පද පේලි .....

Status
Not open for further replies.

dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,782
    1
    4,865
    113
    40
    හත් ඉලව්වෙ!
    ජීවිතය විඳගන්න ලෝකෙන් ඉඩක් නොදෙන ..
    ඈතට වෙලා තෙමෙමු පිනි වැහි පොදෙන්...
    -----ප්‍රේමය වෙන්න...නිල නොවන ජීවිතය පුබුදන්න....
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    00020451.gif
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    වේදිකාවේ අසුනකට බරවී
    දහසක් නෙතු අතරේ
    අතරමං වෙවී
    ආදරේ කියාදෙන්න බෑ
    රෝමියෝ.....

    ශිෂ්ඨාචාරේ මානවයා
    ශිෂ්ඨාචාරේ ගැහැනී
    එක්වෙලා
    අනාගතේ ඉතිහාසය ගොඩනගනා දා
    වැගිරේ දියවී ආදරේ...
    රෝමියෝ...

    නදීක ගුරුගේ


    මන්දා.......මම මේ පද පේලිවලට ආසයි
    සරළ නමුත් ගැඹුරු තේරුමක් හිරවෙච්ච පද පේලි ටිකක්
    ඒ වගේම කලාතුරකින් අපිට අහන්න ලැබෙන නදීක ගුරුගේ ගේ හඩ මේ පද වලට ආශිර්වාදයක් වගේ:)


     
    Jan 15, 2009
    9,238
    368
    0
    ගඟ දියෙහි පාවී සඳ දියව යාවී
    නිදිවරා සිටින මේ.. රැය සුසුම් හෙලනවා
    නොහැඟෙන තනිකම සිතේ වෙලෙනවා

    මේ යොවුන් රාත්‍රියේ පිපී තරු නිවෙයි
    ආදරේ උණුසුමින් වෙලී සිත සැලෙයි //
    රැය පිබිදිලා තරු පිරිවරා
    තරු පිරිවරා රැය පිබිදිලා
    සඳයි සොයන්නේ ඒ ඔබයි ඔබ සඳයි මගේ සඳ ඔබයි
    මගේ සඳ ඔබයි මගේ සඳ ඔබයි....

    - එඩ්වඩ් ජයකොඩි
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    ඔබේ සිනා ළග නෙත නැවතුනු දා
    ඔබේ කතා ළග සිත නැවතුනු දා
    ප්‍රේමය හැදින්නෙමි
    ප්‍රේමය හැදින්නෙමි
    මේ...
    ලෝ තලයේ...
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,949
    12,285
    113
    Behind u :p
    එකමග යන මුත් කිසිදා
    හමු නොවෙනා දෙදෙනෙකු නම්
    තනි වෙන්නම් සැමදා මා
    ඔබ සැනසේ නම් . . .
    gratteb.gif
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,468
    5,802
    113
    හෝම් ස්වීට් හෝම්
    පෙරුම් පිරුවෙ මම සමනලයෙක් වෙන්න
    සිද්ද වුනෙ මට යුද සෙබලෙක් වෙන්න
    සමනල්ලු ඉගිල්ලුනා
    යුද්දය දිග හැරුනා
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,468
    5,802
    113
    හෝම් ස්වීට් හෝම්
    වේදිකාවේ අසුනකට බරවී
    දහසක් නෙතු අතරේ
    අතරමං වෙවී
    ආදරේ කියාදෙන්න බෑ
    රෝමියෝ.....

    ශිෂ්ඨාචාරේ මානවයා
    ශිෂ්ඨාචාරේ ගැහැනී
    එක්වෙලා
    අනාගතේ ඉතිහාසය ගොඩනගනා දා
    වැගිරේ දියවී ආදරේ...
    රෝමියෝ...

    නදීක ගුරුගේ


    මන්දා.......මම මේ පද පේලිවලට ආසයි
    සරළ නමුත් ගැඹුරු තේරුමක් හිරවෙච්ච පද පේලි ටිකක්
    ඒ වගේම කලාතුරකින් අපිට අහන්න ලැබෙන නදීක ගුරුගේ ගේ හඩ මේ පද වලට ආශිර්වාදයක් වගේ:)



    මම මෙකට ආස උනාට
    තෙරුමක් දන්නෙ නැනෙ
    දන්න කෙනෙක් ඉන්නවාද ??
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    ජීවිතය විඳගන්න ලෝකෙන් ඉඩක් නොදෙන ..
    ඈතට වෙලා තෙමෙමු පිනි වැහි පොදෙන්...
    -----ප්‍රේමය වෙන්න...නිල නොවන ජීවිතය පුබුදන්න....

    ඉගිලෙන්න ඔබ එක්ක ආකාසේ
    විද ගන්න ඒ සිසිල මා සිත්සේ
    මට දෙන්න ඒ වරම කවදාද ඔබ එන්නෙ
    පිණි බින්දු මල් වැහි අරන්....

    සඳ මිතුරි...
    සිත මිහිරී කළ මැනවී
    බිඳු කඳුළු....
    පිණි පොකුරු කළ මැනවි..

    මට මම නොවී ඉන්න ලෝකෙන් ඉඩක් නොදෙන
    ඈතට වෙලා අපිම අපි වී ඉතින්....
    නව ලොවට මුල් අණූ වෙන්න
    නිල නොවන පෙම් කවිය පබඳින්න
    පිණි වැස්ස වස්සන්න
    මද්දහන තෙත්වෙන්න
    ආදරය දළු ලන්න මිහිකත මතින්
    සිහිනේ සනහා කිරණින් දැවෙනා

    ඉගිලෙන්න ඔබ එක්ක ආකාසේ
    විද ගන්න ඒ සිසිල මා සිත්සේ
    මට දෙන්න ඒ වරම කවදාද ඔබ එන්නෙ
    පිණි බින්දු මල් වැහි අරන්


    සඳ මිතුරි...
    සිත මිහිරී කළ මැනවී
    බිඳු කඳුළු....
    පිණි පොකුරු කළ මැනවි...

    ජීවිතය විඳගන්න ලෝකෙන් ඉඩක් නොදෙන ..
    ඈතට වෙලා තෙමෙමු පිණී වැහි පොදෙන්...
    පිණි වැස්ස වස්සන්න
    මද්දහන තෙත්වෙන්න
    ආදරය දළු ලන්න මිහිකත මතින්
    සිහිනේ සනහා කිරණින් දැවෙනා
     

    namila007

    Well-known member
  • Mar 3, 2007
    3,771
    235
    63
    Kcity
    පෙරුම් පිරුවෙ මම සමනලයෙක් වෙන්න
    සිද්ද වුනෙ මට යුද සෙබලෙක් වෙන්න
    සමනල්ලු ඉගිල්ලුනා
    යුද්දය දිග හැරුනා

    samanalayek nowunata nohadanna......
    yuda sebelek wee rata beeragana.....
    piduwa obe diwiya apa ratata.....
    nidaha lankawak du oba wennanta...
    pudami mage aachaaraya.....:lol::lol::lol::lol::lol::lol:
     

    pini binduwa

    Member
    Aug 16, 2008
    1,565
    5
    0

    ඉගිලෙන්න ඔබ එක්ක ආකාසේ
    විද ගන්න ඒ සිසිල මා සිත්සේ
    මට දෙන්න ඒ වරම කවදාද ඔබ එන්නෙ
    පිණි බින්දු මල් වැහි අරන්....

    සඳ මිතුරි...
    සිත මිහිරී කළ මැනවී
    බිඳු කඳුළු....
    පිණි පොකුරු කළ මැනවි..

    මට මම නොවී ඉන්න ලෝකෙන් ඉඩක් නොදෙන
    ඈතට වෙලා අපිම අපි වී ඉතින්....
    නව ලොවට මුල් අණූ වෙන්න
    නිල නොවන පෙම් කවිය පබඳින්න
    පිණි වැස්ස වස්සන්න
    මද්දහන තෙත්වෙන්න
    ආදරය දළු ලන්න මිහිකත මතින්
    සිහිනේ සනහා කිරණින් දැවෙනා

    ඉගිලෙන්න ඔබ එක්ක ආකාසේ
    විද ගන්න ඒ සිසිල මා සිත්සේ
    මට දෙන්න ඒ වරම කවදාද ඔබ එන්නෙ
    පිණි බින්දු මල් වැහි අරන්


    සඳ මිතුරි...
    සිත මිහිරී කළ මැනවී
    බිඳු කඳුළු....
    පිණි පොකුරු කළ මැනවි...

    ජීවිතය විඳගන්න ලෝකෙන් ඉඩක් නොදෙන ..
    ඈතට වෙලා තෙමෙමු පිණී වැහි පොදෙන්...
    පිණි වැස්ස වස්සන්න
    මද්දහන තෙත්වෙන්න
    ආදරය දළු ලන්න මිහිකත මතින්
    සිහිනේ සනහා කිරණින් දැවෙනා

    :shocked:
    ane mage nama
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,949
    12,285
    113
    Behind u :p
    if you feel so empty
    so used up so let down
    if you feel so angry
    so ripped off so stepped on
    u're not the only one
    refusing to back down
    u'r not the only one
    so get up...
    let's start a riot, a riot...
     
    Jan 15, 2009
    9,238
    368
    0
    රන්පොට තෙලඹුව මැණිකෙට වරම් ලැබුණු දා
    අරන්ගලේ දී මැණිකෙට වරද ලැබුණු දා
    රන්පොට තෙලඹුව මැණිකෙට වරම් ලැබුණු දා
    අරන්ගලේ දී මැණිකෙට වරද ලැබුණු දා

    මලේ යන්න බැරි මැණිකේ රේණු තැලෙනවා
    දොළේ යන්න බැරි මැණිකේ දොළ බොරවෙනවා
    ගලේ යන්න බැරි මැණිකේ පතුල රිදෙනවා
    කවි කියන්න බැරි මැණිකේ උගුර රිදෙනවා

    හිරුට මුවාවෙන් ඉඳගෙන හිස පීරනවා
    සඳට මුවාවෙන් ඉඳගෙන් සළු පොරවනවා
    ගසට මුවාවෙන් ඉඳගෙන මල් පළඳිනවා
    අපට මුවාවෙන් ඉඳගෙන බුලත් බෙදනවා

    රන්පොට තෙලඹුව මැණිකෙට වරම් ලැබුණු දා
    අරන්ගලේ දී මැණිකෙට වරද ලැබුණු දා

    බත් රස දන්නෝ වෙළ හඳූනන්නෝ
    කවි රස දන්නෝ කිවි හඳූනන්නෝ
    කිරි රස දන්නෝ මව හඳූනන්නෝ
    මෙතුන නොදන්නෝ මොකට උපන්නෝ

    රන්පොට තෙලඹුව මැණිකෙට වරම් ලැබුණු දා
    අරන්ගලේ දී මැණිකෙට වරද ලැබුණු දා
    රන්පොට තෙලඹුව මැණිකෙට වරම් ලැබුණු දා
    අරන්ගලේ දී මැණිකෙට වරද ලැබුණු දා....

    - නිමල් ජයමාන්න

     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,949
    12,285
    113
    Behind u :p
    හායි හූයි බබි ආච්චිගෙ බයිසිකලේ කලේ කලේ
    කෙල්ලො කොල්ලො වට කරගෙන
    ගැහුව බෙලෙ බෙලේ බෙලේ. . .
     
    Status
    Not open for further replies.