අතීතය සිහිනයක් පමණයි
සැබෑ සුවඳක් නෑ
එදා සෙනෙහෙන් නොබැඳුනානම්
මෙදා වියොවක් නෑ...
-කරුණාරත්න දිවුල්ගනේ-
සැබෑ සුවඳක් නෑ
එදා සෙනෙහෙන් නොබැඳුනානම්
මෙදා වියොවක් නෑ...
-කරුණාරත්න දිවුල්ගනේ-
දිනක මේ නදී තීරේ දෙනෙත හමුවෙලා
පිපුණු ඒ සිනා දෑසේ කදුළු බොදවෙලා
දිනක මේ නදී තීරේ දෙනෙත හමුවෙලා
පිපුණු ඒ සිනා දෑසේ කදුළු බොදවෙලා
සිහින මාවතේ පා කර පැතුම් බිද හෙලා
සිතට වේදනා දී තව හිතක් හිනැහිලා
දිනක මේ නදී තීරේ දෙනෙත හමුවෙලා
පිපුණු ඒ සිනා දෑසේ කදුළු බොදවෙලා



මුව හසරැලි සාගරයේ මුතුවැලක් වෙලා
නෙත් අඹරේ පායලා තරු දෙකක් වෙලා

කුමරියක පා සලඹ සැලුනා
වසා සිටි නෙතුපියන් ඇරුනා
කුමර බඔසර අසපුවේ මා
සම වැදී උන් දැහැන බිදුනා.![]()








රතැඟිලි නලියන ගිම්හානේ යෞවන සිහිනය මත් වූයේ
අපේ ලොවේ අපේ ලොවේ අපේ ලොවේ අපේ ලොවේ
******* එන්නේ රිදි වලා ගයන්නේ පෙම් ගී රඟන්නෙ බඹරිඳු උරන්නේ මල් හසරැල්
කසුන් , උරේශා
deyyo me song eke oya danne nathi wachane kiyahanko![]()





ඔව් ඔව් ඌබ දැක්කනෙ මගෙ ලිරික්ස් රෙකග්නයිසිං ටැලන්ට් එක
අරුමෝසම් සෙල්ලම් බඩු දැක
ලොල්![]()
un kiyana eka ahaganna ona ungenmai 

උංගෙන් ඇහුවත් වැඩක් නෑ බංow ban hondata dakka![]()
me gaanunta katak arala ahenna wachcnayak kiyanna baa ne reddaun kiyana eka ahaganna ona ungenmai
![]()





උංගෙන් ඇහුවත් වැඩක් නෑ බං
අද කියන එක නෙවෙයි හෙට කියන්නෙ
මමයි මහේශයයි ඒක එලිපිට අත් දැකල තියෙනව ලොල්




පෙම් කවක් ලියූ ඔබ සිත් අහසේ
එය මකා දමා ගිය හැටි රහසේ
ඔබ මෙතෙක් රැඳී වුන් මා මනසේ
පෙම් පුරාවතක්
නිම කරන්නද මා කෙලෙසේ...
-කරුණාරත්න දිවුල්ගනේ-








ඔබේ අත ගෙන
පෙර සැඳෑවක
උයන් තෙර හිඳ ආදරෙන්...
ගැයූ කුළුඳුල් ප්‍රේම ගීතය
විරහ ගීයක් නොවේවා...
-ගායකයා මතක නැත.සමාවන්න-