TIN එක Online ගත්තේ. එතකොට PIN එකකුත් ලැබුණාiit register wenna one tin gattata witarak be
Ow dashboard ekata gihin aye individual tax return register wenna one.TIN එක Online ගත්තේ. එතකොට PIN එකකුත් ලැබුණා
IIT reg wunama parana ewa awussanawada?Ow dashboard ekata gihin aye individual tax return register wenna one.
Eka nan danne ne.but me para kohomath danna one hemomaIIT reg wunama parana ewa awussanawada?
TIN එක ගත්ත හැමෝම අර කියන බදු වාර්තිවද මොකක්ද එක submit කරන්න ඕනේද?
එහෙම නැත්තං IRD එකෙන් ලිඛිතව දන්වපු අය විතරද ඒක submit කරන්න ඕනේ?
කවුරු හරි පැහැදිලි කියලා දීපල්ලකෝ
දුප්පත් අහිංසක අසරණ අපිට බදු ගෙවන්න තරම් ආදායමක් නෑ ආයුබොවන්ඩ
බදු ගෙවීම පුරවැසියාගේ වගකීමක්Lapaya ariya neda![]()
ටින් එකක් තියනවා නම් ඉන්කම් ටක්ස් කොහොමත් ඇක්ටිව් වෙලා ඇත්තේ උන්ගේ සිස්ටම් ඉරර් එකක් නෙමේ නම්TIN එක ගත්ත හැමෝම අර කියන බදු වාර්තිවද මොකක්ද එක submit කරන්න ඕනේද?
එහෙම නැත්තං IRD එකෙන් ලිඛිතව දන්වපු අය විතරද ඒක submit කරන්න ඕනේ?
කවුරු හරි පැහැදිලි කියලා දීපල්ලකෝ
දුප්පත් අහිංසක අසරණ අපිට බදු ගෙවන්න තරම් ආදායමක් නෑ ආයුබොවන්ඩ
monthly 150,000 ta adu unath NIL dala hari yanne naha neda, hambena gaana daala tax naha kiyala nogewa innai ona.ටින් එකක් තියනවා නම් ඉන්කම් ටක්ස් කොහොමත් ඇක්ටිව් වෙලා ඇත්තේ උන්ගේ සිස්ටම් ඉරර් එකක් නෙමේ නම්
ඒ කියන්නේ නිල් nill රිටන් එකක් දාන්න ඕනා. ඒ කියන්නේ මට ගෙවන්න කිසිවක් නෑ කියල හරි.
එක නොකරොත් කෙස්.
adamayama 150,000 adu nam eka thma.monthly 150,000 ta adu unath NIL dala hari yanne naha neda, hambena gaana daala tax naha kiyala nogewa innai ona.
NIL danne kisima adayamak naththan neda?
ටින් එකක් තියනවා නම් ඉන්කම් ටක්ස් කොහොමත් ඇක්ටිව් වෙලා ඇත්තේ උන්ගේ සිස්ටම් ඉරර් එකක් නෙමේ නම්
ඒ කියන්නේ නිල් nill රිටන් එකක් දාන්න ඕනා. ඒ කියන්නේ මට ගෙවන්න කිසිවක් නෑ කියල හරි.
එක නොකරොත් කෙස්.
30 novකවදට කලින්ද බං ඔය රිටර්න් එක දාන්ඩ ඕනෙ?