පද පේලි .....

Status
Not open for further replies.

Myth

Well-known member
  • Jul 9, 2009
    18,949
    12,284
    113
    Behind u :p
    මතකයන් අකතක කෙරුවත් අමතක වෙන්නෙ නෑ
    ඔබ එපා යයි මට සිතුනත් එපා වෙන්නෙත් නෑ
    යලි ඒවි යයි සිත කීවත් ඔබ යලි එන්නෙ නෑ. .
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    සඳකැන් වැටිලා
    අඳුරේ එතිලා
    ඝනඳුරු රෑ
    තනිකම නෑ
    සොයා එන්න
    ඝනඳුර තරු නිවලා
    මගේ එළිය අද ඔබ පමණී
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,949
    12,284
    113
    Behind u :p
    සරා සදේ සිනා සේලේ ගිලිහී වැටිලා
    වලා තලෙ ඔබේ දැසින් සිනහා මැවිලා
    තනිවී අදුරේ සුසුමේ වෙලිලා .. .
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    සුපෙම් හැගුම් ඔබෙන් එපා මිතුරු දම් විනා
    නෞකාවකි ඔබ ඈත සමුදුරේ
    තරු එළියෙන් රුදු රාත්‍රී කාළයේ
    බැදි සිතකින් දුරු ගමන යමි ඉතින්
    කිසි දින අප හමු නොවන බව දනිම්
    සිහිනය මිය යා යුතුය මේ ලෙසින්
     

    ALii

    Member
    Nov 6, 2009
    1,554
    69
    0
    නාරි ලතා මලේ..
    ඔබේ පුළුලුකුලේ හැප්පෙන්නද යාන්තමට වගේ...
    ඔය කාන්තිමත් නෙතු දෑලේ රස්නෙන්.....
    මත් උනාට කමක් නැද්ද කෙල්ලේ...
    නාරි ලතා මලේ මං මේ ඔබටයි කතා කලේ........


    ~නලින් පෙරේරා~
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    නාරි ලතා මලේ..
    ඔබේ පුළුලුකුලේ හැප්පෙන්නද යාන්තමට වගේ...
    ඔය කාන්තිමත් නෙතු දෑලේ රස්නෙන්.....
    මත් උනාට කමක් නැද්ද කෙල්ලේ...
    නාරි ලතා මලේ මං මේ ඔබටයි කතා කලේ........


    ~නලින් පෙරේරා~

    z_fea350-1.jpg
     
    Jan 15, 2009
    9,238
    368
    0
    කාන්නු ගොයියක් කන්දේ ලාලා පන්ද ලාලුයි
    කයිගොන් මීයක් කාලේ වේලා පාල වේලුයි
    කාරෝ උයියක් කානෙ හේලා පාන හේලුයි
    කල්ලෝ බයියක් කටවරලා කේම ගේලුයි...
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,949
    12,284
    113
    Behind u :p
    ඔබ පවසයි මා හැර යන බව
    ඔබට අවැසි නිදහස් වන්නට
    සත්තයි මා කවුරුන්දෝ නුඹගේ
    යා යුතු මග එය නම් යන්න
    ඔබට අවැසි විදියට
    සවන් දෙන්න ප්‍රවේසමෙන්
    නුඹෙ හද ගැහෙනා රාවයට
    පවසන්නේ කුමක් දැයි කියා
    රැදී තියේවී . . .
    මතකයන්...
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    සිනා පිපෙනා මේ වසන්තය
    නෙලා දෝතින් මලක් සේ
    මගේ ලොව වෙත ඔබයි ගෙන ආවේ
    සිනා සේ
    ඔබයි ගෙන ආවේ
    වසන්තය මලක් සේ.....
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    නිල් නුවන් පෙගෙන අදුර ගලා
    නුරාවෙන් වෙලී
    මල් පිපෙන සුළග නීලවළා තුලට
    ගුලි වෙවී
    සද හොරෙන් සිනා වී නිල් දිය
    මතට පා වෙමින්
    හදේ දොරටු විවර කලෙමි
    සොදුර ඔබෙ නමින්...
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    ලොවේ දුක දැක දයාබර වී
    නෙතින් කඳුළක් නොහෙළුනේ නම් ඔබේ නාමෙන්
    කුමට සත්සරරාව නංවා හිදිමි ගොළුවි මං

    කපුගේ
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    Hey, i can't sleep
    I just can't breathe
    When your shadow is all over me
    Don't wanna be
    A fall in your eyes
    And all we had was built on lies



    I don't wanna feel the way that i do
    I just wanna be right here with you
    I don't wanna see, see us apart
    I just wanna tell you straight from my heart



    What would it take
    For you to see
    To make you wanna stand
    That i always believe
    You and i can make it through
    You still know i can't get over you



    I don't wanna feel the way that i do
    I just wanna be right here with you
    I don't wanna see, see us apart
    I just wanna tell you straight from my heart



    'cause when our love fades away
    Listen to me, hear what i say

    I miss you
    I don't wanna feel...
    I don't wanna feel the way that i do
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,467
    5,802
    113
    හෝම් ස්වීට් හෝම්
    කාන්නු ගොයියක් කන්දේ ලාලා පන්ද ලාලුයි
    කයිගොන් මීයක් කාලේ වේලා පාල වේලුයි
    කාරෝ උයියක් කානෙ හේලා පාන හේලුයි
    කල්ලෝ බයියක් කටවරලා කේම ගේලුයි...

    මෙ සිංහලද??
     
    Status
    Not open for further replies.