ගෑස් නෑ බන්

pazzy12

Well-known member
  • Feb 16, 2011
    5,694
    7,104
    113
    Gedara
    මල හුට්ටයි ගෑස් ඉවර උනා බන් උදේ. දවස් කීපෙක ඉදන් හොයන්නෙ බඩු නෑ අවට. මාස 8ක පොඩි එකෙක් ඉන්නවා බන් යන්තම් උට උදේ කෑම ටික
    හදාගත්තා. බණ්ඩාරගම පානදුර අවට ගෑස් ශුවර් එකටම ඉක්මනට ගන්න පුලුවන් තැන් මොනවද?

    මේ කාලකන්නි ලප වානර කෙබර කොටාට හෙනම ගහපන්
     
    monson

    Well-known member
  • May 7, 2007
    26,398
    30,685
    113
    GSDCwvZ.jpeg
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,818
    1
    59,331
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මල හුට්ටයි ගෑස් ඉවර උනා බන් උදේ. දවස් කීපෙක ඉදන් හොයන්නෙ බඩු නෑ අවට. මාස 8ක පොඩි එකෙක් ඉන්නවා බන් යන්තම් උට උදේ කෑම ටික
    හදාගත්තා. බණ්ඩාරගම පානදුර අවට ගෑස් ශුවර් එකටම ඉක්මනට ගන්න පුලුවන් තැන් මොනවද?

    මේ කාලකන්නි ලප වානර කෙබර කොටාට හෙනම ගහපන්
    ගෑස් ලොරිය යනකොට පස්සෙන් ගිහින් බාන තැනින් ගනින්. හැබැයි හම්බන්තොට වගේ දුර යන ගෑස් ලොරියකට සෙට් වෙන්න එපා
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,694
    7,104
    113
    Gedara
    Rice cooker එකක් ගනින් බං.... පොඩ්ඩන්ට කෑම හදන පොඩි එව්වා තියෙනවා
    නෝමල් රයිස් කුකර් එකක් නන් තියෙනවා. හැම එකක්ම ඕකෙ හදන්න බෑනෙ. අද ගෙදර මිනිස්සුන්ටත් කන්න නෑ. මන් මේ ඔෆිස් ආවා කඩෙන් තමා කන්න වෙන්නෙ. පොඩි දෙන්නෙක් ඉන්නවා බන් නැනී කෙනෙක් එනවා ලමයි බලන්න. නැනීට ලමයි දෙන්න බලනකොට කෑම හදන්න ටයිම් නෑ. ගෑනිටත් අද ඔෆිස් යන්න බැරි උනා මේ ප්‍රශ්නෙ හින්දා
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    4,381
    6,452
    113
    36

    Induction hari infrared hari cooker ekak ganna
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    36,199
    1
    63,662
    113
    Mother Earth
    induction cooker තමයි බන්. බලපන් මිනිස්සුන්ට දෙන වදේ. induction එකට කරන්ට් එක යනවා පට්ටෙට. අපි නම් දර ලිපකුත් එළියෙන් අටව ගත්තා හදිස්සියකට. කලිනුත් ගෑස් නැති වෙලා ඒක තමයි පාවිච්චි කරේ. 🤷‍♂️
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,916
    26,377
    113
    නෝමල් රයිස් කුකර් එකක් නන් තියෙනවා. හැම එකක්ම ඕකෙ හදන්න බෑනෙ. අද ගෙදර මිනිස්සුන්ටත් කන්න නෑ. මන් මේ ඔෆිස් ආවා කඩෙන් තමා කන්න වෙන්නෙ. පොඩි දෙන්නෙක් ඉන්නවා බන් නැනී කෙනෙක් එනවා ලමයි බලන්න. නැනීට ලමයි දෙන්න බලනකොට කෑම හදන්න ටයිම් නෑ. ගෑනිටත් අද ඔෆිස් යන්න බැරි උනා මේ ප්‍රශ්නෙ හින්දා
    ඕනේ එකක් හදන්න පුළුවන්, rice coocker එකේ.... පහුගිය වතාවේ ගෑස් නැතිව පොලොස් වුනත් එව්වේ rice coocker එකේ.

    Mega Heaters එකේ multi cooker එකක් දාල තිබ්බ. එකත් පට්ට කියන්න පුළුවන්.
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,643
    2
    3,676
    113
    Earth
    Induction hari infrared hari cooker ekak ganna

    මාත් හිතන්නෙ මේක තමා Short term ගේමක් ගහන්න හොදම විසදුම. මට ම්තක විදියට, Inferread එකේ නම් දැනට ඔයාගාව තියෙන පතුල Flat cooking ware පාවිච්චි කරන්න පුලුවන්.අනිත් එකට ගියොත් cooking ware වල ඉදලම ගන්න වෙනව.

    මට හරියටම මතක නෑ මොකේද දැනට තියෙන Pots පාවිච්චි කරන්න පුලුවන් කියලා. පොඩ්ඩක් බලපං.

    Btw hope you find a gas cylinder with gas soon
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,694
    7,104
    113
    Gedara
    ගෑස් ලොරිය යනකොට පස්සෙන් ගිහින් බාන තැනින් ගනින්. හැබැයි හම්බන්තොට වගේ දුර යන ගෑස් ලොරියකට සෙට් වෙන්න එපා
    අම්මට හුකාගන්න ඕනෙද වේසිගෙ පුතෝ උබට. මාර ගෝක් එක. වසල ග්‍රොක් පොන්නයා. අපිට නම් දරාගෙන ඉන්න පුලුවන් හැබැයි ලමයෙක්ට මොනවහරි අපහසුතාවයක් එනවට මොන තාත්තා කෙනෙක්ටවත් දරාගන්න බෑ. ගොන් පාට් නොදා පලයන් ගෝත කැරියා
     
    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    3,580
    2,076
    113
    United States
    මාස 8 බබාට කෑම හදන්න වෙන නිසා ඉක්මනටම බණ්ඩාරගම පානදුර පැත්තෙ ලිට්‍රෝ ඒජන්සිවලට කෝල් එකක් දාලා බලන්න බන්, නැත්තම් ඒ අතරෙ රයිස් කුකර් එකෙන් පොඩි කෑම ටික හදාගන්න පුළුවන්.