පද පේලි .....

Status
Not open for further replies.

twisted

Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    To obscure me in colourless thoughts,
    Granting me with visions of woe.
    Seeking the end, and yearning for nothingness.
    Trapped in the vacuum, the silent void of life.
    The pale, cold skin opening,
    Releasing more than blood, Abysmal silence and misery
    I tear my rotten flesh. This cryptic loneliness
    Hunting me down. I give in and embrace my end.
    Only closer do I wish it would come. Utter demise is
    Where I stray, towards that dreary, Death filled day.
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    mp3 1ක තිබේද...?
    ලස්සන සින්දුව.....
    ඕඕඕ

    11.gif
    කැරෙකෙන දඟර සුළං
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    මා ගී පොත තුළ ලියූ වදන් වැල් බොදවී ගිය ලෙස මට දැනුනා
    මට නොදැනිම මා නෙතු අග කඳුළක් තව රැදෙනට නොහැකිව වැටුනා
    මහද පහන් කළ ඇගෙ සුව සිතුවිලි මා අදුරේ තනිකර නිවුනා
    මලට හොරෙන් මල් සුවද බැලූ බඹරෙකු අද පැරදුන බව සිතුනා
    කඳුළේ...
    කඳුළේ..
    අහිමි මලට ඉකි බිදිණු එපා
    කඳුළේ...
    කඳුළේ..

    ඇයගෙ සිතට තනි රකිනු එපා
    මහද දැවූවද ඇගෙ සිහින සොදුරුයි
    කදුලේ ඔබ එය නිවනු එපා
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    නූපුර රාවෙට වත්සුණු සුවදට
    හැඩවෙයි නැලවෙයි
    මේ මගේ ඩෝලේ
    නුඹයි මගේ ඩෝලේ
     

    isuruimg

    Well-known member
  • Dec 30, 2006
    18,381
    149
    63
    | එකමත් එක රටක ~
    මට නම් සිත් හොරා ගන්න බෑ
    මම ඇස් දිහා බලන් නෑ
    සුන්දරියන්නේ
    ගින්දර යායේ
    කවුරුද මල් හොරුන් හඳ එලියෙන් ඇවිත් අඳුරට දුක අරන්


    Chinthyage mama ahapy maxxama song eka :cool:
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    දහ අතේ දුවන මල් සුවදට වැට බදින්දෝ
    ගහ වටේ නටන මද සුළගට බැන වදින්නදෝ
    ගග ගලා බහින දා දෝතින් රදා ගන්නදෝ
    කොයි අතේ ගිහින් මම මේ සිත හදා ගන්නදෝ......

     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    පොඩි කෑල්ලක් ඩිස්මිස් වෙළා වගේ නේද....?
    කැරෙකෙන දඟර සුලි සුළං
    : කැප්ටන් හැඩොක්...
    :lol::lol::lol:
    :shocked: එහෙමත් එනවද බ්ලිස්ටරිං බානකල්ස් නේ..අවුලක් නෑ ..අපි අපිනේ
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    නිහඩ අරණ දළු මල් පුබුදයි
    ආදරයේ සුන්දර සක්මන්
    හඩන ඇසට හසරැල් පලදයි
    ආදරයේ නිම් නැති අභිමන්

    සයුරෙහි දිය කද මත හිද
    අහසින් එන වැහි බිදුවට පෙරුම් පුරන්නම්
    දැල්වෙන ඉර හද යට හිද
    පහනෙන් එන එළි තිතකට ඇළුම් කරන්නම්
    ඔබ තරුවක් සේ ජීවිතයට පායා ඒ නම්......

    නිල් කදු හිස ජය ගත් දින
    දෙව් ලොව දුර ඈතක බව වටහා ගන්නම්
    විල් දිය ඇහැරෙන කොද මල
    රතු ඇස් ඇති හිරු මඩලින් සගවා ගන්නම්
    ඔබ කවියක් සේ ජීවිතයම පහදා දේ නම්......

    -බුලේගොඩ-
     
    Last edited:

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    වැහි කිරිල්ලී..
    අහස රිදවා කඳුලු ඉල්ලා කෑ ගසා හඬනා..
    දුර අහසේ..සැරි සරනා සසල කර සිත
    නැගෙන දුක් ගී හඬ හඬා ගයනා..
    ඔබයි මා සිත අහසේ රඳනා
    වැහි කිරිල්ලී...
    වැහි කිරිල්ලී...

    මොහොතකට හෝ අවසානයේ.. පිපෙනු දුටුවෙමි
    සෙනෙහසේ අසනිය මල්
    කෙසේ නම් මා ඔබ රකින්නද
    ලියූ කවි කම් නෙතු බරද මෙතරම්..

    ~ අමරසිරි පීරිස්
     

    thilan##

    Well-known member
  • Feb 21, 2009
    2,343
    51
    48
    36
    Kurunegala
    නිහඩ අරණ දළු මල් පුබුදයි
    ආදරයේ සුන්දර සක්මන්
    හඩන ඇසට හසරැල් පලදයි
    ආදරයේ නිම් නැති අභිමන්

    සයුරෙහි දිය කද මත හිද
    අහසින් එන වැහි බිදුවට පෙරුම් පුරන්නම්
    දැල්වෙන ඉර හද යට හිද
    පහනෙන් එන එළි තිතකට ඇළුම් කරන්නම්
    ඔබ තරුවක් සේ ජීවිතයට පායා ඒ නම්......

    නිල් කදු හිස ජය ගත් දින
    දෙව් ලොව දුර ඈතක බව වටහා ගන්නම්
    විල් දිය ඇහැරෙන කොද මල
    රතු ඇස් ඇති හිරු මඩලින් සගවා ගන්නම්
    ඔබ කවියක් සේ ජීවිතයම පහදා දේ නම්......

    -බුලේගොඩ-

    Lassana Song eka...:)
     

    thilan##

    Well-known member
  • Feb 21, 2009
    2,343
    51
    48
    36
    Kurunegala
    නීල දෑසේ දුටුවා ඔබෙ ප්‍රේම ආලිංගනේ
    ගීත රාවේ දැනුනා සොදුරු දෙහද රන් සත්සරේ
    මාහදේ...වෙලෙනා ඔබ මගේ සිහිනේ පිරුනා
    මිහිරාවියේ මාගේ

    මුලකුරු ඔබයි මාගේ සෙනෙහසේ හෝඩියේ
    පෙම්ශිලා ලියවූ දිනේ
    සිත පෙම් පුරන මං සොයන මා ජීවිතේ
    අහිමි සේ බැඳුනා නිල් නෙත් යුග මා
    මාහදේ...වෙලෙනා ඔබ මගේ සිහිනේ පිරුනා
    මතකයන් වාගේ

    හදවන උයන් තෙරේ පිනූ රස පළ වැලේ
    ඔබ තමා නොඉඳුල් පළේ
    රස සොයන බිගු කැළක විස දළ තුඩින්
    සගවමී දිවිපුරා මාගේ ආදරේ
    මාහදේ...වෙලෙනා ඔබ මගේ සිහිනේ පිරුනා
    මතකයන් වාගේ
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    පොඩි කෑල්ලක් ඩිස්මිස් වෙළා වගේ නේද....?
    කැරෙකෙන දඟර සුලි සුළං
    : කැප්ටන් හැඩොක්... :lol::lol::lol:
    ශුවර්ද? :nerd: ........ කැරකෙන දගර සුළං නේද හැඩොක් කියන්නෙත්? :eek:
     
    Status
    Not open for further replies.