ලස්සන සිංදුවක් ගොඩක් කාලෙකින් මතක් වුනේනාඳූනනා ලෙසින් සිටින්නට
කව්රුද ඉගැන්නුවේ...
පුද දුන් සෙනෙහස කුළුඳුල් හින්දද
ඔබ මට එරෙහි උනේ...

ඉබ්බූ ගෙ මීඩියා ෆයර් ලයිබ්රි එකේ තිවිලා ගත්තා
ලස්සන සිංදුවක් ගොඩක් කාලෙකින් මතක් වුනේනාඳූනනා ලෙසින් සිටින්නට
කව්රුද ඉගැන්නුවේ...
පුද දුන් සෙනෙහස කුළුඳුල් හින්දද
ඔබ මට එරෙහි උනේ...

ලස්සන සිංදුවක් ගොඩක් කාලෙකින් මතක් වුනේ
ඉබ්බූ ගෙ මීඩියා ෆයර් ලයිබ්රි එකේ තිවිලා ගත්තා



![]()
ඔබේ තොල් පෙති වැදී
මගෙ නළලේ කොනක
කේශ නාළිකාවක් පිපුරුනා...
මං උඹව ඉම්බා ...
සමන්තී..




![]()
දැන් ඉතින් වෙන කුමක් කරන්නද ආ...ආ....ආදරය කරනු මිස...
කල්පයක් කියන්නේ තත්පරෙන් බිදක් නම් ..
සාරසංඛ්‍ය කල්ප ලක්ශයක් ..
මා ඔබට තුරුළු වී නිදි බරව උන්නා..
සමන්තී
ඔබේ තොල් පෙති වැදී
මගෙ නළලේ කොනක
කේශ නාළිකාවක් පිපුරුනා...
මං උඹව ඉම්බා ...
සමන්තී..

මුළු ලොවම නැති වුණත් එකම හදවතක්
ඇත ඔබේ නාමයෙන් ඇත ඔබේ නාමයෙන්
ඔබේ සෙවනෙහි රැදී ඉන්නට
වරම් නැති වූ ලෝකයෙන්
වෙන්ව සිටිනා හුදකලාවේ
එකම එක හදවතක් ඇත ඔබේ නාමයෙන්
ලොවේ දිනයක තනිවුණෝතින්
ඔබේ හද සෝතාපයෙන්
සොයා එන්නට සිටින කැප වී
එකම එක හදවතක් ඇත ඔබේ නාමයෙන්




thm14මට මුල මතක තිබුනෙ නෑ... යන්තමට මතක තිබුන ටික ලිව්ව...![]()
![]()

ya ya... fatta...


අනේ...................................ටික්කි ටිකිරි ටිකිරි ලියා....
කලෙත් අරන් ළිඳට ගියා...![]()


අනේ...................................
දොල ලග ගුරු පාර දිගේ ඒවී
සිනහ පපා ටිකිරි නගා![]()

අනේ...................................
දොල ලග ගුරු පාර දිගේ ඒවී
සිනහ පපා ටිකිරි නගා![]()





Re-Mix
දොල ලග ගුරු පාර දිගේ ඒවී
සිනහ පපා අමා නගා...
දොල පාර ඈත අයිනේ....
** රෑක ඈ සිනා සේ...
( ** - මතක නෑ.. )
ඔයාට කියන්න මෙයා දැන් ඒ දොලත් නෑ..... දොල ලග ගුරු පාරත් නෑ
ඔයාට කියන්න මෙයා දැන් ඒ දොලත් නෑ..... දොල ලග ගුරු පාරත් නෑ
ඉතිං අමා නගා කොහෙද ඔහෙ?![]()





http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.htmlmata sinhalen type karanna danne nane . .
![]()