පද පේලි .....

Status
Not open for further replies.

Myth

Well-known member
  • Jul 9, 2009
    18,946
    12,282
    113
    Behind u :p
    Rock with me
    walk with me
    talk to me
    come fill me in
    yea yea yea yea yea yea . . .
    Turn to me smile for a while with me
    come bless me in
    yea yea yea yea yea yea . . .
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    මල් දෙවැටේ වතුසුදු මල්
    පිපේවි ඈ පිළිගන්නට
    කොපුල් තලා ඔමරි සිනා
    මතුවෙයි මල් පරදන්නට
    බිළිඳු ගෙනා කිරි සුවඳත්
    ගෙපැල දොරින් හමා එන්න
    ඉඩ දීයන් වළාකුලේ
    මගෙ සිහිනයෙ මල් පිපෙන්න

    කඳුල ඉතින් සමාවෙයන්
    අපි වෙන්වෙමු අද හවසට
    මගෙ ගෙපැලට ඈ එනවා
    සිරියහනේ තනි රකින්
    න///

    ~ කීර්ති පැස්කුඑල්
     
    Jan 15, 2009
    9,238
    368
    0
    කුඩාගමේ මද්දහනේ අව්රස්නේ නිවා
    හුරේ කඳූ පෙතේ දඩ මං දිගේ ගියා මෙමා
    එවන් ගමන් මා නම් ගියේ සෙනෙහස ගැන සිතා
    නුඹේ කරට රිදීපොටක් පළඳන්නයි සුභා

    මගේ පැලට නුඹ කැන්දන් පැමිණි දොහේ එදා
    මල් ගෝමර පිපුණු ලමැද වසාගනින් කියා
    මගේ අතින් දුන් සළුවෙන් ලමැද වසා ගියා
    රිදී පොටක් කරලන්නට වරම් නැතුව ගියා
    වරම් නැතුව ගියා

    ආලවඩන අකුරු පහේ තේරවිල්ල සකී
    රෑට නිදන තනිපැදුරේ නැති සිහිනෙකි සකී
    ආලේ බිඳූනු දා කුමකට කඳුළු හෙළනු සකී
    ආලවඩන යන තේරුම බෝසත්කම සකී
    ආලවඩන යන තේරුම බෝසත්කම සකී...


    සුනිල් එදිරිසිංහයන්ගේ හරිම ලස්සන ගීතයක්
     

    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    සිහිනෙන් ඔබ මට පෙනෙනවනම් අවදි නොවී ඉන්නම්
    කිසිදා ඔබෙ අත නොලැබේ නම් හැමදා තනි වෙන්නම්.... :(:love::(:love::(:love:
     

    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    මා ආදරෙයි මුළු ලොවටත් වඩා
    මා කාටවත් නෑ එලෙසින් කියා
    සැබැවින් මේ වගේ.....:love:
     

    nwnbs

    Member
    මල් මල් විලේ රොන් සොයා ඇයි ගියේ...
    ඇයි මේ තරම් වේදනා ආදරේ...
    සුසුමක් උනේ ඇයි අපගේ සෙනේ...
    කඳුළක් උනා ඔබ මගෙ ජීවිතේ...
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    මට ආරාධනාවක් කලාදෝ....
    ඔය දෑසේ හොරෙන් කී කතාවෙන්
    බිතුසිතුවම් ලෙසින් ජීවිතේ හී
    ආදරෙයි ආදරෙයි සැමදා මා....

    පෙර අත්භවේදී බැදුනා ‍වගේ
    ඔබ ආවාද මගෙ රැයට අරුණොද වී


     

    thilan##

    Well-known member
  • Feb 21, 2009
    2,343
    51
    48
    36
    Kurunegala
    මගෙ සිහිනේ සරනා කුමාරී
    මා දෙනුවන් සොයනා රෑ සඳසාවී
    හොරැහින්විත් මහදේ ලගුම් ගනීවී
    ඔබ හැගුමන් පුබුදාවී - මගෙ සිහිනේ සරසාවී
    නෙතු කැළුමන් හෙලාවී - සිහින කුමාරී

    නෙතු දෑලේ දිලෙනා අංගනාවී
    මිහිරි තෙපුලෙන් මා හට අමතාවී
    පුරහද සේ මා හද එලිය කරාවී
    දෙසවන් ලග මුමුනාවී ගී පදවැල් අමුණා වී
    ආදරයෙන් අමතාවී
    රෑ සඳසාවී

    ආදර සිහිනේ හද තුල ඇවිලී
    සක්මන් කෙරුවා නෙතු හා ගැවසී
    මල් පෙති මත ඔබෙ රුව සිත්තම් වී
    රැදුනා සිහිනේ ලබැඳී
     
    Last edited:

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    ගිලෙම් ඔබේ ගුණ මූදේ
    විදිම් ඔබේ දම් සාදේ
    වදිම් වදිම් ඔබ පාදේ
    තිලොඅග බුදු සමිදේ
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    මං හිත ඇති මට හිත නැති කවදාවත් මට හිමි නැති මට නුඹ නැති ලොවකුත් නැතී- චරිතා ප්‍රියදර්ශනී
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    සඳමල පිබිදුන නිල් කදූරැල්ලක
    රන් තරු පොකුරක මල් හසරැල්ලක
    හසරැල් කැල්මක දුක් කදුරැල්ලක
    තනිවෙමු දෙසිතේ එක සිතිවිල්ලක
     
    Status
    Not open for further replies.