පද පේලි .....

Status
Not open for further replies.

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
සෙවණැලි වාගෙයි ඔබෙයි මගෙයි
අපි දෙන්නා අපි දෙන්නා
එක කාලෙක ලංවි උන්නා
විකසිත වූ මා ඒ කාලේ

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
උන්මාද සිතුවම් මැවේ බිදේ
මීදුම් වලා මැද අතීතයේ
බිදුනු පෙමින් ගිනිගත් හදවත්
තනිවේවි එක්ටැම් ගේ
 
Alex Mercer

Member
Aug 29, 2009
3,647
81
0
Nowhere
ඇයි....?? කලේ මුලු හදින්ම ඔබ මට අදරේ,නැතිදො ඔබ මා ගැන දන්නේ,මං නෑ කලේ කිසි දිනකදි ඔබ හට ආදරේ නැතිදො ඔබ හට එය වැටහුනේ.....
 
Jan 15, 2009
9,238
368
0

රෑ සඳේ මා සොයා මේ මාවතේ
අදින් පසු යළි එපා එන්නට
ඔබෙන් සමුගන්නම්
රෑ සඳේ මා සොයා

එදා සඳ හිරු හා බැඳී
සැඳෑ තරු අතරේ රැඳී
මගේ සුසුමින් දැවී ගිය මා
ඇගේ කඳූලින් යළි උපන්නෙමි

රෑ සඳේ මා සොයා .....

ඇගේ සුවඳීන් මා මුදා
මගේ සෙවණින් ඈ සදා
කෙසේ කවදා වියෝ වූයෙද
කියා දන්නෙත් ඔබම පමණයි

රෑ සඳේ මා සොයා මේ මාවතේ
අදින් පසු යළි එපා එන්නට
ඔබෙන් සමුගන්නම්
රෑ සඳේ මා සොයා......

╗ වික්ටර් රත්නායක ╔
 
Alex Mercer

Member
Aug 29, 2009
3,647
81
0
Nowhere

Hey baby, when we are together, doing things that we love.
Every time you're near I feel like I’m in heaven, feeling high
I don’t want to let go, girl.
I just need you to know girl.

I don’t wanna run away, baby you’re the one I need tonight,
No promises.
Baby, now I need to hold you tight, I just wanna die in your arms

Here tonight

Hey baby, when we are together, doing things that we love.
Everytime you're near I feel like I’m in heaven, feeling high
I don’t want to let go, girl.
I just need you to know girl.

I don’t wanna run away, baby you’re the one I need tonight,
No promises.
Baby, now I need to hold you tight, I just wanna die in your arms

I don’t want to run away, I want to stay forever, through Time and Time..
No promises

I don’t wanna run away, I don’t wanna be alone
No Promises
Baby, now I need to hold you tight, now and forever my love

No promises
 
amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
වස්දඩු රාවේ වස්දඬු රාවේ
වස්දඩු රාවේ වස්දඬු රාවේ
ඈතින් එන ඒ වස් දඩු රාවේ
ඈතින් එන ඒ වස් දඩු රාවේ

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
කෑ ගසා පවසාවී
හිරුට හැකි වේ නම්
සිය නෙතින් දු‍ටු දේ...
ඉකි ගසා මුමුණාවී
මිතුරු වන සියොතුන්
යෙහෙලියට වූ දේ...

-දීපිකා ප්‍රියදර්ශනී-
:sorry:
 
Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
වියෝ ගී ගැයෙනා හදේ . . .
ආදර මල් නොමියේ. . . .
සදා මේ සංසාරයේ . . .
අපේ හමුවීම නොවේ . . . .

අතීතයේ මායා. . . .
රූ කැඩී බිඳී යාවී . . . . .
අනාථ වූ මා දෑසේ. . .
කතා නිමා වේවී. . .
මගේ කඳුලු හංගා . . .
මා සිනා සිසී ඉන්නේ . . .
ඔබේ ලොවේ හිරු පායා . . .
සදා සිනාසේවා. . .
 
Jan 15, 2009
9,238
368
0

දෑසේ මල් විලේ ආශා රොන් සැලේ
වෑහී ආදරේ චේතනා නෙත් දැලේ
ආශා විල්තෙරේ පායා රන් සඳේ
ඡායා පාවෙනා මේ සැඳෑ යාමයේ...

සන්සුන් නදී තෙරේ මේ මල් විමානයේ
සන්සුන් නදී තෙරේ මේ මල් විමානයේ
ආරාධනා රැව්දෙනා යාමයේ
ආදරෙන් ළංවෙමූ

දෑසේ මල් විලේ .....

නිල්වන් වළාතලේ ඈතින් එහා ලොවේ
නිල්වන් වළාතලේ ඈතින් එහා ලොවේ
ගී ගායනා විසිරෙනා මේ රැයේ
ආදරෙන් හිනැහෙමූ

දෑසේ මල් විලේ ආශා රොන් සැලේ
වෑහී ආදරේ චේතනා නෙත් දැලේ
ආශා විල්තෙරේ පායා රන් සඳේ
ඡායා පාවෙනා මේ සැඳෑ යාමයේ.....

රෝහණ සිරිවර්ධන / මාලිනී බුලත්සිංහල
 
Myth

Well-known member
  • Jul 9, 2009
    18,946
    12,282
    113
    Behind u :p
    Nah, na na na nah, na na na nah, na na nah,
    na na nah, na na na nah
    It's how we do it man
    Nah, na na na nah, na na na nah, na na nah,
    na na nah, na na na nah . . . .
     
    Alex Mercer

    Member
    Aug 29, 2009
    3,647
    81
    0
    Nowhere
    I can't hide my feelings inside
    Cuz baby we done come so far
    I know you see what I've put in it
    So baby give me your heart
    I'll do anything and everything
    To prove my love to you
    We're more than physical
    Baby girl we're spiritual
    don't nobody do me like you do So,

    Hold on to me
    Cuz I am all the man you need
    In time you will see
    No one's gonna do you,
    No one's gonna do you like me
    Stay with me, just stay with me
    I am all the man,
    I am all the man that you need

    Wrap yourself inside my arms
    Cuz baby you're safe with me
    ain't no worries cuz I got your back
    I'll be all the superman you need
    Always protect you girl
    Never disrespect you girl
    You don't have to think twice
    I'll never do you wrong
    that's why I wrote this song
    Girl you have the key,
    So hold on to me
     
    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07

    Hey baby, when we are together, doing things that we love.
    Every time you're near I feel like I’m in heaven, feeling high
    I don’t want to let go, girl.
    I just need you to know girl.

    I don’t wanna run away, baby you’re the one I need tonight,
    No promises.
    Baby, now I need to hold you tight, I just wanna die in your arms

    Here tonight

    Hey baby, when we are together, doing things that we love.
    Everytime you're near I feel like I’m in heaven, feeling high
    I don’t want to let go, girl.
    I just need you to know girl.

    I don’t wanna run away, baby you’re the one I need tonight,
    No promises.
    Baby, now I need to hold you tight, I just wanna die in your arms

    I don’t want to run away, I want to stay forever, through Time and Time..
    No promises

    I don’t wanna run away, I don’t wanna be alone
    No Promises
    Baby, now I need to hold you tight, now and forever my love

    No promises

    Tx... My Fav
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    Soduru_Lowata_Jothipala_Anjaleen.jpg

    lyrics = George Lesli Ranasinghe

    Film = Apeksha (1979) http://www.imdb.com/title/tt0078787
     
    Status
    Not open for further replies.