එක්ටැම් මාළිගේ සොඳුරු හිරකාරියේ
නේත්‍ර උන්මාද වූ රුසිරු චිත්‍රාවියේ
එක්ටැම් මාළිගේ සොඳුරු හිරකාරියේ
නේත්‍ර උන්මාද වූ රුසිරු චිත්‍රාවියේ
කඳූළු උල්පත වසා ගැලුව ඉතිහාසයේ
මළවි රණ බිම් පෙතේ දිණුව රණ ශූරියේ
නේත්‍ර මංගල්‍යයේ මඟුල් සක්හඩ ඔබේ
එක්ටැම් මාළිගේ සොඳුරු හිරකාරියේ
නේත්‍ර උන්මාද වූ රුසිරු චිත්‍රාවියේ
ඈත දුර සක්වළේ තාරකා මණ්ඩලේ
සහස් වසරක් පුරා දිළෙන ප්‍රේමය නුඹේ
තියුණු අසිපත් නොවේ තිවුනු ප්‍රේමය ඔබේ
එක්ටැම් මාළිගේ සොඳුරු හිරකාරියේ
නේත්‍ර උන්මාද වූ රුසිරු චිත්‍රාවියේ
diwulgane
නේත්‍ර උන්මාද වූ රුසිරු චිත්‍රාවියේ
එක්ටැම් මාළිගේ සොඳුරු හිරකාරියේ
නේත්‍ර උන්මාද වූ රුසිරු චිත්‍රාවියේ
කඳූළු උල්පත වසා ගැලුව ඉතිහාසයේ
මළවි රණ බිම් පෙතේ දිණුව රණ ශූරියේ
නේත්‍ර මංගල්‍යයේ මඟුල් සක්හඩ ඔබේ
එක්ටැම් මාළිගේ සොඳුරු හිරකාරියේ
නේත්‍ර උන්මාද වූ රුසිරු චිත්‍රාවියේ
ඈත දුර සක්වළේ තාරකා මණ්ඩලේ
සහස් වසරක් පුරා දිළෙන ප්‍රේමය නුඹේ
තියුණු අසිපත් නොවේ තිවුනු ප්‍රේමය ඔබේ
එක්ටැම් මාළිගේ සොඳුරු හිරකාරියේ
නේත්‍ර උන්මාද වූ රුසිරු චිත්‍රාවියේ
diwulgane







