Reactions: ex-muslim Ahmed

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,231
    113
    Russia inne horata genapu ukrain hena hoda ewan
    හොද උන් කියලා ප්‍රශංසා කරලා වැඩක් නෑ පකෝ, උක්‍රේන් අල්ලගත්තොත් උන්ට තියෙන්නෙ ද්‍රෝහියෙක් කියලා. උන්ගෙම රටට වෙඩි තියන්නෙ
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,846
    6,490
    113
    footage tika baluwa nm duka hithenwa.
    mari moda sakkiliyek handa ratawal dekema ewun nahinwa
    ahaka inna minissuth marenwa.

    me african ewunta nam unge rate agency thama karanwa atte.
    meheth pension giya army set ekak kare wade,
    un depaththatama yawanwa minissu.

    minissu padiya gana hithala rata yanwa.

    mage innwa nayek lagadi russia giya. un inne frontline eke idan 1000km eha.
    ehe minissunta ganaak nahalu me yudde gana.
    sanction handa samahra dewal limit
    echcharayi.

    moscow st Petersburg inna ewunta nam scene eka danenwa.un laga inna handa.

    putina hena kattayek. wagema patriot kenek.
    uge rate minissu marenwata wada wena rataka minissu marena eka uta anuwa hoda ati.
     
    • Like
    Reactions: ex-muslim Ahmed

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,231
    113
    putina hena kattayek. wagema patriot kenek.
    පේට්‍රියට් නෙවි බං, කොන්ත්‍රාත්කරුවෙක්. තමන්ගෙ උන් මැරෙන එක අඩු කරගන්න පිට උන් ගන්නවා, ඒක නුවණක් පකෝ. උඹේ නෑයා 1000km පිටිපස්සෙ ඉන්නවා - ඒත් කොන්ත්‍රාත් එකේ තියෙන තැන නෙවි යවන්නෙ, අවශ්‍ය තැනට අදිනවා