ජීවිතය විඳගන්න ලෝකෙන් ඉඩක් නොදෙන ..
ඈතට වෙලා තෙමෙමු පිනි වැහි පොදෙන්...
-----ප්‍රේමය වෙන්න...නිල නොවන ජීවිතය පුබුදන්න....
ඈතට වෙලා තෙමෙමු පිනි වැහි පොදෙන්...
-----ප්‍රේමය වෙන්න...නිල නොවන ජීවිතය පුබුදන්න....

වේදිකාවේ අසුනකට බරවී
දහසක් නෙතු අතරේ
අතරමං වෙවී
ආදරේ කියාදෙන්න බෑ
රෝමියෝ.....
ශිෂ්ඨාචාරේ මානවයා
ශිෂ්ඨාචාරේ ගැහැනී
එක්වෙලා
අනාගතේ ඉතිහාසය ගොඩනගනා දා
වැගිරේ දියවී ආදරේ...
රෝමියෝ...
නදීක ගුරුගේ
මන්දා.......මම මේ පද පේලිවලට ආසයි
සරළ නමුත් ගැඹුරු තේරුමක් හිරවෙච්ච පද පේලි ටිකක්
ඒ වගේම කලාතුරකින් අපිට අහන්න ලැබෙන නදීක ගුරුගේ ගේ හඩ මේ පද වලට ආශිර්වාදයක් වගේ
ජීවිතය විඳගන්න ලෝකෙන් ඉඩක් නොදෙන ..
ඈතට වෙලා තෙමෙමු පිනි වැහි පොදෙන්...
-----ප්‍රේමය වෙන්න...නිල නොවන ජීවිතය පුබුදන්න....
පෙරුම් පිරුවෙ මම සමනලයෙක් වෙන්න
සිද්ද වුනෙ මට යුද සෙබලෙක් වෙන්න
සමනල්ලු ඉගිල්ලුනා
යුද්දය දිග හැරුනා






samanalayek nowunata nohadanna......
yuda sebelek wee rata beeragana.....
piduwa obe diwiya apa ratata.....
nidaha lankawak du oba wennanta...
pudami mage aachaaraya.....![]()


ඉගිලෙන්න ඔබ එක්ක ආකාසේ
විද ගන්න ඒ සිසිල මා සිත්සේ
මට දෙන්න ඒ වරම කවදාද ඔබ එන්නෙ
පිණි බින්දු මල් වැහි අරන්....
සඳ මිතුරි...
සිත මිහිරී කළ මැනවී
බිඳු කඳුළු....
පිණි පොකුරු කළ මැනවි..
මට මම නොවී ඉන්න ලෝකෙන් ඉඩක් නොදෙන
ඈතට වෙලා අපිම අපි වී ඉතින්....
නව ලොවට මුල් අණූ වෙන්න
නිල නොවන පෙම් කවිය පබඳින්න
පිණි වැස්ස වස්සන්න
මද්දහන තෙත්වෙන්න
ආදරය දළු ලන්න මිහිකත මතින්
සිහිනේ සනහා කිරණින් දැවෙනා
ඉගිලෙන්න ඔබ එක්ක ආකාසේ
විද ගන්න ඒ සිසිල මා සිත්සේ
මට දෙන්න ඒ වරම කවදාද ඔබ එන්නෙ
පිණි බින්දු මල් වැහි අරන්
සඳ මිතුරි...
සිත මිහිරී කළ මැනවී
බිඳු කඳුළු....
පිණි පොකුරු කළ මැනවි...
ජීවිතය විඳගන්න ලෝකෙන් ඉඩක් නොදෙන ..
ඈතට වෙලා තෙමෙමු පිණී වැහි පොදෙන්...
පිණි වැස්ස වස්සන්න
මද්දහන තෙත්වෙන්න
ආදරය දළු ලන්න මිහිකත මතින්
සිහිනේ සනහා කිරණින් දැවෙනා
