පද පේලි .....

Status
Not open for further replies.

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
එක්ටැම් මාළිගේ සොඳුරු හිරකාරියේ
නේත්‍ර උන්මාද වූ රුසිරු චිත්‍රාවියේ

එක්ටැම් මාළිගේ සොඳුරු හිරකාරියේ
නේත්‍ර උන්මාද වූ රුසිරු චිත්‍රාවියේ

කඳූළු උල්පත වසා ගැලුව ඉතිහාසයේ
මළවි රණ බිම් පෙතේ
දිණුව රණ ශූරියේ
නේත්‍ර මංගල්‍යයේ මඟුල් සක්හඩ ඔබේ

එක්ටැම් මාළිගේ සොඳුරු හිරකාරියේ
නේත්‍ර උන්මාද වූ රුසිරු චිත්‍රාවියේ

ඈත දුර සක්වළේ තාරකා මණ්ඩලේ
සහස් වසරක් පුරා දිළෙන ප්‍රේමය නුඹේ
තියුණු අසිපත් නොවේ තිවුනු ප්‍රේමය ඔබේ

එක්ටැම් මාළිගේ සොඳුරු හිරකාරියේ
නේත්‍ර උන්මාද වූ රුසිරු චිත්‍රාවියේ

diwulgane


 

isuruimg

Well-known member
  • Dec 30, 2006
    18,381
    149
    63
    | එකමත් එක රටක ~
    මචං ඉස්සා
    සිදුවනම් නෝමලි ලස්සනයි
    රෑට නිවීහැනහිල්ලෙ එහම අහන්න හොඳයි.
    ඒත් මේකෙ සිඟිං එහෙම ලාවට වගෙ අප්සෙට් නැද්ද :)

    :rofl::rofl: tikak awul . e wunaata melody eka elazz :cool::cool:
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    :rofl::rofl: tikak awul . e wunaata melody eka elazz :cool::cool:
    එල නම් නැද්ද මංද
    ශේප් කැත නෑ:P
    නෑ මචං මට මේ වගෙ සිංදු අහන්න තරම් ඉවසීමක් නෑ:)
    කොටින්ම මට කසුන්ගෙ අලුත් අඑල්බම් එක පේන්න බෑ මළ ජරාව:lol:
     

    isuruimg

    Well-known member
  • Dec 30, 2006
    18,381
    149
    63
    | එකමත් එක රටක ~
    එල නම් නැද්ද මංද
    ශේප් කැත නෑ:P
    නෑ මචං මට මේ වගෙ සිංදු අහන්න තරම් ඉවසීමක් නෑ:)
    කොටින්ම මට කසුන්ගෙ අලුත් අඑල්බම් එක පේන්න බෑ මළ ජරාව:lol:

    ekane :P umbata iwaseema nathikamata api mak koorannada :P:rofl:
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    අ‍සු‍රු‍ සැ‍නි‍න්‍ එ‍ක‍ මො‍හො‍ත‍ක‍දී‍
    කා‍ල‍ය‍ නැ‍ව‍තී‍ ය‍ලි‍ ඇ‍ර‍ඹී‍
    වි‍ශ්‍ව‍ය‍ අ‍ලු‍ති‍න්‍ බි‍හි‍වේ‍වා‍

    ඔ‍බේ‍ම‍ වී‍ මා‍ ම‍ගේ‍ම‍ වී‍ ඔ‍බ‍
    අ‍පේ‍ම‍ වී‍ අ‍ප‍ ඉ‍ප‍දේ‍වා‍

    [යෙ‍හෙ‍ළි‍ය‍න්ගෙ ඉ‍ඟි‍ දි‍නෙ‍ක‍ සැ‍බෑ‍ වී‍
    ඔ‍බේ‍ම‍ කු‍ල‍ගෙ‍යි‍ ප‍ති‍නි‍ය‍ ව‍න්නට]//
    මතුයම් දවසක හැකිවේවා
    ඔබේම වී මා මගේම වී ඔබ
    අපේම වී අප ඉපදේවා~~

    ~ ය‍මු‍නා‍ වි‍නෝ‍දි‍නී‍
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    Show me the meaning of being lonely

    So many words for the broken heart
    Its hard to see in the crimson love
    So hard to breath
    Walk with me and may be

    Nights of light so soon become
    Wild and free I can feel the sun
    Your every wish will be done
    They tell me.....

    Show me the meaning of being lonely
    Is this the feeling I need to walk with
    Tell me why I can't be there where you are
    There's something missing in my Heart.....

    ~ BSB ~
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    This unnecessary life...
    This unnecessary sun...
    This unnecessary rain...

    This silence in my heart...
    I am hopeless and doomed
    On senseless existence...

    When The Shadows Die

    To leave senseless life...
    666 ways to suicide...
    666 reasons for die
    I shall leave forever
    And I will die forever

    When The Shadows Die
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    වහින්නට හැකිනම් ගිගුම් දී
    වියළි ගම් බිම් වළට ඉහළින්
    ඉදෙන්නට හැකිනම් බතක් වී
    බතක් නොයිදෙන පැළක රහසින්
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    ගෙවුණු වසන්තෙක පෙර අත් බවයක
    මාළඟ මිහිදන් වෙලා වගේ
    මේ අත් බවයේ නොලැබෙන දෙයකට
    අපි දෙන්නා පින් කළා වගේ
    අපි දෙන්නා පින් කළා වගේ

    එදා වගේ තරු නැති මහ රැයකදි
    තනි තරුවක් වී ඉන්න සිතෙයි
    උදා වෙලා යස කිරුළු දරාගෙන
    මේ භවයෙත් මග බලනු පෙනෙයි

    Sathish Perea
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    නොතැවෙන් සූරිය කාන්තා..සූරිය කාන්තා
    නොහඩන් සූරිය කාන්තා..සූරිය කාන්තා
    නොතැවෙන් සූරිය කාන්තා..සූරිය කාන්තා
    නොහඩන් සූරිය කාන්තා..සූරිය කාන්තා


    සූරිය නාමෙන් නම ලදිමි

    සූරිය වත මෙන් රුව ලදිමි
    සූරිය පැහැයෙන් සළු ලදිමි
    සූරිය කුමරුණි ඔබ පතමි


    පිණි මල් ගඟුලෙන් මුව දෝවන්නේ
    මිහිමත රන් සළුපිළි පළදන්නේ
    සූරිය මල කිම තවම තැවෙන්නේ
    හිනැහෙන්නයි මා දවස ගෙනෙන්නේ

     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    මගේ සිතේ නැගෙන සුසුම්
    ඔබට දැනෙනනවා නම්
    මල් පෙත්තක පැණිබිදූවක මිහිරස
    ජනිත වුනේ ඒ සුසුමේ මැයි

    prasad Karuamuni
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    This ain't a song for the brokenhearted
    No silent prayer for the faith departed
    And I ain't gonna be just a face in the crowd
    You're gonna hear my voice when I shout it out loud

    It's my life
    It's now or never
    I ain't gonna live forever
    I just wanna live while I'm alive

    (It's my life)
    My heart is like an open highway
    Like Frankie said, "I did it my way"
    I just wanna live while I'm alive
    'Cause it's my life


    Bon Jovi - It's My Life
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    Do You Still Remember Me

    It’s not enough
    to say I’ve loved and lost
    just a thought
    to know I had it all
    times can change
    but love will not grow old
    turn the page
    turn down this bed alone

    Do you still remember me
    how could you forget
    you’re everything I need
    I’m out here on the ledge
    there’s no words for me to say
    and too much to regret
    you’re where I should be
    do you remember when
    I let you go
    what was I thinking of
    I’ll never know
    what it’s like to love
    but there’s no way
    how can I replace
    love so strong
    when I can’t forget your face


    Marc Anthony - Do you still remember me
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    කන්තෝරුව කන්තෝරුව මම වැඩ කරන
    එතන තමා මා හට ඇති විනෝද උයන

    හිනාකාල මැරෙන ලිරික්ස් ටිකක් තියෙන්නෙ :lol::lol:
    මතක නෑ නෙ:oo:

    ow machan....meke lyrics umbata hambawunoth matat denna....:D
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    හදේ එළිය ඇවිදින් මට කවි කියතී
    කැලේ සත්තු නාඩන්නේ ගෙදර ඇති
    හිතේ කටු ඇණි කැක්කුම් රුදා
    දෙතී
    මලේ පුසුඹ මොකටද මල ළඟක නැතී

    baddage

    මලේ පුසුඹ මොකටද මල ළඟක නැතී:rofl:
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    This ain't a song for the brokenhearted
    No silent prayer for the faith departed
    And I ain't gonna be just a face in the crowd
    You're gonna hear my voice when I shout it out loud

    It's my life
    It's now or never
    I ain't gonna live forever
    I just wanna live while I'm alive

    (It's my life)
    My heart is like an open highway
    Like Frankie said, "I did it my way"
    I just wanna live while I'm alive
    'Cause it's my life


    Bon Jovi - It's My Life

    නියමට එළිසමය තියලා තියනවා...එළ! හරිම ලස්සන සිංදුවක්

    ඒත් බාගන්න බෑ..ලින්ක් එක හිස් පිටුවක් නෙ:dull:
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    so duru athe thaye nimala patuma wee,
    mage hada thula oba inna athi......
    a hinda apa saynehe sitin yali
    adara yen hamu wanna athi.....

    MR.T.M JAYARATHNA
     
    Status
    Not open for further replies.