Tax help....

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,692
    35,718
    113
    TIN එක ගත්ත හැමෝම අර කියන බදු වාර්තිවද මොකක්ද එක submit කරන්න ඕනේද?
    එහෙම නැත්තං IRD එකෙන් ලිඛිතව දන්වපු අය විතරද ඒක submit කරන්න ඕනේ?
    කවුරු හරි පැහැදිලි කියලා දීපල්ලකෝ
    දුප්පත් අහිංසක අසරණ අපිට බදු ගෙවන්න තරම් ආදායමක් නෑ ආයුබොවන්ඩ
     

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,877
    1,556
    113
    Tin එකට log වෙලා බලන්න ඔයාට එකක් issue කරලා ද කියලා . තියෙනවනම් දාන්න ඕන (මම දන්නා විදිහට)
     
    • Like
    Reactions: nalin0001

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    3,414
    1,926
    113
    United States
    TIN එක ගත්ත පමණින් නෙවෙයි බං, RAMIS එකේ IIT register වෙලා return එකක් issue වෙලා තියෙනවද බලන්න, එහෙම තියෙනවනම් ආදායම අඩු උනත් nil return එක හරි දාන්න වෙනවා නැත්තං පස්සෙ ප්‍රශ්නයක් වෙන්න පුළුවන්.
     

    KarolisAppu

    Well-known member
  • Nov 25, 2025
    650
    642
    93
    TIN එක ගත්ත හැමෝම අර කියන බදු වාර්තිවද මොකක්ද එක submit කරන්න ඕනේද?
    එහෙම නැත්තං IRD එකෙන් ලිඛිතව දන්වපු අය විතරද ඒක submit කරන්න ඕනේ?
    කවුරු හරි පැහැදිලි කියලා දීපල්ලකෝ
    දුප්පත් අහිංසක අසරණ අපිට බදු ගෙවන්න තරම් ආදායමක් නෑ ආයුබොවන්ඩ

    TIN eka thiyanawaanam return ekak available da balapan. available nam file karanna one
    Income ekak neettam nil return ekak file karapan
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    9,020
    1,291
    113
    නුවර
    1793255495953.png


    mehema enawanam mokada karanna one?
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,924
    13,147
    113
    ලංකාවේ.. ලංකාවේ
    TIN එක ගත්ත හැමෝම අර කියන බදු වාර්තිවද මොකක්ද එක submit කරන්න ඕනේද?
    එහෙම නැත්තං IRD එකෙන් ලිඛිතව දන්වපු අය විතරද ඒක submit කරන්න ඕනේ?
    කවුරු හරි පැහැදිලි කියලා දීපල්ලකෝ
    දුප්පත් අහිංසක අසරණ අපිට බදු ගෙවන්න තරම් ආදායමක් නෑ ආයුබොවන්ඩ
    ටින් එකක් තියනවා නම් ඉන්කම් ටක්ස් කොහොමත් ඇක්ටිව් වෙලා ඇත්තේ උන්ගේ සිස්ටම් ඉරර් එකක් නෙමේ නම්
    ඒ කියන්නේ නිල් nill රිටන් එකක් දාන්න ඕනා. ඒ කියන්නේ මට ගෙවන්න කිසිවක් නෑ කියල හරි.
    එක නොකරොත් කෙස්.
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,189
    12,346
    113
    ටින් එකක් තියනවා නම් ඉන්කම් ටක්ස් කොහොමත් ඇක්ටිව් වෙලා ඇත්තේ උන්ගේ සිස්ටම් ඉරර් එකක් නෙමේ නම්
    ඒ කියන්නේ නිල් nill රිටන් එකක් දාන්න ඕනා. ඒ කියන්නේ මට ගෙවන්න කිසිවක් නෑ කියල හරි.
    එක නොකරොත් කෙස්.
    monthly 150,000 ta adu unath NIL dala hari yanne naha neda, hambena gaana daala tax naha kiyala nogewa innai ona.
    NIL danne kisima adayamak naththan neda?
     

    dillido

    Well-known member
  • Sep 17, 2025
    215
    271
    63
    tin eka certificate eka ganna පළාතේ ird office එකට ගියාම බදු නිලධාරියෙක් ලඟට දානවා. මාසික ආදායම 1.50 වැඩිනම් විතරක් නම් බදු ෆයිල් එක ඕපන් කරන්න කියුවා.. නැත්නම් ඕනේ නෑ කියලා කිව්වා
     

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    4,642
    6,355
    113
    ටින් එකක් තියනවා නම් ඉන්කම් ටක්ස් කොහොමත් ඇක්ටිව් වෙලා ඇත්තේ උන්ගේ සිස්ටම් ඉරර් එකක් නෙමේ නම්
    ඒ කියන්නේ නිල් nill රිටන් එකක් දාන්න ඕනා. ඒ කියන්නේ මට ගෙවන්න කිසිවක් නෑ කියල හරි.
    එක නොකරොත් කෙස්.

    කවදට කලින්ද බං ඔය රිටර්න් එක දාන්ඩ ඕනෙ?