තරු එළියෙන් රුදු රාත්රී කාළයේසුපෙම් හැගුම් ඔබෙන් එපා මිතුරු දම් විනා
නෞකාවකි ඔබ ඈත සමුදුරේ
I promise you....
From the bottom of my heart
I will love you till death do us apart


නාරි ලතා මලේ..
ඔබේ පුළුලුකුලේ හැප්පෙන්නද යාන්තමට වගේ...
ඔය කාන්තිමත් නෙතු දෑලේ රස්නෙන්.....
මත් උනාට කමක් නැද්ද කෙල්ලේ...
නාරි ලතා මලේ මං මේ ඔබටයි කතා කලේ........
~නලින් පෙරේරා~
කාන්නු ගොයියක් කන්දේ ලාලා පන්ද ලාලුයි
කයිගොන් මීයක් කාලේ වේලා පාල වේලුයි
කාරෝ උයියක් කානෙ හේලා පාන හේලුයි
කල්ලෝ බයියක් කටවරලා කේම ගේලුයි...