ගගන ගගන ගගන සරා
නීල මේඝයේ පියාඹන්න
රැදී සිටින් මේ විශ්වයේ
ඇහෙන නිහඩ බව
නොඇසූ ඒ මහා හඩයි
nice

ගගන ගගන ගගන සරා
නීල මේඝයේ පියාඹන්න
රැදී සිටින් මේ විශ්වයේ
ඇහෙන නිහඩ බව
නොඇසූ ඒ මහා හඩයි

ඕඕඕmp3 1ක තිබේද...?
ලස්සන සින්දුව.....

ඕඕඕ
කැරෙකෙන දඟර සුළං![]()



පොඩි කෑල්ලක් ඩිස්මිස් වෙළා වගේ නේද....?
කැරෙකෙන දඟර සුලි සුළං
: කැප්ටන් හැඩොක්...![]()
එහෙමත් එනවද බ්ලිස්ටරිං බානකල්ස් නේ..අවුලක් නෑ ..අපි අපිනේ
එහෙමත් එනවද බ්ලිස්ටරිං බානකල්ස් නේ..අවුලක් නෑ ..අපි අපිනේ
අපි සිංහලනේ... 



නිහඩ අරණ දළු මල් පුබුදයි
ආදරයේ සුන්දර සක්මන්
හඩන ඇසට හසරැල් පලදයි
ආදරයේ නිම් නැති අභිමන්
සයුරෙහි දිය කද මත හිද
අහසින් එන වැහි බිදුවට පෙරුම් පුරන්නම්
දැල්වෙන ඉර හද යට හිද
පහනෙන් එන එළි තිතකට ඇළුම් කරන්නම්
ඔබ තරුවක් සේ ජීවිතයට පායා ඒ නම්......
නිල් කදු හිස ජය ගත් දින
දෙව් ලොව දුර ඈතක බව වටහා ගන්නම්
විල් දිය ඇහැරෙන කොද මල
රතු ඇස් ඇති හිරු මඩලින් සගවා ගන්නම්
ඔබ කවියක් සේ ජීවිතයම පහදා දේ නම්......
-බුලේගොඩ-

ශුවර්ද?පොඩි කෑල්ලක් ඩිස්මිස් වෙළා වගේ නේද....?
කැරෙකෙන දඟර සුලි සුළං
: කැප්ටන් හැඩොක්...![]()
........ කැරකෙන දගර සුළං නේද හැඩොක් කියන්නෙත්? 