පද පේලි .....

Status
Not open for further replies.

Chrisanthie

Member
Aug 17, 2006
1,059
56
0

මං වික්ටර් රත්නායකයන්ගෙ ගීත වලට ගොඩක් ආසයි...මේ ගීතයත් හරිම ලස්සනයි..... :)

ඔව් වික්ටර්ගෙ කටහඬ ඒ දවස්වල හරිම සෞම්‍යයි. පුංවි කාලෙ මගේ ප්‍රියතම ගායකයා.

හම් හම් හම් ....
පෙම්බර මධු මගේ
මා නැතේ ඔබෙන් මිදුනේ
සුරූපි දේහ විලාශේ මැවේ මැවේ නයනේ
පෙම්බර මධු මගේ //
ලොවේහි ඈත අනන්තේ පැලක් තුලේ නොපෙනී
ඇතත් හොරෙන් හැංගීලා මගේ දුකත් නොදැනී
අරන් යමී ඔබ කැන්දා ඇසිල්ලකින් පැමිනී
සුරූපි දේහ විලාශේ මැවේ මැවේ නයනේ
පෙම්බර මධු මගේ //
වඩාලා දෝත පුරාලා පරෙවි කුමාරිය සේ
සුගන්ධ මල් යහනාවේ හොවා පෙමින් සිතු සේ
පවන් සලා ඔබ සනසම් ලදල්ලකින් සුවසේ
සුරූපි දේහ විලාශේ මැවේ මැවේ නයනේ
පෙම්බර මධු මගේ //
අපේම පාළු විමානේ නිසංසලේ සහනේ
අමා පෙමින් මත්වීලා ඔබේ දෙතොල් බඳුනේ
විඳින්නෙමී රස මදිරා පෙරුම් පිරෑ ලෙසිනේ
සුරූපි දේහ විලාශේ මැවේ මැවේ නයනේ
පෙම්බර මධු මගේ //

***වික්ටර් රත්නායක***

:cool::cool::cool::cool:
 

champi*t

Member
Mar 20, 2008
2,479
3
0
45
Kandy
මතකයන් අමතක කෙරුවත් අමතක වෙන්නැ නැ
ඕබ එපා යයි මට සිතුනත් එපා වෙන්නෙත් නැ
යලි එවි යයි සිත කිවත් ඔබ යලි එන්නෙ නැ . .

 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
මතකයන් අමතක කෙරුවත් අමතක වෙන්නැ නැ
ඕබ එපා යයි මට සිතුනත් එපා වෙන්නෙත් නැ
යලි එවි යයි සිත කිවත් ඔබ යලි එන්නෙ නැ . . .

මතකයන් අමතක කෙරුවත් අමතක වෙන්නැ නැ
ඕබ එපා යයි මට සිතුනත් එපා වෙන්නෙත් නැ
යලි එවි යයි සිත කිවත් ඔබ යලි එන්නෙ නැ . .

:eek:
 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
නිහඬ දිවියේ නිහඬ සිතුවම් මතකයන් හා අවදියෙන් ...
නිසල රැය වනතුරු පහන් ...
දුක් පහ යන්නට ගී ගයම්...
:sorry::baffled::baffled::(
මේ ගීතය තියෙන පිංවතෙක් සිටීද? :D
 

KHz

Member
Feb 12, 2009
10,722
93
0
ගෙදර
අතැඟිළි බැදුණේ ඇයි මේ විලසින්
ඔබ හමු වෙන්න කලින්
සෙනෙහස ඔබගේ කෙළෙස විදින්නද
අන්සතු ළදකි මෙමන් ......... :shocked:



 

ALii

Member
Nov 6, 2009
1,554
69
0
අතැඟිළි බැදුණේ ඇයි මේ විලසින්
ඔබ හමු වෙන්න කලින්
සෙනෙහස ඔබගේ කෙළෙස විදින්නද
අන්සතු ළදකි මෙමන් ......... :shocked:



:eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::oo::oo::oo::oo::oo::oo:
 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
:P:lol::P

කවුද අනී ආටිස්ට්
දන්නෙ නෑ අනී........... දැන් අවුරුදු 6 කට 7කට කලින් ස්වර්ණවාහිනියෙ ගිය එකක්
කොල්ලො තුන්දෙනෙක් කියන්නෙ....... නම් මතක නෑනෙ
:baffled:
 

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මා ඉන්නේ අන්ධකාරේ දැන්...
    ඉවසන්න බෑ මේ තරම්...
    ජීවිතේ සෑම දා වුනා සේ..
    විඳගන්න වේදනාව පෙම්....
     

    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    මා ඉන්නේ අන්ධකාරේ දැන්...
    ඉවසන්න බෑ මේ තරම්...
    ජීවිතේ සෑම දා වුනා සේ..
    විඳගන්න වේදනාව පෙම්....

    ඉහි ඉහි... අන්ධකාරේ ඉන්න එපා.:no:
     

    truth4L

    Member
    Jan 16, 2009
    2,463
    10
    0
    emotional hell
    'cause I can't help it if you look like an angel

    Can't help I if I wanna kiss you in the rain so
    Come feel this magic I've been feeling since I met you
    Can't help it if there's no one else
    I can't help myself
    :love:

     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,946
    12,282
    113
    Behind u :p
    ඔබ මා හමුවන නමෙ ඉර හද යට
    කොතනක සිටියත් මා මල දවසට
    මගෙ ලඟ තනියට ඉනු මැනවි. .
    මගෙ ලඟ තනියට ඉනු මැනවි. .. . .:(
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    කොළොම්තොට නැත මහළුවී
    අවන්හල නැත පැරණි වී
    එදා හදමයි අදත් යෞවනයේ
    ඒත් අපි දෙදෙනා
    බලන් කැඩපත සොදුරියේ
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    කොළොම්තොට නැත මහළුවී
    අවන්හල නැත පැරණි වී
    එදා හදමයි අදත් යෞවනයේ
    ඒත් අපි දෙදෙනා
    බලන් කැඩපත සොදුරියේ

    කොලොම්තොටින් නැව් නැග්ගා
    අපේ රටේ මනුස්සකම...
     

    nwnbs

    Member
    කොළොම්තොට නැත මහළුවී
    අවන්හල නැත පැරණි වී
    එදා හදමයි අදත් යෞවනයේ
    ඒත් අපි දෙදෙනා
    බලන් කැඩපත සොදුරියේ
    අද උදේම මගෙ ඔලුවටත් මේ සිංදුව ආව... මාත් දාන්න කියල තමයි හිතන් හිටියෙ...:D
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    කොළොම්තොට නැත මහළුවී
    අවන්හල නැත පැරණි වී
    එදා හදමයි අදත් යෞවනයේ
    ඒත් අපි දෙදෙනා
    බලන් කැඩපත සොදුරියේ

    අද උදේම මගෙ ඔලුවටත් මේ සිංදුව ආව... මාත් දාන්න කියල තමයි හිතන් හිටියෙ...:D

    mattu wage..wade...:lol:
     
    Status
    Not open for further replies.